කාලය හරහා යන්න පුලුවන් වෙයිද

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගමයා;15242937 said:
    :yes::yes:හිමායනය කිරිමෙනුත් වයසට නොයා ඉන්න පුලුවන් නිදාගන්න මනුස්සයට නිමේශයක් වගේ දැනුනත් අවු 100 ගනනක් ගෙවි ඉදිරියට අනාගත ලොකය දකින්න පුලුවන් වෙයි

    ඔව් බන් ඕව ඉම්පොසිබ්ලේ දේවල්(අමරණිය ව ඉඳීම නැත් නම් සිරුර වයසට නොයන විදිහට පොස් කිරීම(හිමායනය) කරන්න පුලුවන්නම් හොදයි ,
    එක දෙයක් තිනවා මොන කන්සෙප්ට් එක දාල කිව්වත් කාලය හරහා යන්න පුළුවන් කියන්නේ ජෝක් එකක් විතරයි වයසට නොයා ඉන්න පුලුවන්නම් අනාගතේ වෙනකන් ඉන්න පුළුවන් තට්ස් ඕල්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාමාස්මි;15242964 said:
    හිමායනය කියන්නෙ කාලය නැවත්වීමක් හො කාලය අබිබවා යාමක් නෙමෙයි. එතනදි වෙන්නෙ රසායන ප්‍රතික්‍රියා අඩපන කරලා වෙනස්වීම ප්‍රතිකියා වේගය අඩු කිරීමක්.. ඒක වෙනම දෙයක්, නමුත් වෙනෙ වයසට නොයැම වගේ දෙයක් තමා.

    ඔව්වා ලොකුවටම හිතන්න එපා.. සරලව ගෙවල්වල උදාහරන තියනවා, ෆ්‍රිජ් එකේ කුකුලු මස් නරක් නොවෙන්නෙත් ඔය නිසා නේද? එතන කාලය නැවැත්වීමක් නෙමෙයිනෙ වෙන්නෙ. ඒත් අන්තිම ප්‍රතිපලේ වැඩි කාලයක් කනකන් මස් නරක් නොවී තියනවා.. ඒකත් එක්තරා හිමායනයක්..

    :yes::yes:ආතර් සි කාල්ක් ගේ පොත් වල තියෙන්නේ අභව්‍ය කෘෂ තරනය කරන අය සිසිර තාරක නින්දට පත් කර අවු ගනනාවක් අභව්‍ය කාෂ තරනයේ යෙදෙනවා
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    this could b happen in the future machan check out this video.. and u can get some idea of regarding to time traveling concept.. it takes almost 6 years to get full thrust and reach to light speed.. when it reaches the light speed every single day on board in ship would be year in earth time..

    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් බන් ඕව ඉම්පොසිබ්ලේ දේවල්(අමරණිය ව ඉඳීම නැත් නම් සිරුර වයසට නොයන විදිහට පොස් කිරීම(හිමායනය) කරන්න පුලුවන්නම් හොදයි ,
    එක දෙයක් තිනවා මොන කන්සෙප්ට් එක දාල කිව්වත් කාලය හරහා යන්න පුළුවන් කියන්නේ ජෝක් එකක් විතරයි වයසට නොයා ඉන්න පුලුවන්නම් අනාගතේ වෙනකන් ඉන්න පුළුවන් තට්ස් ඕල්

    ඔව් කාලය අරහා යාමක් නෙමෙයි .අනාගත ලෝකය පියවර කිපයක් ඉදිරියට ගිහින් බලන්න පුලුවන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    මාමාස්මි;15242942 said:
    එහෙම කියන්න බැ මචන්.. කාලය එකම සාදකය නෙමෙයිනෙ වයසට යන.. 2033දි උබ උබව කාලය හරහා දකින්න කලින් උබ 2022දි මැරුනොත්, උබ දැන් 2013දි කාලය හරහා ගිහින් අහවල් දේද 2033දි දකින්නෙ..

    ඉතින් බන් මම 2022දී මැරෙන්නේ කොහොමද ? අපි කාලය හරහා යනකොට මට අවුරුදු 20 ම නම් මම වයසට යන්නෙත් නැත්තම් මම මැරෙන්නේ කොහොමද ? කාලයත් එක්ක එකට ගියොත් නම් මම වයසට යනවා. එතකොට 2022 වෙනකොට මට අවුරුදු 29යි. එත් කාලය හරහා යනකොට මාව වයසට යන්නේ නැත්තම් මට අවුරුදු 20ම තමයි. මාව මැරෙන්න විදිහක් නැහැනේ මචන්. මොකද 2099 උනත් මට අවුරුදු 20යි නේ.

    ආලෝකයේ වේගෙට වඩා වැඩි වේගෙකින් ගියාම වයසට යන්නේ නැත්නම් පුළුවන්(ඒත් ඒක කන්සෙප්ට් එකක් විතයි )
    එතැනදී වෙන්නේ කාලය හරහා යෑමක් නෙමේ

    ඒ කියන්නේ ආලෝකයට වඩා වේගයෙන් ගියොත් මට 2099ට යන්න පුළුවන් මේ වයසේදීම(20යි). ඒ කන්සෙප්ට් එක කරන්න පුළුවන් වෙන්ඩ ඉඩ තියෙයිද මචන්

    ගමයා;15242955 said:
    එක තමයි මචන් මමත් වැඩි විස්තරයක් දන්නේ මම කියපු එ වැඩසටහන ෆුල් එක හොයා ගන්න බැරි වුනා බන් .එකේ තියෙනවා මේ විස්තර මමත් ඔය අහුලගත්ත කෑලි තමයි දන්නේ .

    එල එල මචන්. තව දාපන්. ගොඩක් වටිනවා බන්. පිස්සු ත්‍රෙඩ් බලලා කාලේ කනවට වඩා මෙහෙම ත්‍රෙඩ් එකක් ගොඩක් වටිනවා :yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    this could b happen in the future machan check out this video.. and u can get some idea of regarding to time traveling concept.. it takes almost 6 years to get full thrust and reach to light speed.. when it reaches the light speed every single day on board in ship would be year in earth time..

    Very interesting video Thanks for sharing .i learned a lot.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉතින් බන් මම 2022දී මැරෙන්නේ කොහොමද ? අපි කාලය හරහා යනකොට මට අවුරුදු 20 ම නම් මම වයසට යන්නෙත් නැත්තම් මම මැරෙන්නේ කොහොමද ? කාලයත් එක්ක එකට ගියොත් නම් මම වයසට යනවා. එතකොට 2022 වෙනකොට මට අවුරුදු 29යි. එත් කාලය හරහා යනකොට මාව වයසට යන්නේ නැත්තම් මට අවුරුදු 20ම තමයි. මාව මැරෙන්න විදිහක් නැහැනේ මචන්. මොකද 2099 උනත් මට අවුරුදු 20යි නේ.

    ඒ කියන්නේ ආලෝකයට වඩා වේගයෙන් ගියොත් මට 2099ට යන්න පුළුවන් මේ වයසේදීම(20යි). ඒ කන්සෙප්ට් එක කරන්න පුළුවන් වෙන්ඩ ඉඩ තියෙයිද මචන්

    /QUOTE]
    ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය හරහා ගියොත් එතකොට උබ කියලා දෙයක් හෙට නැනේ.. ඒ කියන්නෙ උබ කෙලින්ම 2033ට ගියොත් උබ කියලා කෙනෙක් ඒ අතර කාලේ නැ.. එතකොට, 2014-2032 වෙනකන් උබලගෙ අම්ම තාත්තා මොකද වෙනෙ? උබ නැති උන එක එයාලට දැනෙන විදිය අනුව ලොකේ හැඩ ගැහෙනවද? ඒවට උත්තර කොහොමද කියලා හිතාගන්නවත් බැ නේ.. තව එක උදාහරනයක් කියන්නම්කො, උබ කාලය හරහා ගමන් කරලා ලොකේ තීරනාත්මක දෙයක් වෙනස් කලා කියලා.. අන්න එතකොට ලොකේ පැවැත්මට මොකද වෙන්නෙ.. හරියට ලන්කාවෙ ප්‍රබාකරන් මරන එක උබ වැලැක්වුවා වගේ දෙයක් අනාගතේ හො අතිතයේ කලොත් රට කොහොම තැනක තියෙයිද? සමහරවිට එහෙම උනොත් උබ කියලා කෙනෙක් ලොකේ නැති වෙන්නත් පුලුවන් මොකද එකකට එකක් බද්ද වෙලා නිසා, උබලගෙ අම්මා තාත්තා කවදාවත් හමු නොවුනු දෙන්නෙක් වෙන්න බැරිද?
     
    මගෙත් ආසම මාතෘකාවක් තමයි.පොඩි දෙයක් කියන්නම් ඔය මළ තරු කියන දේ ගැන සහ කාලය හරහා යාම ගැන.තරුවක් කියන්නේ තමන් විසින්ම ආලෝකය උපදවන දෙයක්.ඉතින් ඔය තරුවක ජීවන කාලය අවසන් වෙලා පුපුරා යනකොට අවසානයට පිටකරන ආලෝකය අපි දැක්කම තමයි ඒ තරුව මළ බව දැනගන්නේ.ආලෝකයට වුනත් යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ තමයි 3‍‍x10^8 m/s(10යේ 8 බලය)...ලොල්..:P:P..ටයිප් කොරන්න තේරෙන්නෙ නෑ.මෙන්න මෙතනදි තමයි ඒ අදාල තරුව සහ පෘථිවිය අතර දුර වැදගත් වෙන්නේ.සාමාන්‍යයෙන් ග්‍රහලෝක දෙකක් අතර දුර මනින්නේ ආලෝක වර්ශ වලින්.ඒ කිව්වේ යමෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ඒ අදාල වස්තුවට වසරකදී යා හැකි උපරිම දුරයි.තේරුණා ද මන්දා.:baffled::baffled:.
    දැන් මෙන්න මෙහෙම හිතමු.බොහොම සරළව කියන්න try කොරන්නම්..:oo::oo:

    **පෘථිවියේ සිට යම් තරුවකට ඇති දුර ආලෝක වර්ශ අනන්ත අප්‍රමාණ අගයන් තෙක් යනවා.නිකමට හිතමු පෘථිවියේ සිට තරුවට දුර ආලෝක වර්ශ 20යි නම් තාරකාව මිය යන විට පිට කළ අවසාන ආලෝකය පෘථිවියේ අපිට පෙනෙන්න වර්ශ 20ක් ගත වෙනවා.තේරුණාද මන්දා.;);)

    හරි ඒ කතාව අහවරයි ඕ‍‍‍න්!!!

    මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..:love::love:

    E = mc^2 (c වල 2වෙනි බලය)..ටයිප් කොරන්න බෑ බොල.

    E = Energy (ශක්තිය)
    m = Mass (ස්කන්ධය)
    c = Speed of light(ආලෝකයේ වේගය)

    ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.:angry::angry:

    මුලින්ම ආලෝකයේ වේගය(c) නියතයක් කියලා උපකල්පනය කරමු.දැන් (c) උක්ත කරමු.

    c = (E/m)^1/2 (E/m වල වර්ග මූලය=1/2 බලය):P:P

    දැන් හොදට අහගනින්!!මේක ටිකක් සැරයි ඕන්!!

    c යනු නියතයක් නිසා එහි අගය නියතව තිබීමට (E/m) අගය (වර්ග මූලය දැනට අතෑරපන්) මෙන්න මෙහෙම විය යුතුයි.

    c = 10 නම්,

    E = 200 විට,
    m = 2 විය යුතුයි..:confused::confused:

    ඇයි හත්ඉලව්වේ 100 වුණොත් නේද වර්ග මූලය දැම්මම 10 එන්නේ උත්තරේට.

    c = 3x10^8 වෙන්න නම්,

    E = (3x10^8)^2 විට,
    m = 1 විය යුතුයි.

    c යනු නියතයක් නිසාත් මිනිසෙකුගේ ස්කන්ධය 1kg ක් වීම විය නොහැක්කක් නිසාත්.අඟුටුමිට්ටෙක් හැරෙන්නට..ලොල්..:P:P..c හි අගය නියතව තබා ගැනීමට m හි අගය සමඟම E හි අගයත් වැඩි විය යුතුයි.එහෙම නේද..:shocked::shocked:

    මගේ ප්‍රශ්නය තමයි අපි කොහොමද ඒ වගේ අති විශාල ශක්තියක් නිපදවන්නේ කියන එක.

    E = (3‍x10^8)^2 kg(m^2)(s^-2) = (3‍x10^8)^2 Joule(ජූල්)

    එතන මටත් හරියටම පැහැදිලි නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කොරන්න ඕන්න.එහෙනම් සුබ!!!!!!!!

    Last edited:

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    me godak ewa stephen hawking theory

    180px-Stephen_Hawking.StarChild.jpg

    me inne buwa supirima molayak thamai theoretical physicist kenek meya ge you tube video channel eka balannako wisthara dena ganna

    http://www.youtube.com/channel/HCYxrMi15r7VQ
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    ගමයා;15243081 said:
    Very interesting video Thanks for sharing .i learned a lot.

    welcome ganaya! im also pretty interest about space traveling machines since my childhood.. u better check out all the videos and lectures of prof hawkings. my studies also very related to this field machan.. thanks for posting this type of thread!
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය හරහා ගියොත් එතකොට උබ කියලා දෙයක් හෙට නැනේ.. ඒ කියන්නෙ උබ කෙලින්ම 2033ට ගියොත් උබ කියලා කෙනෙක් ඒ අතර කාලේ නැ.. එතකොට, 2014-2032 වෙනකන් උබලගෙ අම්ම තාත්තා මොකද වෙනෙ? උබ නැති උන එක එයාලට දැනෙන විදිය අනුව ලොකේ හැඩ ගැහෙනවද? ඒවට උත්තර කොහොමද කියලා හිතාගන්නවත් බැ නේ.. තව එක උදාහරනයක් කියන්නම්කො, උබ කාලය හරහා ගමන් කරලා ලොකේ තීරනාත්මක දෙයක් වෙනස් කලා කියලා.. අන්න එතකොට ලොකේ පැවැත්මට මොකද වෙන්නෙ.. හරියට ලන්කාවෙ ප්‍රබාකරන් මරන එක උබ වැලැක්වුවා වගේ දෙයක් අනාගතේ හො අතිතයේ කලොත් රට කොහොම තැනක තියෙයිද? සමහරවිට එහෙම උනොත් උබ කියලා කෙනෙක් ලොකේ නැති වෙන්නත් පුලුවන් මොකද එකකට එකක් බද්ද වෙලා නිසා, උබලගෙ අම්මා තාත්තා කවදාවත් හමු නොවුනු දෙන්නෙක් වෙන්න බැරිද?

    එක ඇත්ත තමයි මචන් මේක ගැන හිතලා ඉවර කරන්ඩ බෑ බන්. කොහෙන් හරි තැනකින් හිරවෙනවා. අයෙත් ප්‍රශ්න කෝටියක් එනවා බන්. මම කාලය හරහා යනවා කියන්නේ අනිවාර්යෙන්ම මම වර්තමානයෙන් ඉවත් වෙනවා කියන එකයි. එහෙම බැලුවොත් මචන් 2033 වෙනකන් මම අතුරුදහන් වෙනවා නේද ? මම කියලා කෙනෙක් ලෝකේ කොහෙවත් නැති වෙලා 2033 වෙනකොට මම අයෙත් එනවා. අම්මා තාත්තා කවදාවත් හමු නොවුණු දෙන්නෙක් වෙන්ඩ බැහැනේ බන්, මොකද මම 2013 වෙනකන් සාමාන්‍ය කාලයත් සමගනේ යන්නේ බන්, මම කාලය හරහා යන්න ගත්තොත් මම අතුරුදහන් වෙයි බන් . මොකද මම ඇර අනිත් හැමදේම සාමාන්‍ය කාලයේ වේගයෙන් යන නිසා. එතකොට 2013 - 2032 අතර කාලයේ මම කොහෙද ? :confused::confused: පිස්සු හැදෙනවා බන්, මට නිකන් දැන් මොංගල් වගේ :P:P
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වැලි ගොව්වා;15243100 said:
    මගෙත් ආසම මාතෘකාවක් තමයි.පොඩි දෙයක් කියන්නම් ඔය මළ තරු කියන දේ ගැන සහ කාලය හරහා යාම ගැන.තරුවක් කියන්නේ තමන් විසින්ම ආලෝකය උපදවන දෙයක්.ඉතින් ඔය තරුවක ජීවන කාලය අවසන් වෙලා පුපුරා යනකොට අවසානයට පිටකරන ආලෝකය අපි දැක්කම තමයි ඒ තරුව මළ බව දැනගන්නේ.ආලෝකයට වුනත් යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ තමයි 3‍‍x10^8 m/s(10යේ 8 බලය)...ලොල්..:P:P..ටයිප් කොරන්න තේරෙන්නෙ නෑ.මෙන්න මෙතනදි තමයි ඒ අදාල තරුව සහ පෘථිවිය අතර දුර වැදගත් වෙන්නේ.සාමාන්‍යයෙන් ග්‍රහලෝක දෙකක් අතර දුර මනින්නේ ආලෝක වර්ශ වලින්.ඒ කිව්වේ යමෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ඒ අදාල වස්තුවට වසරකදී යා හැකි උපරිම දුරයි.තේරුණා ද මන්දා.:baffled::baffled:.
    දැන් මෙන්න මෙහෙම හිතමු.බොහොම සරළව කියන්න try කොරන්නම්..:oo::oo:

    **පෘථිවියේ සිට යම් තරුවකට ඇති දුර ආලෝක වර්ශ අනන්ත අප්‍රමාණ අගයන් තෙක් යනවා.නිකමට හිතමු පෘථිවියේ සිට තරුවට දුර ආලෝක වර්ශ 20යි නම් තාරකාව මිය යන විට පිට කළ අවසාන ආලෝකය පෘථිවියේ අපිට පෙනෙන්න වර්ශ 20ක් ගත වෙනවා.තේරුණාද මන්දා.;);)

    හරි ඒ කතාව අහවරයි ඕ‍‍‍න්!!!

    මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..:love::love:

    E = mc^2 (c වල 2වෙනි බලය)..ටයිප් කොරන්න බෑ බොල.

    E = Energy (ශක්තිය)
    m = Mass (ස්කන්ධය)
    c = Speed of light(ආලෝකයේ වේගය)

    ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.:angry::angry:

    මුලින්ම ආලෝකයේ වේගය(c) නියතයක් කියලා උපකල්පනය කරමු.දැන් (c) උක්ත කරමු.

    c = (E/m)^1/2 (E/m වල වර්ග මූලය=1/2 බලය):P:P

    දැන් හොදට අහගනින්!!මේක ටිකක් සැරයි ඕන්!!

    c යනු නියතයක් නිසා එහි අගය නියතව තිබීමට (E/m) අගය (වර්ග මූලය දැනට අතෑරපන්) මෙන්න මෙහෙම විය යුතුයි.

    c = 10 නම්,

    E = 200 විට,
    m = 2 විය යුතුයි..:confused::confused:

    ඇයි හත්ඉලව්වේ 100 වුණොත් නේද වර්ග මූලය දැම්මම 10 එන්නේ උත්තරේට.

    c = 3x10^8 වෙන්න නම්,

    E = (3x10^8)^2 විට,
    m = 1 විය යුතුයි.

    c යනු නියතයක් නිසාත් මිනිසෙකුගේ ස්කන්ධය 1kg ක් වීම විය නොහැක්කක් නිසාත්.අඟුටුමිට්ටෙක් හැරෙන්නට..ලොල්..:P:P..c හි අගය නියතව තබා ගැනීමට m හි අගය සමඟම E හි අගයත් වැඩි විය යුතුයි.එහෙම නේද..:shocked::shocked:

    මගේ ප්‍රශ්නය තමයි අපි කොහොමද ඒ වගේ අති විශාල ශක්තියක් නිපදවන්නේ කියන එක.

    E = (3‍x10^8)^2 kg(m^2)(s^-2) = (3‍x10^8)^2 Joule(ජූල්)

    එතන මටත් හරියටම පැහැදිලි නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කොරන්න ඕන්න.එහෙනම් සුබ!!!!!!!!

    :angry::angry:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    9a3462ba4f73bb92b700af94c05008ac.png

    Machan Einstein ge e samikaranaya anuwa yamak alokaye wegayen yanakota eke skandaya ananthaya wenawa :shocked::shocked::shocked:

    Uranium niyashtiyakata nutronayakin pahara deela wishala energy ekak ganna puluwan:yes::yes::yes:, ex- Atom Bomb :angry::angry:
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    වැලි ගොව්වා;15243100 said:
    මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..:love::love:

    ***********

    ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.:angry::angry:

    මට සමිකරණේ නම් තේරුනේ නැහැ මචන්. අපිට යන්ඩ බැරි උඹ කියන විදිහට අපිට යන්න තරම් බලයක් යොදවන්ද බැරි නිසානේ. හරි මෙහෙම හිතපන් අපි කොහොමහරි ඕන බලය යෙදෙව්වා. (මම කියන්නේ උඹේ සමිකරණේ හැටියට අපේ බර ගෙනියන්න තරම් පුළුවන් බලයක්) එතකොට යන්න පුලුවන්ද කාලය හරහා. මට ඕනේ දැනගන්න කාලය හරහා යන්න පුළුවන් කියන දේ මොනවා කරලා හරි, ඕන උපරිම බලය යොදවලා හරි කරන්ඩ පුළුවන් දෙයක්ද කියලා බන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,883
    9,281
    113
    එක තැනක නෑ
    9a3462ba4f73bb92b700af94c05008ac.png

    Machan Einstein ge e samikaranaya anuwa yamak alokaye wegayen yanakota eke skandaya ananthaya wenawa :shocked::shocked::shocked:

    Uranium niyashtiyakata nutronayakin pahara deela wishala energy ekak ganna puluwan:yes::yes::yes:, ex- Atom Bomb :angry::angry:

    ඒ කියන්නේ මචන් වැලි ගොව්වා කියපු අවශ්‍ය බලය ගන්න පුලුවන්ද මචන්. එහෙමනම් වැඩේ හරි. අපිට යන්න පුළුවන් කියලා හිතන්ඩ පුළුවන් නේද මචන් ( මම කිව්වේ කාලය හරහා ගමන් කිරීම පොසිබල් කියන කතාව )
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉතින් බන් මම 2022දී මැරෙන්නේ කොහොමද ? අපි කාලය හරහා යනකොට මට අවුරුදු 20 ම නම් මම වයසට යන්නෙත් නැත්තම් මම මැරෙන්නේ කොහොමද ? කාලයත් එක්ක එකට ගියොත් නම් මම වයසට යනවා. එතකොට 2022 වෙනකොට මට අවුරුදු 29යි. එත් කාලය හරහා යනකොට මාව වයසට යන්නේ නැත්තම් මට අවුරුදු 20ම තමයි. මාව මැරෙන්න විදිහක් නැහැනේ මචන්. මොකද 2099 උනත් මට අවුරුදු 20යි නේ.

    ඒ කියන්නේ ආලෝකයට වඩා වේගයෙන් ගියොත් මට 2099ට යන්න පුළුවන් මේ වයසේදීම(20යි). ඒ කන්සෙප්ට් එක කරන්න පුළුවන් වෙන්ඩ ඉඩ තියෙයිද මචන්

    /QUOTE]
    ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය හරහා ගියොත් එතකොට උබ කියලා දෙයක් හෙට නැනේ.. ඒ කියන්නෙ උබ කෙලින්ම 2033ට ගියොත් උබ කියලා කෙනෙක් ඒ අතර කාලේ නැ.. එතකොට, 2014-2032 වෙනකන් උබලගෙ අම්ම තාත්තා මොකද වෙනෙ? උබ නැති උන එක එයාලට දැනෙන විදිය අනුව ලොකේ හැඩ ගැහෙනවද? ඒවට උත්තර කොහොමද කියලා හිතාගන්නවත් බැ නේ.. තව එක උදාහරනයක් කියන්නම්කො, උබ කාලය හරහා ගමන් කරලා ලොකේ තීරනාත්මක දෙයක් වෙනස් කලා කියලා.. අන්න එතකොට ලොකේ පැවැත්මට මොකද වෙන්නෙ.. හරියට ලන්කාවෙ ප්‍රබාකරන් මරන එක උබ වැලැක්වුවා වගේ දෙයක් අනාගතේ හො අතිතයේ කලොත් රට කොහොම තැනක තියෙයිද? සමහරවිට එහෙම උනොත් උබ කියලා කෙනෙක් ලොකේ නැති වෙන්නත් පුලුවන් මොකද එකකට එකක් බද්ද වෙලා නිසා, උබලගෙ අම්මා තාත්තා කවදාවත් හමු නොවුනු දෙන්නෙක් වෙන්න බැරිද?

    එතකොට එ ගමන යන කෙනා මේ ලෝකයේ කාලය එක්ක සම්බන්ද නැති හින්දා ඔහුගෙන් ලැබිය යුතු දේවල් නැතිව යාම නිසා අනාගත ලොකයට වෙනසක් වෙනවා
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වැලි ගොව්වා;15243100 said:
    මගෙත් ආසම මාතෘකාවක් තමයි.පොඩි දෙයක් කියන්නම් ඔය මළ තරු කියන දේ ගැන සහ කාලය හරහා යාම ගැන.තරුවක් කියන්නේ තමන් විසින්ම ආලෝකය උපදවන දෙයක්.ඉතින් ඔය තරුවක ජීවන කාලය අවසන් වෙලා පුපුරා යනකොට අවසානයට පිටකරන ආලෝකය අපි දැක්කම තමයි ඒ තරුව මළ බව දැනගන්නේ.ආලෝකයට වුනත් යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ තමයි 3‍‍x10^8 m/s(10යේ 8 බලය)...ලොල්..:P:P..ටයිප් කොරන්න තේරෙන්නෙ නෑ.මෙන්න මෙතනදි තමයි ඒ අදාල තරුව සහ පෘථිවිය අතර දුර වැදගත් වෙන්නේ.සාමාන්‍යයෙන් ග්‍රහලෝක දෙකක් අතර දුර මනින්නේ ආලෝක වර්ශ වලින්.ඒ කිව්වේ යමෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ඒ අදාල වස්තුවට වසරකදී යා හැකි උපරිම දුරයි.තේරුණා ද මන්දා.:baffled::baffled:.
    දැන් මෙන්න මෙහෙම හිතමු.බොහොම සරළව කියන්න try කොරන්නම්..:oo::oo:

    **පෘථිවියේ සිට යම් තරුවකට ඇති දුර ආලෝක වර්ශ අනන්ත අප්‍රමාණ අගයන් තෙක් යනවා.නිකමට හිතමු පෘථිවියේ සිට තරුවට දුර ආලෝක වර්ශ 20යි නම් තාරකාව මිය යන විට පිට කළ අවසාන ආලෝකය පෘථිවියේ අපිට පෙනෙන්න වර්ශ 20ක් ගත වෙනවා.තේරුණාද මන්දා.;);)

    හරි ඒ කතාව අහවරයි ඕ‍‍‍න්!!!

    මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..:love::love:

    E = mc^2 (c වල 2වෙනි බලය)..ටයිප් කොරන්න බෑ බොල.

    E = Energy (ශක්තිය)
    m = Mass (ස්කන්ධය)
    c = Speed of light(ආලෝකයේ වේගය)

    ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.:angry::angry:

    මුලින්ම ආලෝකයේ වේගය(c) නියතයක් කියලා උපකල්පනය කරමු.දැන් (c) උක්ත කරමු.

    c = (E/m)^1/2 (E/m වල වර්ග මූලය=1/2 බලය):P:P

    දැන් හොදට අහගනින්!!මේක ටිකක් සැරයි ඕන්!!

    c යනු නියතයක් නිසා එහි අගය නියතව තිබීමට (E/m) අගය (වර්ග මූලය දැනට අතෑරපන්) මෙන්න මෙහෙම විය යුතුයි.

    c = 10 නම්,

    E = 200 විට,
    m = 2 විය යුතුයි..:confused::confused:

    ඇයි හත්ඉලව්වේ 100 වුණොත් නේද වර්ග මූලය දැම්මම 10 එන්නේ උත්තරේට.

    c = 3x10^8 වෙන්න නම්,

    E = (3x10^8)^2 විට,
    m = 1 විය යුතුයි.

    c යනු නියතයක් නිසාත් මිනිසෙකුගේ ස්කන්ධය 1kg ක් වීම විය නොහැක්කක් නිසාත්.අඟුටුමිට්ටෙක් හැරෙන්නට..ලොල්..:P:P..c හි අගය නියතව තබා ගැනීමට m හි අගය සමඟම E හි අගයත් වැඩි විය යුතුයි.එහෙම නේද..:shocked::shocked:

    මගේ ප්‍රශ්නය තමයි අපි කොහොමද ඒ වගේ අති විශාල ශක්තියක් නිපදවන්නේ කියන එක.

    E = (3‍x10^8)^2 kg(m^2)(s^-2) = (3‍x10^8)^2 Joule(ජූල්)

    එතන මටත් හරියටම පැහැදිලි නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කොරන්න ඕන්න.එහෙනම් සුබ!!!!!!!!

    [/SIZE]

    මට තේරැනේ නෑ බන් බර වැඩියි :confused:
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    9a3462ba4f73bb92b700af94c05008ac.png

    Machan Einstein ge e samikaranaya anuwa yamak alokaye wegayen yanakota eke skandaya ananthaya wenawa :shocked::shocked::shocked:

    Uranium niyashtiyakata nutronayakin pahara deela wishala energy ekak ganna puluwan:yes::yes::yes:, ex- Atom Bomb :angry::angry:

    thats very true machan..this is my opinion regarding to this case when it reaches to speed of light the object will be totally became to energy! imean it decoded or separated in to atoms! someday human can be overcome the light speed traveling but there will be major problem of rebuilding the object which has been separated in to atoms when it reached to light speed!
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    9a3462ba4f73bb92b700af94c05008ac.png

    Machan Einstein ge e samikaranaya anuwa yamak alokaye wegayen yanakota eke skandaya ananthaya wenawa :shocked::shocked::shocked:

    Uranium niyashtiyakata nutronayakin pahara deela wishala energy ekak ganna puluwan:yes::yes::yes:, ex- Atom Bomb :angry::angry:

    machan e kiyanne e wegeyen giyoth kudupattam wenna puluwan kiyana eka neda :shocked: