දත නැති රාළ™

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බත බුලතින් නොමඳ වූ නෙක සරුසාර
    පස්දුන් රටේ ගමෙක් වීය සිරිසාර
    කේතුමතී පුර නම් මෙහි පවුකාර
    පාදඩයෙක් වී නමින් කියු දත නැති රාළ

    පර්සි අයිය රෑ හොල්මන් කරන්නේ
    කුසුමක්කගෙ ගේ ළඟටයි ඇදෙන්නේ
    කොහොමින් කොහොම හරි මහ වැඩෙ කෙරෙන්නේ
    කුසුමක්කා මාස නවයක් බඩින්නේ

    මාස නවයකුන් ඔහොමින් ගෙවෙන්නේ
    කොලු පැටියෙක් මේ ලොව එලි දකින්නේ
    මේ දරුවගේ එක දතකුන් අඩුයිනේ
    දත නැති අප්පු කියලයි නම තියන්නේ

    ඔහොමයි උපන්නේ බොල මේ දත නැත්තා
    ගමේ සැමට සැප අඩුවෙන් නොම දෙත්තා
    දකිනා විටදි නම් මට මේ කැරපොත්තා
    සිහිවන්නේම උසුළු විසුළු කෑ දැත්තා

    පෙන්වා නිරුවත හෙලුවැලි බැල්මෙන්
    සින්හලයන්හට අමතයි ඇල්මෙන්
    නිතර දෙවේලේ සිහිකර කුකුළන්
    දත නැති අප්පුව නටතෙයි විගඩන්

    විකුණාලා සුද්දන් හට පස්සා
    ඕඩෙස්ක් එකේ රෙද්දත් උස්සා
    සින්හලයින්ට බනින්නට රුස්සා
    ලේ කුප්පාගෙන බන් මේ පිස්සා

    නිතර දෙවෙලෙ පටිගත කරමින් සොඳින
    යූ ටියුබයේ නිරුවත් චල රූ රඟන
    ලැට් එක වෙත ගියත් එය වීඩියො කරන
    දත නැති රාළ හැම ලේ පිරිසිදු කරන

    දැන් එයි අපේ දත නැති පොන්ස් හට රිදිලා
    පොඩ්ඩක් මෙතන නැවතී අපි හිඳිමු බලා
    හිනාත් යනව බන් මේ වගෙ වැඩ දැකලා
    දැනෙනව මගේ ඉළ දෙක තුනකුත් ඇදිලා
     

    aruna47

    Well-known member
  • 2wlvy44.jpg
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    තට්ටයො ගැන පවසන්නේ
    රම්බො පිහි පෙන්නන්නේ
    තමන් දෙවියො කියන්නේ
    හැබැයි කුලියට ඉන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමූහික දූෂනයට ලක් වෙන - නිරතුරු මෙහි එළකිරියන් ...............ගෙන්
    මේ ලොලු ලොල්ලා වනනා සෙළුවන්- දැක්ක හැකිය යූ ටියුබ් .......වෙතින්
    තට්ට කුකුලන්ට රිදිලා යයි මොර දෙන්න - පිහිය ගෙන හෙළු .....වැල්ලෙන්
    නපුංසකයන් ගෙ දෙවියා මොහු මය - ජාතිය නොදකින කිරි .......පල්ලෙන්
     

    aruna47

    Well-known member
  • තට්ටයො ගැන පවසන්නේ
    රම්බො පිහි පෙන්නන්නේ
    තමන් දෙවියො කියන්නේ
    හැබැයි කුලියට ඉන්නේ

    හයියෝ ෂල්ලි මාතියා.........
    තොංගලේ තමා උඩ යෙනවා..........

    සමූහික දූෂනයට ලක් වෙන - නිරතුරු මෙහි එළකිරියන් ...............ගෙන්
    මේ ලොලු ලොල්ලා වනනා සෙළුවන්- දැක්ක හැකිය යූ ටියුබ් .......වෙතින්
    තට්ට කුකුලන්ට රිදිලා යයි මොර දෙන්න - පිහිය ගෙන හෙළු .....වැල්ලෙන්
    නපුංසකයන් ගෙ දෙවියා මොහු මය - ජාතිය නොදකින කිරි .......පල්ලෙන්

    අමු අමුවේ දුෂණය කිරීමකි. සහ ගහනවා යකෝ :rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Odesk එකෙ ලෝගෝ ඩිසයින් අදින, , ,
    මෙන්ටල් ලොවේ ආතල් දී නම රැදුන. . ..
    වලතර කිරි වලින් රට පෝශිත කරන.. .
    ස්කූවියා දෙවියෙකි හම්බයො වදින. ..

    :D:P:P
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මළ කෑ පිහි තුඩක් මොහු බඩතුරේ සඟවා
    රම්බො රම්බො යයි නිති බෙරිහන් දෙනවා
    සින්හල කුකුළන්ට ඇන්නැයි පවසනවා
    දත නැත්තාට දෙවියන් සමාව දෙනවා

    නපුස් දනගෙ මෙසිරිලකෙහි දිවි ගෙවන
    දත නැති රාළ දෙවි කෙනෙකුයි සිහි කරන
    පිළුණු බතින් හැමදා මූ පුද ලබන
    ෆ්‍රිජ් එක ඇතුලෙ සිටි පණුවන් නළියමින
     
    • Like
    Reactions: ransing and mottaya