වැලි ගොව්වා;15243652 said:නිකමට හිතපන් කොල්ලනේ 9x10^16 Joule බලයක් ජනනය කරන්නේ කොහොමද කියලා...
මේකයි ඕක impossible වෙන්න හේතුව..
දැනට ලෝකයේ පිලිගන්න වඩාත්ම විශාල න්‍යෂ්ටික පිපිරීම වුනේ හිරොශිමා නාගසාකි වලට දාපු න්‍යෂ්ටික බෝම්බය වුණාට ඒ වගේ 1400 ගුණයඉ ප්‍රභල න්‍යෂ්ටික පිපිරීමක් කරන්න පුලුවන් බෝම්බයක් තියෙනවා කියලා විකි මාමා මෙන්න මෙතනදි අපිට කියනවා..----->මෙතනින්
ඒකෙන් පිට කරන ශක්තිය අර බෝම්බේ වගේ 1400 ගුණයක්ලු...
හිරෝෂිමා නාගසාකි වලට දාපු බෝම්බයෙන් පිටකල ශක්තිය මෙන්න මෙච්චරයිලු..----->8 x 10^13 J
ඒක 1400න් වැඩි කලෝත් ඔන්න බලපන් වෙන දේ----->(8 x 10^13 J) x 1400 = (112 x 10^15 J)
නමුත් අපිට ඕනෙ කරන්නේ මෙන්න මේකයි-----> (9x10^16 J)
එහෙම ගත්තොත් කලින් ආපු උත්තරෙන්-----> (11.2 10^16 J)
හදන්න පුලුවන්.
නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.උබට ඔය කියන ශක්තිය ගන්න නම් උබ යන්න ඉන්න යානයට හරි වාහනේට හරි ඔය කියපු පරමාණු බෝම්බෙ පුපුරවලා ඕනේ අවශ්‍ය ශක්තිය ගන්න.අනාගතේ කෙසේ වෙතත් දඩ බඩෝන්!!!!!!..කොල්ලා ඉවරයි...
![]()
ඔය සේරම නියමයන් අදාල වෙන්නේ පෘතිවියේ තත්වයන් වලට නේද ?අභව්‍ය කාශයේදි ඔය තත්වයන් වෙනස් වන්න පුලුවන් නේද ? උදා හරනයකට කලු කුහරයක ශක්තිය ග්‍රහලොක පවා දැදගන්න ශක්තියක් තියෙනවා තව අභව්‍ය කාශ කාල උමන් වැනි සංකල්ප අපි කාලය යැයි සම්මත තත්වයන් වලට පරිභාහිරයි නේද?











