කාලය හරහා යන්න පුලුවන් වෙයිද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
වැලි ගොව්වා;15243652 said:
නිකමට හිතපන් කොල්ලනේ 9x10^16 Joule බලයක් ජනනය කරන්නේ කොහොමද කියලා...

මේකයි ඕක impossible වෙන්න හේතුව..:love::love:

දැනට ලෝකයේ පිලිගන්න වඩාත්ම විශාල න්‍යෂ්ටික පිපිරීම වුනේ හිරොශිමා නාගසාකි වලට දාපු න්‍යෂ්ටික බෝම්බය වුණාට ඒ වගේ 1400 ගුණයඉ ප්‍රභල න්‍යෂ්ටික පිපිරීමක් කරන්න පුලුවන් බෝම්බයක් තියෙනවා කියලා විකි මාමා මෙන්න මෙතනදි අපිට කියනවා..----->මෙතනින්

ඒකෙන් පිට කරන ශක්තිය අර බෝම්බේ වගේ 1400 ගුණයක්ලු...


හිරෝෂිමා නාගසාකි වලට දාපු බෝම්බයෙන් පිටකල ශක්තිය මෙන්න මෙච්චරයිලු..----->8 x 10^13 J
ඒක 1400න් වැඩි කලෝත් ඔන්න බලපන් වෙන දේ----->(8 x 10^13 J) ‍x 1400 = (112 x 10^15 J)

නමුත් අපිට ඕනෙ කරන්නේ මෙන්න මේකයි-----> (9x10^16 J)
එහෙම ගත්තොත් කලින් ආපු උත්තරෙන්-----> (11.2 ‍ 10^16 J)

හදන්න පුලුවන්.

නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.උබට ඔය කියන ශක්තිය ගන්න නම් උබ යන්න ඉන්න යානයට හරි වාහනේට හරි ඔය කියපු පරමාණු බෝම්බෙ පුපුරවලා ඕනේ අවශ්‍ය ශක්තිය ගන්න.අනාගතේ කෙසේ වෙතත් දඩ බඩෝන්!!!!!!:shocked::shocked:..කොල්ලා ඉවරයි...:baffled::baffled::baffled:

ඔය සේරම නියමයන් අදාල වෙන්නේ පෘතිවියේ තත්වයන් වලට නේද ?අභව්‍ය කාශයේදි ඔය තත්වයන් වෙනස් වන්න පුලුවන් නේද ? උදා හරනයකට කලු කුහරයක ශක්තිය ග්‍රහලොක පවා දැදගන්න ශක්තියක් තියෙනවා තව අභව්‍ය කාශ කාල උමන් වැනි සංකල්ප අපි කාලය යැයි සම්මත තත්වයන් වලට පරිභාහිරයි නේද?
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Uba witharai adu wela hitiye:rofl::rofl::rofl::yes:

    mahesh.gif


    sinhalunwa kapanna awaaaaaaaaaaa
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැලි ගොව්වා;15243100 said:
    මගෙත් ආසම මාතෘකාවක් තමයි.පොඩි දෙයක් කියන්නම් ඔය මළ තරු කියන දේ ගැන සහ කාලය හරහා යාම ගැන.තරුවක් කියන්නේ තමන් විසින්ම ආලෝකය උපදවන දෙයක්.ඉතින් ඔය තරුවක ජීවන කාලය අවසන් වෙලා පුපුරා යනකොට අවසානයට පිටකරන ආලෝකය අපි දැක්කම තමයි ඒ තරුව මළ බව දැනගන්නේ.ආලෝකයට වුනත් යන්න පුලුවන් උපරිම වේගයක් තියෙනවා.ඒ තමයි 3‍‍x10^8 m/s(10යේ 8 බලය)...ලොල්..:P:P..ටයිප් කොරන්න තේරෙන්නෙ නෑ.මෙන්න මෙතනදි තමයි ඒ අදාල තරුව සහ පෘථිවිය අතර දුර වැදගත් වෙන්නේ.සාමාන්‍යයෙන් ග්‍රහලෝක දෙකක් අතර දුර මනින්නේ ආලෝක වර්ශ වලින්.ඒ කිව්වේ යමෙක් ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ඒ අදාල වස්තුවට වසරකදී යා හැකි උපරිම දුරයි.තේරුණා ද මන්දා.:baffled::baffled:.
    දැන් මෙන්න මෙහෙම හිතමු.බොහොම සරළව කියන්න try කොරන්නම්..:oo::oo:

    **පෘථිවියේ සිට යම් තරුවකට ඇති දුර ආලෝක වර්ශ අනන්ත අප්‍රමාණ අගයන් තෙක් යනවා.නිකමට හිතමු පෘථිවියේ සිට තරුවට දුර ආලෝක වර්ශ 20යි නම් තාරකාව මිය යන විට පිට කළ අවසාන ආලෝකය පෘථිවියේ අපිට පෙනෙන්න වර්ශ 20ක් ගත වෙනවා.තේරුණාද මන්දා.;);)

    හරි ඒ කතාව අහවරයි ඕ‍‍‍න්!!!

    මම නිවැරදියි නම් අයින්ස්ටයින් නම් ශ්‍රේෂ්ට පුද්ගලයා පෙන්වා දෙනවා මෙන්න මෙහෙම දෙයක්.පහළ සමීකරණය බලප ගුටි නොකා..:love::love:

    E = mc^2 (c වල 2වෙනි බලය)..ටයිප් කොරන්න බෑ බොල.

    E = Energy (ශක්තිය)
    m = Mass (ස්කන්ධය)
    c = Speed of light(ආලෝකයේ වේගය)

    ඇත්තටම අපිට කවදාවත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ.බොරු නෙවේ බොලවු.ඔන්න බලපන් ඔප්පු කොරන හැටි.:angry::angry:

    මුලින්ම ආලෝකයේ වේගය(c) නියතයක් කියලා උපකල්පනය කරමු.දැන් (c) උක්ත කරමු.

    c = (E/m)^1/2 (E/m වල වර්ග මූලය=1/2 බලය):P:P

    දැන් හොදට අහගනින්!!මේක ටිකක් සැරයි ඕන්!!

    c යනු නියතයක් නිසා එහි අගය නියතව තිබීමට (E/m) අගය (වර්ග මූලය දැනට අතෑරපන්) මෙන්න මෙහෙම විය යුතුයි.

    c = 10 නම්,

    E = 200 විට,
    m = 2 විය යුතුයි..:confused::confused:

    ඇයි හත්ඉලව්වේ 100 වුණොත් නේද වර්ග මූලය දැම්මම 10 එන්නේ උත්තරේට.

    c = 3x10^8 වෙන්න නම්,

    E = (3x10^8)^2 විට,
    m = 1 විය යුතුයි.

    c යනු නියතයක් නිසාත් මිනිසෙකුගේ ස්කන්ධය 1kg ක් වීම විය නොහැක්කක් නිසාත්.අඟුටුමිට්ටෙක් හැරෙන්නට..ලොල්..:P:P..c හි අගය නියතව තබා ගැනීමට m හි අගය සමඟම E හි අගයත් වැඩි විය යුතුයි.එහෙම නේද..:shocked::shocked:

    මගේ ප්‍රශ්නය තමයි අපි කොහොමද ඒ වගේ අති විශාල ශක්තියක් නිපදවන්නේ කියන එක.

    E = (3‍x10^8)^2 kg(m^2)(s^-2) = (3‍x10^8)^2 Joule(ජූල්)

    එතන මටත් හරියටම පැහැදිලි නැහැ.දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කොරන්න ඕන්න.එහෙනම් සුබ!!!!!!!!


    ශක්තියනම් කිසි අවුලක් නෑ කොහොම හරි කරගන්න පුළුවන් ඒක
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Kenek alokaye wegayata asanna wegekin travel karal kiyamu e kenata sapekshawa gathawena kalaya 5yr kiyamu.eth kalaye wegayen move nowi inna anith ayata sapekshawa kalaya 50yr.
    Ara alokaye wegayata asanna wegekin gipu kena 2000 di earth eken pitath wela eyata sapekshawa 5yr walin apahu earth ekata enawa awith baladdi earth eke ayata sapekshawa kalaya 50yr gihin.eth light speed eken(asanna wegayakin) gipu kena 2050 di eddi eya 5yr witharai wayasata gihin thinne eth earth eke anith aya 50yr walin wayasata gihin.
    Sapekshai ban eka :cool:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    me kiyana de samanyen therenna kiyamuko. onna umba hithapan mama athitheta giya kiyala. gihin mama danne nathuwa waliyak dagena ape seeyawa maruwa. onna ethakota ape thaththa ipadila na kiyamu. ethakota thaththa na. e hinda mama na. ethakota seeya marenna. ethakota eya marennathi unama thaththa innawa e nisa mama innawa ethakota mama athitheta gihin seeya maranawa ethakota thaththa na ....:angry: mala keliyayi. hariyata biththareyi kukulayi wage.

    නැහැනෙ. සීයව මන්නෙන් කැපුව කියල උඹට මුකුත් වෙන්නෙ නෑ. ඒත් උඹේ තාත්ත කියල එකෙක් නෑ.

    දැන් උඹ ඕපපාතික එකෙක්. ඒ පළියට උඹ නැතිවෙන්නෑ ඉන්නව. ඒත් අම්මෙක් තාත්තෙක් නැතුව ඉබේ පහල වෙච්ච එකෙක්.

    නමුත් බුදු දහමට අනුව ඕපපාතික කිසිවෙන් නැද්ද කොහෙද:oo::oo:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Kenek alokaye wegayata asanna wegekin travel karal kiyamu e kenata sapekshawa gathawena kalaya 5yr kiyamu.eth kalaye wegayen move nowi inna anith ayata sapekshawa kalaya 50yr.
    Ara alokaye wegayata asanna wegekin gipu kena 2000 di earth eken pitath wela eyata sapekshawa 5yr walin apahu earth ekata enawa awith baladdi earth eke ayata sapekshawa kalaya 50yr gihin.eth light speed eken(asanna wegayakin) gipu kena 2050 di eddi eya 5yr witharai wayasata gihin thinne eth earth eke anith aya 50yr walin wayasata gihin.
    Sapekshai ban eka :cool:

    aruuta saapekshawa anagatheta gihin!

    eth prashne wisadenne aruge body eka tharunada nadda kiyana eka danagaththoth:oo:....
    tharunai wage neda
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    නැහැනෙ. සීයව මන්නෙන් කැපුව කියල උඹට මුකුත් වෙන්නෙ නෑ. ඒත් උඹේ තාත්ත කියල එකෙක් නෑ.

    දැන් උඹ ඕපපාතික එකෙක්. ඒ පළියට උඹ නැතිවෙන්නෑ ඉන්නව. ඒත් අම්මෙක් තාත්තෙක් නැතුව ඉබේ පහල වෙච්ච එකෙක්.

    නමුත් බුදු දහමට අනුව ඕපපාතික කිසිවෙන් නැද්ද කොහෙද:oo::oo:

    opapathika minissu neme wenath aya ipadenawa kiyala budu dhame thinawa.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හං කොක්කේ එල්ලපු හං කොකා ඒක තමා බුදුන්වහන්සේ වදාරල තියෙන්නේ මුගලන් තෙරනුවන්ට විශ්වයේ අනන්තය කරා යාමෙන් පලක් නැත මොග්ගල්ලානය විශ්වය ඔබතුලම සොයන්න කියලා..............

    ඒකෙ ගැඹුරු තේරුම තේරෙන්නෑ:sorry::sorry::sorry::sorry::confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aruuta saapekshawa anagatheta gihin!

    eth prashne wisadenne aruge body eka tharunada nadda kiyana eka danagaththoth:oo:....
    tharunai wage neda

    uta gatha una kaleta sapekshawa earth eke kale 50yr gihin.alokaye wegataya asanna wegen gipu kenata sapekshawa kalaya kiyana de 5yr giyata uge yanaya earth ekata sapekshawa gatthoth 50yr travel karala.

    Einstine ayiya ge relativity theory eka :D
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ubata poddak patatalila http://spaceplace.nasa.gov/review/dr-marc-space/time-travel.html
    mama dan 10yr wala idan widya prabnda neme nasa eke articles godak balala thinwa.
    Mama nam kiyanne eka deyai kawru kohoma kiwwath kalaya haraha yama kiyala deyak e kiyanne anagatheta gihin apahu enna wage karanna baha joke witharai.
    passe balanna ona machan me dawas wal poddak busy:oo:
    anagatheta yanna nam bari wei kiyalai matath hithenne. but atheetheta yanna podi possibility ekek ty..:D
    eth itin kawda danneh.. okkoma kalpitha ne..:baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ප්‍රෙලෂ් එක නෙවෙයි බං......
    ඩිසයර් එක............

    මම දන්නෙ නෑ ඩොල්පිපන් සෙක්ස් ඩිසයර්ස් ගැන......හොක් හොක්.........:rofl::rofl::P
    nope..pleasure.. pleasure eka kiyanne aathal ekata:rofl:
    desire kiyanne asawata.:rofl: sex ekka baluwot dekama eka wage tamai itin.:rofl:
    balapan poddak hoyala..:rofl: minissu arenna aathal ekata sex karanne dolphin la witharaluh..:rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අපි ඉම්පොසිබල් කියල සමහර දේවල් තාක්ෂනෙත් එක්ක පොසිබල් වෙනවා .මෙතෙක් මිනිස් රුධිරය කල් තියාගන්න පුළුවන් උනේ දින 42 ක් විතරයි
    දැන් වසර 40ක් තියාගන්න පුළුවන් ග්ලිසරෝල් ඩීප්ෆරීසින් ක්‍රමය තියෙනවා .

    කිසි ප්‍රශ්ණයක් නැතුව සදාකල් (දිගු කලක් ~~ අවු 2000ක් විතර ) ජීවත් වෙන්න පුළුවන් තාක්ෂණයේ ප්‍රශ්ණයක් විතරයි. ඕන්නම් සදාකල් ජීවත් වෙන කෙනෙක්ව පෙන්නන්නම්:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කිසි ප්‍රශ්ණයක් නැතුව සදාකල් (දිගු කලක් ~~ අවු 2000ක් විතර ) ජීවත් වෙන්න පුළුවන් තාක්ෂණයේ ප්‍රශ්ණයක් විතරයි. ඕන්නම් සදාකල් ජීවත් වෙන කෙනෙක්ව පෙන්නන්නම්:cool:
    aniwa nicholas cage..:yes::yes:
    nicolas-cage-440.jpg

    gty_nicolas_cage_vampire_nt_110919_wblog.jpg

    lolz..:rofl::rofl::rofl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    passe balanna ona machan me dawas wal poddak busy:oo:
    anagatheta yanna nam bari wei kiyalai matath hithenne. but atheetheta yanna podi possibility ekek ty..:D
    eth itin kawda danneh.. okkoma kalpitha ne..:baffled:

    athithe prathibimbayak nam ganna puluwan,aloka,shabda tharanga wala parawarthanaya nisa eth ewa godak weak wenawa ewa ganna puluwan telescope ekak haduwoth.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    scientifically kalaya haraha yanna baa kiyala tiyenawa eth 2002 da koheda ekek anagathen awa kiyala hena cn ekak giya .... pora awith tibbe 2025 n da koheda mata hariyata mathaka naa .... miniha eyage athithe family eka ekka jiwath wela tiyenne athitheta apu kaale and miniha anagathe wenna puluwan dewal tikakuth kiwwa samahara ewa waradi samahara ewa hari kiyapuwain... 2003 di witharai minihage blog eke daala tibba aye uge kaaleta yanawa kiyala ethanin passe porage satahanak kawadawath hoyaganna bari unaalu ....

    awath machan ehema pora talk dana ekanam wenna ba. mokada ayi uta yanna purudu anagathaya na. mokada mu uge nisi paridi apu gamane ithihasaya thanaka wenas karapu nisa