ගම්පහදී රැවුල වවපු ප@ක් මාව නැවැත්තුව.. කොල්ලෙක් එක්ක ගියෙ ගම්පහ බයික් එකේ.*** කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ![]()
ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා

ගම්පහදී රැවුල වවපු ප@ක් මාව නැවැත්තුව.. කොල්ලෙක් එක්ක ගියෙ ගම්පහ බයික් එකේ.*** කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ![]()

ගම්පහදී රැවුල වවපු ප@ක් මාව නැවැත්තුව.. කොල්ලෙක් එක්ක ගියෙ ගම්පහ බයික් එකේ.. ඌ තමා පැදගෙන ගියෙ.. අත දාල නවත්තන්න කිව්වා.. නැවත්තුවහම මූ කියපි කාගෙද බයික් එක කියල.. මගෙ කියල මම කිව්ව.. පැදගෙන ආවෙ ඔයානෙ මේකගෙ ලයිසන් එක දුන්නෙ මොකටද මට කියල මගෙන් ඇහුව.. මම කිව්ව නෑ එයයි පැදගෙන ආවෙ කියල.. අම්මට සිරි මූ නෑ ම කියනව.. මැරෙන්න හදනව.. අන්තිමට ඔහොම වාද කර කර ඉදල ඉදල.. ආ හරි මමයි පැදගෙන ආවෙ කියල එහෙනම් හිතා ගන්න කියල මම ලයිසන් එක අරන් දුන්න මගේ..කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ
![]()
lidaඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා![]()

okunge oluwawal kara wela inne ban.. honda polis karayoth innawa. untath inthin katha name thama

ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා![]()
lida![]()

ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා![]()




එත් ඔවා කරන්නේ පරිස්සමින් මචන් .අපි ඉස්කෝලේ යන කොල්ලෙක්ව අල්ල ගත්ත පොලිස්කාරයෙක්. උට කියන්න වරදක් නැති නිසා උගේ සාක්කුවේ තිබ්බ කාලේ බෝතලේ අරුගේ බැග් එකට දාල පොලිසියට කුදලගෙන ගියා .පහුවෙනිදා පත්තර වලත් ගියා ප්රසිද්ද පාසලක සිසුවෙක් කාලක් සමග අත්අඩංගුවේ කියල
ethana innawa maha oluwen inna police ballo tikak,mama giyapu dawasaka family ekak awith eke thatta podi ekata kama kawuwa,ekek awith kanna epa ,kanna denne naha kiyala kagahuwa.ara thatta tikak wela katapiyana idala aruna banagena banagena giya,police karaya shape eke maru wela giya


බහුතරයක් පොලොස් කොට්ටෝරුවො තමන්ගෙ තරුණ ජීවිතේ කැපකරල කට්ට කාගෙන තනතුරු ලබාගෙන ඉද්දි
ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනට ආදරේ කරනවා දැක්කම පැහැදිලි වෛරයක් ඇතිවෙනව ඇති.. .තියෙන බලේ අනිසි ලෙස පාවිච්චි කරල ඉසිරියාව පිට දානව බල්ලො.. උන් තරුණ කාලෙ ආදරේ කරල ෆන් ගත්තෙ නැහැ කියල උඹල අපි පළිද බන්... පිස්සු සුකන්නලා