පොලිස් බල්ලෙක් බිරුවා

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගම්පහදී රැවුල වවපු ප@ක් මාව නැවැත්තුව.. කොල්ලෙක් එක්ක ගියෙ ගම්පහ බයික්‌ එකේ.*** කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්‍රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ :rofl::rofl:

    ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා :D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ගම්පහදී රැවුල වවපු ප@ක් මාව නැවැත්තුව.. කොල්ලෙක් එක්ක ගියෙ ගම්පහ බයික්‌ එකේ.. ඌ තමා පැදගෙන ගියෙ.. අත දාල නවත්තන්න කිව්වා.. නැවත්තුවහම මූ කියපි කාගෙද බයික්‌ එක කියල.. මගෙ කියල මම කිව්ව.. පැදගෙන ආවෙ ඔයානෙ මේකගෙ ලයිසන් එක දුන්නෙ මොකටද මට කියල මගෙන් ඇහුව.. මම කිව්ව නෑ එයයි පැදගෙන ආවෙ කියල.. අම්මට සිරි මූ නෑ ම කියනව.. මැරෙන්න හදනව.. අන්තිමට ඔහොම වාද කර කර ඉදල ඉදල.. ආ හරි මමයි පැදගෙන ආවෙ කියල එහෙනම් හිතා ගන්න කියල මම ලයිසන් එක අරන් දුන්න මගේ.. :rofl: කැත නෝන්ඩිය ඌට ඌ හිතුවෙ එකාටයි ලයිසන් තියෙන්නෙ කියල .. අපෙන් බ්‍රෙක්ෆස්ට් එක කවර් කර ගන්න හැදුවෙ.. අනේ හුකේ :rofl::rofl:

    ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා :D
    lida:rofl:
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    එත් ඔවා කරන්නේ පරිස්සමින් මචන් .අපි ඉස්කෝලේ යන කොල්ලෙක්ව අල්ල ගත්ත පොලිස්කාරයෙක්. උට කියන්න වරදක් නැති නිසා උගේ සාක්කුවේ තිබ්බ කාලේ බෝතලේ අරුගේ බැග් එකට දාල පොලිසියට කුදලගෙන ගියා .පහුවෙනිදා පත්තර වලත් ගියා ප්‍රසිද්ද පාසලක සිසුවෙක් කාලක් සමග අත්අඩංගුවේ කියල
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මුන් නයිට් ඩියුටි කරද්දි උන්ගෙ ගෑනු පිට යනවනෙ. පොන්න පොලිස් බල්ලොන්ට කො‍හොමත් හරියට සුකන්න බෑනෙ. ඉතිං ඔය තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    avatar92092_2.gif
    හුත්තයි!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ethana innawa maha oluwen inna police ballo tikak,mama giyapu dawasaka family ekak awith eke thatta podi ekata kama kawuwa,ekek awith kanna epa ,kanna denne naha kiyala kagahuwa.ara thatta tikak wela katapiyana idala aruna banagena banagena giya,police karaya shape eke maru wela giya

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඌ හිතන්න් ඇති වැද්දන්ට ලයිසොන් නැහැයි කියලා :D
    :rofl::rofl::rofl::rofl:

    එත් ඔවා කරන්නේ පරිස්සමින් මචන් .අපි ඉස්කෝලේ යන කොල්ලෙක්ව අල්ල ගත්ත පොලිස්කාරයෙක්. උට කියන්න වරදක් නැති නිසා උගේ සාක්කුවේ තිබ්බ කාලේ බෝතලේ අරුගේ බැග් එකට දාල පොලිසියට කුදලගෙන ගියා .පහුවෙනිදා පත්තර වලත් ගියා ප්‍රසිද්ද පාසලක සිසුවෙක් කාලක් සමග අත්අඩංගුවේ කියල

    ඒවා කොහෙද බන් . මාව පොලිසි ගෙනිච්චොත් යේ ගෙදරට පොලිසියෙන් ගෙනත් දාන්න වෙයි උන්ට.

    ethana innawa maha oluwen inna police ballo tikak,mama giyapu dawasaka family ekak awith eke thatta podi ekata kama kawuwa,ekek awith kanna epa ,kanna denne naha kiyala kagahuwa.ara thatta tikak wela katapiyana idala aruna banagena banagena giya,police karaya shape eke maru wela giya

    :shocked::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බහුතරයක් පොලොස් කොට්ටෝරුවො තමන්ගෙ තරුණ ජීවිතේ කැපකරල කට්ට කාගෙන තනතුරු ලබාගෙන ඉද්දි
    ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනට ආදරේ කරනවා දැක්කම පැහැදිලි වෛරයක් ඇතිවෙනව ඇති.. .තියෙන බලේ අනිසි ලෙස පාවිච්චි කරල ඉසිරියාව පිට දානව බල්ලො.. උන් තරුණ කාලෙ ආදරේ කරල ෆන් ගත්තෙ නැහැ කියල උඹල අපි පළිද බන්... පිස්සු සුකන්නලා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සමහරක් මිනිස්සුන්ට අමතකයි අපිත් ඔය වයස පහු කරල අවා කියලා එකයි ඔතන තියෙන ලොකුම අවුල කුහක කමින් පිරිලා සමහර උන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බහුතරයක් පොලොස් කොට්ටෝරුවො තමන්ගෙ තරුණ ජීවිතේ කැපකරල කට්ට කාගෙන තනතුරු ලබාගෙන ඉද්දි
    ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනට ආදරේ කරනවා දැක්කම පැහැදිලි වෛරයක් ඇතිවෙනව ඇති.. .තියෙන බලේ අනිසි ලෙස පාවිච්චි කරල ඉසිරියාව පිට දානව බල්ලො.. උන් තරුණ කාලෙ ආදරේ කරල ෆන් ගත්තෙ නැහැ කියල උඹල අපි පළිද බන්... පිස්සු සුකන්නලා

    කලකිරෙනවා බන් . නිදහසක් නැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම තායි හිගන හැත්ත. අපේ ටැක්ස් ගෙවන සල්ලි වලින් පඩි අරගෙන...... අපිටම කෙලිනවා. උට ජිවිතේට කෙල්ලෙක් එකකේ මෙහෙම් යන්න බැරි වෙන්නේ ඇති]
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පොලිස් නිලධාරියා කියන්නේ සාමාන්‍ය රජයේ සේවකයෙක්. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හරි රජයේ ඔෆිසියකට හරි ගිහාම ඔය වාඩිවෙලා ඉන්න සාමාන්‍ය රජයේ සේවකයෝ හා සමානයි. ඒ නිසා පොලිසිය කියල අමුතුවෙන් බය වෙන්න දෙයක් නෑ. එකම වෙනස කාකි පාට ඇදුමක් අඩන ඉන්න එක විතරයි.​