Samsung GALAXY S Vibrant

මචංලා මට උදව්වක් ඕනේ..මම ෆෝන් එක Odin එකෙන් Flash කරන්න ගියා..Flash කරලා අන්තිම ටිකේ Writing Error එකක් ආවා..දැන් ෆෝන් එක ON වෙන්නේ නැහැ..මට මේක හදාගන්න විදියක් කියපල්ලකෝ දන්න උන්... :( :(

 
Last edited:

ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    USB jig ekak gahala download mode ganna thama wenne. ehema brick wenne na sony ericsson, HTC magul wage mewwa :rofl:

    Galaxy S unbrick karana hati search karala balapan