ගැහැණිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    750t.jpg

    2.gif

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් අර්ථවත් නිර්මාණයක්.

    එත් හැම ගැහැණියෙක්ම මේ වගේ නැහැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes:
    ඔව් ඒක තමන්ගේ වාසනාව අනුව සිදුවෙන දෙයක් .......
    අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ:angry::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ:angry::rofl:
    :(:(:(:(:(
    රිදුනා මචෝ ,,,,
    කිලිටි සිතකින් ආදරය නොකළ නිසා තමයි සහෝ මේ තවම විදවන්නේ.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මොන වගෙද නැත්තෙ?:P

    ගයාන් මල්ලි marry කරලා නේද ඉන්නේ. ඕක නෝනාගෙන් ඇහුව නම් හරියටම කියාවි.
    පිරිමියෙක්ගේ පිරිමි කම නැති කරන ගැනියෙක්ගේ හැටි කොයි වගේද කියල. මුලින් පණට පණ දී හිඳ පසුව නාස් ලණුව දමා ගන්නා ආකාරය. :D:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ගයාන් මල්ලි marry කරලා නේද ඉන්නේ. ඕක නෝනාගෙන් ඇහුව නම් හරියටම කියාවි.
    පිරිමියෙක්ගේ පිරිමි කම නැති කරන ගැනියෙක්ගේ හැටි කොයි වගේද කියල. මුලින් පණට පණ දී හිඳ පසුව නාස් ලණුව දමා ගන්නා ආකාරය. :D:yes:
    :lol::lol::lol::lol::lol:
    ගයියා ලිදේ ...........
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :(

    මේ විවාහයේ යථාර්තයද .....
    ,,,, +11 ,,,,
    හ්ම්ම්.. නමුත් පෙළක් වෙලාවල විවාහයටත් කලින් මේ වගේ අත්දැකීම් උරුමවෙන්න පුළුවන්

    ගොඩක් අර්ථවත් නිර්මාණයක්.

    එත් හැම ගැහැණියෙක්ම මේ වගේ නැහැ.
    ස්තූතියි..:) ඒක ඇත්ත.. :yes::yes:

    :yes:
    ඔව් ඒක තමන්ගේ වාසනාව අනුව සිදුවෙන දෙයක් .......
    :yes:

    අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ:angry::rofl:
    :oo:

    :(:(:(:(:(
    රිදුනා මචෝ ,,,,
    කිලිටි සිතකින් ආදරය නොකළ නිසා තමයි සහෝ මේ තවම විදවන්නේ.
    :(:(

    amme thakuraya dakka kal.

    dan umba pirimiyek nevei da ethakota :)
    ඔයා තාම ලාමකයි.. :eek:අදහස තේරුම් ගන්න තව ටිකක් කල් යයි:baffled:

    ගයාන් මල්ලි marry කරලා නේද ඉන්නේ. ඕක නෝනාගෙන් ඇහුව නම් හරියටම කියාවි.
    පිරිමියෙක්ගේ පිරිමි කම නැති කරන ගැනියෙක්ගේ හැටි කොයි වගේද කියල. මුලින් පණට පණ දී හිඳ පසුව නාස් ලණුව දමා ගන්නා ආකාරය. :D:yes:
    :yes::yes:

    :):)

    :cool:

    :(

    :(

    :(

    මගේ කතාව රෙප් +
    :(තෑන්ක්ස් මචං