ගොඩක් අර්ථවත් නිර්මාණයක්.
එත් හැම ගැහැණියෙක්ම මේ වගේ නැහැ.

මොන වගෙද නැත්තෙ?ගොඩක් අර්ථවත් නිර්මාණයක්.
එත් හැම ගැහැණියෙක්ම මේ වගේ නැහැ.

අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ
ඔව් ඒක තමන්ගේ වාසනාව අනුව සිදුවෙන දෙයක් .......

අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ![]()

රිදුනා මචෝ ,,,,
කිලිටි සිතකින් ආදරය නොකළ නිසා තමයි සහෝ මේ තවම විදවන්නේ.
මොන වගෙද නැත්තෙ?![]()

ගයාන් මල්ලි marry කරලා නේද ඉන්නේ. ඕක නෝනාගෙන් ඇහුව නම් හරියටම කියාවි. පිරිමියෙක්ගේ පිරිමි කම නැති කරන ගැනියෙක්ගේ හැටි කොයි වගේද කියල. මුලින් පණට පණ දී හිඳ පසුව නාස් ලණුව දමා ගන්නා ආකාරය.![]()

රිදුනා මචෝ ,,,,
කිලිටි සිතකින් ආදරය නොකළ නිසා තමයි සහෝ මේ තවම විදවන්නේ.

හ්ම්ම්.. නමුත් පෙළක් වෙලාවල විවාහයටත් කලින් මේ වගේ අත්දැකීම් උරුමවෙන්න පුළුවන්මේ විවාහයේ යථාර්තයද .....
,,,, +11 ,,,,
ස්තූතියි..ගොඩක් අර්ථවත් නිර්මාණයක්.
එත් හැම ගැහැණියෙක්ම මේ වගේ නැහැ.
ඒක ඇත්ත.. 

ඔව් ඒක තමන්ගේ වාසනාව අනුව සිදුවෙන දෙයක් .......

අනෙ උබ දන්න ගැහැනු ගැහිනියකගෙ අතකින් වත් අල්ලලා තියෙන එකෙක් කිවුවානම් කමක් නැහැ![]()

රිදුනා මචෝ ,,,,
කිලිටි සිතකින් ආදරය නොකළ නිසා තමයි සහෝ මේ තවම විදවන්නේ.

ඔයා තාම ලාමකයි..amme thakuraya dakka kal.
dan umba pirimiyek nevei da ethakota![]()
අදහස තේරුම් ගන්න තව ටිකක් කල් යයි
ගයාන් මල්ලි marry කරලා නේද ඉන්නේ. ඕක නෝනාගෙන් ඇහුව නම් හරියටම කියාවි. පිරිමියෙක්ගේ පිරිමි කම නැති කරන ගැනියෙක්ගේ හැටි කොයි වගේද කියල. මුලින් පණට පණ දී හිඳ පසුව නාස් ලණුව දමා ගන්නා ආකාරය.![]()

මගේ කතාව රෙප් +
තෑන්ක්ස් මචං