Canon EOS600D vs Nikon 5100 Vs Nikon 3200?

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    දැනට මම දන්න තරමින් නිකොන් ලා නම් ජපානේ කැමරා බොඩි හදන්නේ නෑ..
    කැනන් නම් තියේ...

    "As of 2009, all of Nikon's Nikon DX formatDSLR cameras are produced in Thailand, while their Nikon FX format (full frame) cameras (D700, D3, D3S, D3X, D4, D600 and D800) are built in Japan. The Thai facility also produces most of Nikon's digital "DX" zoom lenses, as well as numerous other lenses in the Nikkor line."

    Source --> Wikipedia:yes::yes:

    Nikon Camera Body එක ජපානෙ හදනවා..... ඒත් ඔය Models නම් නෑ... :angry::angry:
    http://en.wikipedia.org/wiki/Nikon
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    D5100 eke image quality eka tikak wadi 600d walata wada..dynamic range wage athin
    but mn nan kiyanne 600d eka ganna kiyala..mokada video quality eka athin sahena issarahen inne d5100 ekata wada..d3200 nan ganna epa umba photography igena ganna nan eka hondai...anika ganath ekka eka padui. d5200 ekak puluwan nan try karanna anith ewa kale :P
     

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    DSLR photography walata aluth kenketa ganna hodama camera eka methanin mokakada? me camera 3ma lankawe rs 80,000 wadu aduwen ganna puluwan.
    give your ideas

    සහොදරයා මන් පාවිච්චි කරන්නේ caon 600D 1ක්.හොදම දේ තමා camera 2ම පාවිච්චි කරලා බලන්න මොකක්ද ඉගෙන ගන්න කියලා :yes: සහ ඔයාගේ ඈහට හරියන විදිහට ෆොටොස් වල පාට දෙන්නේ මොකෙද කියලා ඒක ගන්න.වෙන කියන දේවල් විශ්වාස නොකර ඔය වර්ග 2ම එක වගේ තමා.තාක්ශනික පත්තෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ.

    මේ තියෙන්නේ මන් මගේ 600D එකෙන් ගත්ත ෆොටොස්.
    https://www.facebook.com/pages/Maic...034606012?id=388144034606012&sk=photos_stream
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    "As of 2009, all of Nikon's Nikon DX formatDSLR cameras are produced in Thailand, while their Nikon FX format (full frame) cameras (D700, D3, D3S, D3X, D4, D600 and D800) are built in Japan. The Thai facility also produces most of Nikon's digital "DX" zoom lenses, as well as numerous other lenses in the Nikkor line."

    Source --> Wikipedia:yes::yes:

    Nikon Camera Body එක ජපානෙ හදනවා..... ඒත් ඔය Models නම් නෑ... :angry::angry:
    http://en.wikipedia.org/wiki/Nikon

    :yes: :yes: :yes: ඒක හරි...
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Definitly canon machan. Godakma professionals use karanne canon. nikon narakamath na but nikon gannawa nan eyalage professional level camera like DXXX series eka thamai honda. DXXXX awith entry level

    600D ekata wada d5100 image කොලිට්යි එක ගොඩක් හොදයි. හැබැයි d5100 video නම් අව්ල්. DXXXX කියන්නෙ entry level එක නෙමෙයි බං එකෙන් කියන්නෙ cam එක crop sensor විතරයි කියන එක.අගට 100 එනවනම් ඒ කියන්නෙ ඒ මොඩෙල් එකේ මිට කලින් එකක් අවිත් තියෙනව මේක එකේ අලුත් එක කියන එක.
    උදා D5000 -year 2009 & D5100-year 2011
    D7000-year 2010 & D7100-2013

    nikon entry level එන්නෙ D3XXX වලින්


     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මමන්ම ලොකු දෙවල් දන්නෙ නැහැ,මමත් කැම් එකක් හොයන්වා ගන්න,
    මම දැනගත්ත දෙවල් ටිකක් දාන්නම්,

    • මුලිකම දේ ඔයාගේ අවශ්‍යතාවය මොකක්ද,කියන එක,
      එ අනුව කැමරාව වගේම ලෙන්ස් එකත් තෝරගන්න වෙනවා (photography-(wedding,event,wildlife,landscape,Portrait) / cinematography )
    • ඔයාට දැරිය හැකි මිළ

      (600D canon body 64000/=,60D canon body 92000/=,650D canon body 84000/=,nikon D5100 body 74000/=,nikon D5200 body 97000/=,nikon D7000 body 115000/= මේ ගනන් ආසන්න වශයෙන්)

    • මට එළකිරි එකේම ‍යාළුවෙක් කිවුවේ normal body එකක් අරන් හොඳ lens එකක් ගන්න කියලා.ඉතින් කැමරා body එක ගැන විතරක් නෙමේ lens එක ගැනත් අනිවාර්යෙන් හිතන්න.
    • මිළදී ගන්න ස්ථානය,ලාංකාවේ ගොඩක් තැන් තියෙනවා එ තැනින් තැන ගනන් වෙනස් වෙනවා,ඉතින් එ තැන් වලින් කලින් බඩු ගත්ත කෙනෙක් ඉන්නවනම් එයාලගෙනුත් අහලා හොඳ එකක් ගන්න

      (cameralk-kirulapone,Camoron-battaramulla,cameratalk-maharagama,phototechnica)
     
    Last edited:

    studiomax

    Member
    Mar 10, 2008
    480
    13
    0
    DSLR photography walata aluth kenketa ganna hodama camera eka methanin mokakada? me camera 3ma lankawe rs 80,000 wadu aduwen ganna puluwan.
    give your ideas

    NIokon 3200
    Portrait (Color Depth) 24.1 bits
    Dynamic Range 13.2 Evs

    Canon 600D
    Portrait (Color Depth) 22.1 bits
    (Dynamic Range)11.5 Evs
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Lense wala price baluwoth nikon ganna ekada hoda canon ganna ekada?
    mama ahala thiyenawa conon walata danna puluwan canon lense witharay kiyala..nikon num ona brand ekakata support karanawa kiyala..eka atthada?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Lense wala price baluwoth nikon ganna ekada hoda canon ganna ekada?
    mama ahala thiyenawa conon walata danna puluwan canon lense witharay kiyala..nikon num ona brand ekakata support karanawa kiyala..eka atthada?

    ehema ekaka naha,canon nikon dekata sigma,tamron,tokina wage lens danna puluwan
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Canon all the way....:) I currently use a 600D.. with a stock 18-55mm lens..But keep it mind that canon IS Lens are tad bit expensive than its Nikon rivals...you have more freedom of choice when it comes to lens as you find more canons in SL Market than Nikons.. But at the end its the way you see things through the cam...not the cam... remember a fool with a tool is still a fool.. here are some of my work as well as my friends. Both using Canon 600Ds

    https://www.facebook.com/pages/Ru-Mathaka/548849271802838

    https://www.facebook.com/pages/K2-Creations/603423906338941