Android App Windows වල Run කරමුද ?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    t3ZdUqc.jpg


    ඔන්න මචෝ අදත් ගෙනාවා පොඩි Trick එකක්. මේ දවස්වල Android Smart Phone වසන්ගතයක් වෙලානේ තියෙන්නේ. ගොඩක් දෙනා Andoid වලට කැමති ඒකට දාගන්න
    පුලුවන් සුපිරිම App තියන නිසා. අනික් කාරණය හොද හොද App නොමිලේම දෙන නිසා. ඒත් දැන් මේ දෙන්න යන්නේ නම් Android App එකක් නෙමෙයි. අපි වගේ Android Phone නැති
    කට්ටියට ඒ Android App අපේ PC එකේම රන් කරගන්න පුලුවන් විදිහක් ගැනයි. මේකේ නම Bluestacks App Player. මේකේන් පුලුවන් සෑහෙන්න Android Apps , Games ප්‍රමාණයක්
    ඔයාල්ගේ PC එකේම Run කරගන්න. දැනට මෙයට සහය දක්වන App විශාල ප්‍රමාණයක් ඇති අතර මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයකි. මෙය Windows සහ Mac යන
    මෙහෙයුම් පද්දති වලට සහය දක්වයි.




    0sPQB7w.png



    QFIZRHh.png



    6Z9heqY.png






    6Z9heqY.png


    THDAwQY.png


    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.


    1, ඉස්සෙල්ලම Bluestacks මෘදුකාංගය බාගන්න.







    2, දැන් Install කරන්න පටන් ගන්න.

    7zZl5nJ.jpg


    KdtmMlZ.jpg


    rYCMkhi.jpg


    3, හරි දැන් මෙන්න මේ වගේ Window එකක් එයි. එතනින් කැමති App එකක් බාගන්න. එතන ඒ App එක නැත්නම් Search එකක් දාලා App එක හොයා ගන්න.

    n6Yopfv.png


    BdBSRKw.png


    v8qhQJG.png


    4, App එක තෝරගෙන Install ක්ලික් කරන්න.

    UsVXpBF.png


    App එක Install කරගන්න නම් ඔයාලගේ Google Account එකකට ( Gmail ) ගිනූමක Sign වෙන්න ඕනේ.

    p9l8Akj.png


    KsvbL1w.png


    5, ඔයාලගේ Gmail ගිනූමට Log වෙන්න.

    UGKhHRb.png


    6, අවසන් පියවර වශයෙන් මෙම Window එකේ Accept & Download ක්ලික් කරන්න.

    g3DRVAD.png


    ඔන්න වැඩේ හරි. දැන් ඔයාලට Android App ඔයාලගේ PC එකේම ලේසියෙන්ම Run කරගන්න පුලුවන්.

    6Z9heqY.png


    මේ කියපු එක තේරුන් නැති කට්ටියට මෙන්න You Tube Tutorial එකකුත් තියනවා. ඒක බලන්නකෝ. එතකොට හොදටම තේරෙනවා.






    HO7jlvN.gif



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png