Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    161191.jpg


    අද Dwayne Bravo සෙල්ලම් කරන්නේ නෑ කලින් තරගයේ slow over-rate ගියපු නිසා තරග තහනම් කරලා

    අද West Indies v Sri Lanka තරගය ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 7ට ආරම්භ විමට නියම්තය
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ‍්‍රී ලංකා පිල අද තරඟය ජයග‍්‍රහණය කළහොත් අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා ඉන්දියාවට පවතින අවස්ථා දුරස්ථ වනු ඇති. මෙම තරඟයේ ජයග‍්‍රහණයක් තුළින් කොදෙව් පිලට නියත වශයෙන්ම අවසන් තරඟයට සුදුසුකම් ලැබිය හැකියි.
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ශ‍්‍රී ලංකා පිල අද තරඟය ජයග‍්‍රහණය කළහොත් අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා ඉන්දියාවට පවතින අවස්ථා දුරස්ථ වනු ඇති. මෙම තරඟයේ ජයග‍්‍රහණයක් තුළින් කොදෙව් පිලට නියත වශයෙන්ම අවසන් තරඟයට සුදුසුකම් ලැබිය හැකියි.

    pissuda ban api meka dinnama WI net runrate eka adu wenawa..ethakota Ind apita gahuwoth aniwa final yanawa..:P:lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ada ai ban 7 ta patan ganne :eek:
    habai yanthan heta wadata yanna puluwan ikmanata patan ganan nisa

    කාල රේඛාවේ වෙනසක් ;) කලින් මැච් එක තිබ්බේ Jamaica වේ අද තියෙන්නේ Trinidad වල :dull: