SRI LANKA Legends vs INDIA Legends (LIVE)

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ROAD SAFETY WORLD SERIES 2020


    89141469_214528493286911_3632733242181812224_o.jpg



    Sri Lanka Legends vs India Legends


    Team India

    Ajit Agarkar
    Sairaj Bahutule
    Sanjay Bangar
    Sameer Dighe
    Manpreet Gony
    Mohammad Kaif
    Zaheer Khan
    Abey Kuruvilla
    Pragyan Ojha
    Munaf Patel
    Irfan Pathan
    Virender Sehwag
    Sachin Tendulkar (c)
    Yuvraj Singh



    Team Sri Lanka

    Marvan Atapattu
    Upul Chandana
    Tillakaratne Dilshan (c)
    Rangana Herath Bowler
    Romesh Kaluwitharana
    Chamara Kapugedera
    Farveez Maharoof
    Ajantha Mendis
    Muttiah Muralitharan
    Sachithra Senanayake
    Thilan Thushara Bowler
    Chaminda Vaas
    Malinda Warnapura


    අද රෑ 7ට පටන්ගන්නවා


    ලංකාවේ චැනල් වල නම් යන්නේ නෑ. හැබැයි ඩයලොග් ටීවී, පියෝ ටීවී වල බලන්න පුළුවන්



    LIVE ON - COLORS TV

    0f291f7a0595e3af2abbd98b5f3d0a34


    Dialog TV - Ch no 104
    PEO TV - Ch no.101



    ඔන්ලයින් බලන්නත් පුළුවන්




     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ ටීම් එකේ බැටින් නං හොඳටම මදිනෙ බැට්ස්මන්ලා හතරයි බෝලර්ල හතයි :baffled:

    ලේජන්ඩ්ස්ලට එන්න ගෙවනවා මදි ඇති බන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේජන්ඩ්ස්ලට එන්න ගෙවනවා මදි ඇති බන්
    ලෙවකන්න වගේ පොඩි ගානක් දෙනවා ඇත්තේ මට පේන්නේ ඒකනේ ඉන්දියාවේ ලෙජන්ඩ්ලවත් මේකට ඇවිත් නැත්තෙ. එක දවසක මැච් එකක් වගේ නං එයි පිං තකාවත් කියල, මේකට සති දෙකක් තිස්සේ ඉන්දියාවට ගිහින් කට්ට කන්න එපැයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ටෙන්ඩුල්කාර් ගියේ නැත්නම් අම්පයර් අවුට් එක දෙන්නෙ නෑ