අද Dwayne Bravo සෙල්ලම් කරන්නේ නෑ කලින් තරගයේ slow over-rate ගියපු නිසා තරග තහනම් කරලා
අද West Indies v Sri Lanka තරගය ලංකාවේ වෙලාවෙන් රාත්රි 7ට ආරම්භ විමට නියම්තය
ශ්රී ලංකා පිල අද තරඟය ජයග්රහණය කළහොත් අවසන් තරඟයට සුදුසුකම් ලැබීම සඳහා ඉන්දියාවට පවතින අවස්ථා දුරස්ථ වනු ඇති. මෙම තරඟයේ ජයග්රහණයක් තුළින් කොදෙව් පිලට නියත වශයෙන්ම අවසන් තරඟයට සුදුසුකම් ලැබිය හැකියි.



ada ai ban 7 ta patan ganne
habai yanthan heta wadata yanna puluwan ikmanata patan ganan nisa
කලින් මැච් එක තිබ්බේ Jamaica වේ අද තියෙන්නේ Trinidad වල 
kalin matches gahuwe jamaica wala ada match eka gahnnne Trinidad and Tobago walaada ai ban 7 ta patan ganne
habai yanthan heta wadata yanna puluwan ikmanata patan ganan nisa
අදවත් හතරකට වඩා ගහයි කියලා හිතමුkusal ♥ - wanna see sana back

pissuda ban api meka dinnama WI net runrate eka adu wenawa..ethakota Ind apita gahuwoth aniwa final yanawa..![]()


කාල රේඛාවේ වෙනසක්කලින් මැච් එක තිබ්බේ Jamaica වේ අද තියෙන්නේ Trinidad වල
![]()
ade payak wena ne re postkalin matches gahuwe jamaica wala ada match eka gahnnne Trinidad and Tobago wala

ade payak wena ne
http://www.happyzebra.com/timezones-worldclock/Trinidad%20and%20Tobago-and-Jamaica.php