අපේ android පන්තිය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අපේ android පන්තිය කිව්වම අදහසක් නැත්නම් ඔක්කොටම ඉස්සෙල්ල මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්,

    බලල ආයිත් මේකට වරෙන් . :(

    Android Developing ඉගෙන ගන්න

    අද තමයි මචන් මේකේ First Class එක පටන් ගත්තේ . . :cool:
    අපි හිතුවට වඩා ෆට්ටට විදියට ක්ලාස් එක තිබ්බ . 100 % සාර්ථකයි.
    'අ' ඉදන් 'Z' වෙනකන් android ගැන ඉගෙන ගන්න නියම ක්ලාස් එක, උබලටත් කැමැත්තක් තියෙනවනම් Gayan_BC බොස් ට කෝල් කරලා වැඩි විස්තර අහගන්න (0772829777)

    First day Free :P

    එළකිරි එකේ අනිත් android ගැන උනන්දුවක් තියෙන එඋන්ට මම Recommend කරනවා මේ Course එක ! බය නැතුව පල ;)

    අපේ android පන්තියට එන පාර..

    Originally Posted by funyboyy
    මමත් අද උදේම class එකට ගියා , වෙන class වගේ නෙමෙයි ඔනම දෙයක් අහගන්න පුලුවන්.... අනික තමයි class එක ඩල් නෑ... අනික වෙලාව යනවා දැනෙන්නෙ නෑ. class environment එකත් එළම කිරි..... මෙහෙමයි කැමති කට්ටිය ඉන්නවා නම් ඒ ගැන ඉගන ගන්න ඇවිත්ම බලපල්ලා කොහොමද කියලා.......

    Originally Posted by shag105
    Mamath ada class ekata giya. Lecturing nam elakiri wage tibuna. Matath programming gena loku denumak na. Eth terum ganna puluwan widihata kiyala denawa. Eth terun nethnam katha karala aha ganna puluwan machanla.

    Man hithanne meke normal class ekakata wada practically developing karanne kohomada, developing karaddi ena prashna monawage da, ewa gena godak katha karanawa. Eka godak watinwa boruwata notes liyan yanawata wada. Class ekedima lap eken practical karanna puluwan. Anith eka syllabus eka unath adjust karagena ape suggestions deela aditional dewal unath igena ganna puluwan.

    Godak chance tiyenawa normal android class ekata yanawata wada man hithanne. Anith eka class fee ekath godak shape. Wedi wistara one nam Gayanta call ekak deela ahaganna puluwan 772829777

    Originally Posted by madawa_1
    එළකිරි යාලුවනේ මමත් අද class එකට ගියෝ class එක නම් කියල වෙඩක් නෑ එලකිරියටම යනවා ,,,

    මචන්ලා class එකක් හොයනවනම් නියම class එක ඉක්මනින් සෙට් වෙයන් Wednesday class එකට ඉක්මනට සෙට් වෙයන්..........

    Originally Posted by muvindu
    මමත් අද class එකේ (Sunday class) සාමාජිකයෙක්.. class එක නම් ෆට්ට.. Thumbs up for the lecturer Amila. මේ thread එකේ class එකේ ගැටළු කතා කරමු. thnxzz smother for starting this thread.
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පන්තියේ වටිනා කම සම්පුර්න මුදලම රුපියල් 6500.00 විශේෂ දෙයක් තියනව. එළකිරි යාලුවෙක් කියල කතා කරලා register වෙනවනම්.. 30% වට්ටමක් දෙනවා.. ඒ කියන්නේ කිරියේ අයට රුපියල් 4550.00වැටෙන්නේ..ඒක මගෙන් ..එළකිරි කට්ටියට විතරමයි
     
    muvindu

    Well-known member
  • Sep 18, 2007
    3,150
    365
    83
    some place in Sri Lanka
    මමත් අද class එකේ (Sunday class) සාමාජිකයෙක්.. class එක නම් ෆට්ට.. Thumbs up for the lecturer Amila. මේ thread එකේ class එකේ ගැටළු කතා කරමු. thnxzz smother for starting this thread.
     
    • Like
    Reactions: nipunanps

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මමත් අද class එකේ (Sunday class) සාමාජිකයෙක්.. class එක නම් ෆට්ට.. Thumbs up for the lecturer Amila. මේ thread එකේ class එකේ ගැටළු කතා කරමු. thnxzz smother for starting this thread.

    ya! Amila is a good lecturer who can teach while ice break with creative things

    my pleasure
     
    • Like
    Reactions: nipunanps

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මමත් අද class එකේ (Sunday class) සාමාජිකයෙක්.. class එක නම් ෆට්ට.. Thumbs up for the lecturer Amila. මේ thread එකේ class එකේ ගැටළු කතා කරමු. thnxzz smother for starting this thread.

    :D Amila Also thumbs up you Bro
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,776
    1
    15,433
    113
    දුර වැඩියො............. :D
    ගාල්ලෙ සාකාවක් දාන්නො :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    000204AE.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපේ ඇන්ඩ්රොයිඩ් පන්තිය official thread​

    :yes::yes::yes::yes:
    :yes::yes:

    OK මචන්ලා .. එහෙනම් මෙතන තියන ගැටළු දමන්න අපේ පන්තියේ තියන..එළකිරි සෙට් එකට android විතරක් නෙමේ..අපි ලග තියන ගොඩක් දැනුම මේ හරහා බෙදා ගන්න පුළුවන්.ඒ වගේම android Developing ගැටළු..මෙතන දමන්න..මම ඒවා අමිලට යොමු කරන්නම්..මේක අපේ පන්තියේ official thread එක බවට පත් කර ගමු... :):)
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    එළකිරි යාලුවනේ මමත් අද class එකට ගියෝ class එක නම් කියල වෙඩක් නෑ එලකිරියටම යනවා ,,,

    මචන්ලා class එකක් හොයනවනම් නියම class එක ඉක්මනින් සෙට් වෙයන් Wednesday class එකට ඉක්මනට සෙට් වෙයන්..........
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    එළකිරි යාලුවනේ මමත් අද class එකට ගියෝ class එක නම් කියල වෙඩක් නෑ එලකිරියටම යනවා ,,,

    මචන්ලා class එකක් හොයනවනම් නියම class එක ඉක්මනින් සෙට් වෙයන් Wednesday class එකට ඉක්මනට සෙට් වෙයන්..........

    ThnQ very much Bro Oyage comment ekata :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,776
    1
    15,433
    113
    newasika panti arabanna inne macahn..ilangathilaka sahodarayata kataa karala set weyan enawanm..full day eewa.. :)

    ෆුල් ඩෙ බැ බන් :(
    වීක් එන්ඩ් තමයි පුලුවන්
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    දුර වැඩියො............. :D
    ගාල්ලෙ සාකාවක් දාන්නො :D

    මචෝ එක බස් එකනෙ උඹට අපිට ඉස්සෙල්ලා එන්න පුළුවන් වෙයි highway එකේ එනවනම් වරෙන් වරෙන් අපි එළකිරි android programmers grope එකක් හදාගමු.......