මොන දුරක් ද බන් දැන් පැයෙන් එන්න පුළුවන් නේ![]()
eekanee yakoo magae ran manikath inne galle ne

මොන දුරක් ද බන් දැන් පැයෙන් එන්න පුළුවන් නේ![]()

ෆුල් ඩෙ බැ බන්![]()
වීක් එන්ඩ් තමයි පුලුවන්
Mamath ada class ekata giya. Lecturing nam elakiri wage tibuna. Matath programming gena loku denumak na. Eth terum ganna puluwan widihata kiyala denawa. Eth terun nethnam katha karala aha ganna puluwan machanla.
Man hithanne meke normal class ekakata wada practically developing karanne kohomada, developing karaddi ena prashna monawage da, ewa gena godak katha karanawa. Eka godak watinwa boruwata notes liyan yanawata wada. Class ekedima lap eken practical karanna puluwan. Anith eka syllabus eka unath adjust karagena ape suggestions deela aditional dewal unath igena ganna puluwan.
Godak chance tiyenawa normal android class ekata yanawata wada man hithanne. Anith eka class fee ekath godak shape. Wedi wistara one nam Gayanta call ekak deela ahaganna puluwan 772829777
පල පල දෝ යන්න..![]()

චිරි චිරි වැස්ස;15256727 said:ඇයි ටෝ මට තර්ජනේ කෙරුවෙ ආවොත් මගෙ බයික් එකේ රෝද 4ම හුලන් අරිනව කියල.
අද කී දෙනෙක් විතර ආවද? මමත් සෙට් එකක් කථා කරන්නම්.![]()
මමත් අද උදේම class එකට ගියා , වෙන class වගේ නෙමෙයි ඔනම දෙයක් අහගන්න පුලුවන්.... අනික තමයි class එක ඩල් නෑ... අනික වෙලාව යනවා දැනෙන්නෙ නෑ. class environment එකත් එළම කිරි..... මෙහෙමයි කැමති කට්ටිය ඉන්නවා නම් ඒ ගැන ඉගන ගන්න ඇවිත්ම බලපල්ලා කොහොමද කියලා.......
![]()
ෆුල් ඩෙ බැ බන්![]()
වීක් එන්ඩ් තමයි පුලුවන්
Saturday and Sunday දවස් දෙක නතරවෙලා course එක කරගන්න හදන්නේ බන්(weekend full day) .
මට නම් මේ මාසේ අග වගේ පුළුවන්. කැමතිනම් සෙට් වෙමු.
මටත් සතියේ දවස් වල එන්න බැ.
මම ඉන්නෙත් සැහෙන දුර බන් කෑගල්ලේ