ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 1

    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා,ඒකෙදි අපි ගත්ත ලස්සන Photo එලකිරි යාලුවොත් එක්ක Share කරගන්න හිතුවා,Photo වලට යටින් පුලුපුලුවන් විදියට විස්තරත් සටහන් කලා, බලලා ලස්සන නමි Comment කරන්න හොදේ.....
    (පලවෙනි කොටස)
    Capture_zps1e02ecb8.jpg
    [/URL][/IMG]

    1_zps9d33a239.jpg
    [/URL][/IMG]
    ඔන්න අපි කටුනායක ගුවන්තොටුපලේ,Flight එක තිබිබෙ පාන්දර 1.30ට, බැංකොක් ගිහිල්ලා බෙයිජිං යන්නයි තිබුනේ,

    36_zpscb55ca98.jpg
    [/URL][/IMG]
    බැංකොක් කිටිටු වෙද්දි ටිකක් එලිය වැටුනා:):):)

    17_zpsd5eeece8.jpg
    [/URL][/IMG]
    කොහොමද බැංකොක් වල පාරවල් :shocked:

    18_zps410aefa5.jpg
    [/URL][/IMG]
    බැංකොක් Airport එක,

    19_zpsdce04d2a.jpg
    [/URL][/IMG]
    බැංකොක් ඉදලා බෙයිජිං වලට ගිය අපේ ගමන් සිතියම..:nerd::nerd:

    4_zps0cdf27ff.jpg
    [/URL][/IMG]
    අපේ Pilot අහසේ Traffic ලා නැති හින්දා ලෑල්ලටම පෑගුවා,, කොහොමද Speed එක...:rofl:

    34_zps3db01ed1.jpg
    [/URL][/IMG]
    33_zps1621c950.jpg
    [/URL][/IMG]
    අපිට Flight එකේදි දුන්න කෑම, අනේ මන්දා,,,Air hostess නංගිලා දෙනකොට ඉතින් නොකත් බෑ...:eek:

    6_zpsac7835aa.jpg
    [/URL][/IMG]
    චීනෙට ගොඩබැස්ස ගමන්ම දැක්කේ Bently එකක්.:shocked:

    20_zps324a52cc.jpg
    [/URL][/IMG]
    අපිට ඇවිදින්න යන්න තිබුන බස් එක..

    22_zpsd97a1416.jpg
    [/URL][/IMG]
    7_zps55a1ae4e.jpg
    [/URL][/IMG]
    9_zpscf2b4bd7.jpg
    [/URL][/IMG]
    ජනාකීර්ණ චීන පාරවල්, මාර Traffic එකක්..:no::no:

    8_zps7a20bdd0.jpg
    [/URL][/IMG]
    චීනයේ පිපුණු ලස්සන චෙරි මල්...:)

    12_zps408051db.jpg
    [/URL][/IMG]
    අපි චීන මහා ප්mරාකාරය බලන්නත් ගියා...:shocked:

    10_zps6428456f.jpg
    [/URL][/IMG]
    11_zps249aa904.jpg
    [/URL][/IMG]
    අපිට බාල වාහන එවිවට චීන්නු පාවිචිචි කරන්නේ හොදම ඒවා... කොහොමද වාහන සෙටි එක...:no:

    31_zps91ef34e8.jpg
    [/URL][/IMG]
    30_zpseff412b8.jpg
    [/URL][/IMG]
    චීනේ ගොඩක් පාරවල් වල Bike වලට යන්න වෙනම Lane එකක් තියනවා ,කොචිචර Traffic තිබිබත් වෙන වාහන ඒ Lane එකට දාන්නේ නෑ..:lol:

    32_zpsdff807eb.jpg
    [/URL][/IMG]
    අපි නැවතුන Hotel එක..

    25_zps559e2ddc.jpg
    [/URL][/IMG]
    14_zpsaddaf3df.jpg
    [/URL][/IMG]
    බස් ඔක්කොම මෙයාගෙද මන්දා.......:baffled:
    (දෙවන කොටස Second page එකේ)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    යකෝ චීනේ උනාට එහෙ තියෙන්නේ රේන්ජ් රෝවර්, බෙන්ටලී, හුන්ඩයි නේ බං
    අපිට තමා චෑන් චුන්, චීන චින්, චා චි කියා කියා චීන වාහන එවන්නේ
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    ela machan..
    ithuru tikath danda ikmanta...
    rep+

    oya gamana gihin enda wiyadama kochchara giyada ban?
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ela machan..
    ithuru tikath danda ikmanta...
    rep+

    oya gamana gihin enda wiyadama kochchara giyada ban?

    okkoma wiyadama 1 20000k wage giye ban.company ekkin group tour ekak widiyata giyama maara laabai.api thaniyama yanda giyanam laksha gaanak yanawa.visa gandath amaarui.group rates adu nisa group tour ekka yana company ekakata talk karapan.maarama labeta yanda puluwan.visath eyalama arange karala denawa.api dawas 6k hitiya.api thanaiyama giyanam air ticket ekama 75k wenawa.
     
    • Like
    Reactions: RePost බුවා

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔන්න අපි චීනයට චාරිකාවක් ගියා 2

    බලපු Comment කරපු යාලුවෝ ඔක්කොටම Thanks, මෙන්න දෙවනි කොටස.
    (දෙවනි කොටස)
    15_zps4470f222.jpg
    [/URL][/IMG]
    16_zps7e1f9b55.jpg
    [/URL][/IMG]
    21_zpsa535db78.jpg
    [/URL][/IMG]
    චීන මිනිස්සු හවසට පාරෙ සින්දු කියනවා..:).

    13_zps2327199f.jpg
    [/URL][/IMG]
    අපි චීනෙදි දැක්ක ලස්සන නංගි කෙනෙක්, මම මෙයත් එක්ක Photo එකක් ගත්තා, ඔයාල මුකුත් හිතන්න එපා හොදේ....:oo:

    27_zps20613dce.jpg
    [/URL][/IMG]
    Benz කාර් චීන පාරවල් අයිනෙ ඔන තරමි නවත්තලා තියනවා..

    28_zps67690aa9.jpg
    [/URL][/IMG]
    ඒ වගේම තමයි Porshe..

    24_zps50e94f30.jpg
    [/URL][/IMG]
    මෙ වාහනේ වර්ගේ මොකක්ද හැබෑට???? මමනම දන්නේ නෑ ඔන්න....
    :no::no::no:
    23_zps9e6c6ad5.jpg
    [/URL][/IMG]
    චීනයේ සුප‍්‍රසිද්ධ forbidden city...

    35_zps7bdc1398.jpg
    [/URL][/IMG]
    39_zps6168030b.jpg
    [/URL][/IMG]
    අපි ආපහු එද්දි අහසේදි දැක්ක සුන්දරත්වය.. ඔන්න අපි ලංකාවට ආවා, ආපහු මෙ වගේ තවත් චාරිකාවකින් හමුවෙමු. බලපු ඔක්කොටම ස්තුතියි..!!!:)