අපේ android පන්තිය

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mamath ada class ekata giya. Lecturing nam elakiri wage tibuna. Matath programming gena loku denumak na. Eth terum ganna puluwan widihata kiyala denawa. Eth terun nethnam katha karala aha ganna puluwan machanla.

    Man hithanne meke normal class ekakata wada practically developing karanne kohomada, developing karaddi ena prashna monawage da, ewa gena godak katha karanawa. Eka godak watinwa boruwata notes liyan yanawata wada. Class ekedima lap eken practical karanna puluwan. Anith eka syllabus eka unath adjust karagena ape suggestions deela aditional dewal unath igena ganna puluwan.

    Godak chance tiyenawa normal android class ekata yanawata wada man hithanne. Anith eka class fee ekath godak shape. Wedi wistara one nam Gayanta call ekak deela ahaganna puluwan 772829777
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    මේ අදහස් අපිට ගොඩක් වටිනවා..ගොඩක් සතුටුයි අදහස් වලට..
     
    පල පල දෝ යන්න.. :rofl:
    ඇයි ටෝ මට තර්ජනේ කෙරුවෙ ආවොත් මගෙ බයික් එකේ රෝද 4ම හුලන් අරිනව කියල.:sorry:

    අද කී දෙනෙක් විතර ආවද? මමත් සෙට් එකක් කථා කරන්නම්.
    11.gif

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    චිරි චිරි වැස්ස;15256727 said:
    ඇයි ටෝ මට තර්ජනේ කෙරුවෙ ආවොත් මගෙ බයික් එකේ රෝද 4ම හුලන් අරිනව කියල.:sorry:

    අද කී දෙනෙක් විතර ආවද? මමත් සෙට් එකක් කථා කරන්නම්.
    11.gif

    හතරේ නවෙයි තොගේත් හුලන් අරිනවා බෝල මම ...
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මමත් අද උදේම class එකට ගියා , වෙන class වගේ නෙමෙයි ඔනම දෙයක් අහගන්න පුලුවන්.... අනික තමයි class එක ඩල් නෑ... අනික වෙලාව යනවා දැනෙන්නෙ නෑ. class environment එකත් එළම කිරි..... මෙහෙමයි කැමති කට්ටිය ඉන්නවා නම් ඒ ගැන ඉගන ගන්න ඇවිත්ම බලපල්ලා කොහොමද කියලා.......

    iStock_000003827645XSmall1.jpg

    අදහසට ගොඩක් සතුටයි මචං..එළකිරි..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ෆුල් ඩෙ බැ බන් :(
    වීක් එන්ඩ් තමයි පුලුවන්

    Saturday and Sunday දවස් දෙක නතරවෙලා course එක කරගන්න හදන්නේ බන්(weekend full day) .
    මට නම් මේ මාසේ අග වගේ පුළුවන්. කැමතිනම් සෙට් වෙමු.
    මටත් සතියේ දවස් වල එන්න බැ.
    මම ඉන්නෙත් සැහෙන දුර බන් කෑගල්ලේ
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල එල :) ලග පාතක හිටියා නම් මමත් අනිවා එනවා
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Saturday and Sunday දවස් දෙක නතරවෙලා course එක කරගන්න හදන්නේ බන්(weekend full day) .
    මට නම් මේ මාසේ අග වගේ පුළුවන්. කැමතිනම් සෙට් වෙමු.
    මටත් සතියේ දවස් වල එන්න බැ.
    මම ඉන්නෙත් සැහෙන දුර බන් කෑගල්ලේ

    kmc maadusahana..menna meekata set weyan.. bro ...
     
    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    elakiri class 1ka

    mama me wenakan giya hodama programming class 1ka,

    special thankX goes 2 Gayan_BC

    thankX malaya......,

    kauda ban oya kiyana pajaaathi katha kiyapu 1ka???

    ballo burapuden ban...,

    uba karapu wade prathipala ubadakinawa ne

    anika eganaganna aaapu un seeratama theerenawa meeka hodada nadda,ubala business 1kakathada kare kiyala

    thankX again mawath class1ka inform kalata