Mobitel , Dialog අතවර......

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඔන්න 2.50 වඩක් පටන් අරන්....Ring In tone activations calls එනවා DILOG , MOBITEL normal no: විදිහට ..මමත් ලොකු වැඩක ඉන්න කොට අවා///...අනිත් පැත්තට ගත්තා hotline එකට ...call center officer මදි නොකියන්න බැන් නා......මට අපහු අතවර කරේ නැ ....ඒ නීසා ආයතන වලට නිකන් සල්ලි දෙන්න එපා......

    Dialog , Mobitel promotions , wap theme Download එපා එවන්න කියපල්ලා ( උබලා ට පෙන්නේ Light bill විතරද , ඔයාලගේ pick-pock ගහනවා පෙන්නේ නැ ....)
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගං කුකුළො රවට්ටන් ගාන කපාගන්න හදන්නෙ



    eka thama , ape thage bill eka vidala thiba eka parak rs 600 k ....mehama kiyak rawatanawa da ???



    baya nathuwa banapala awoth , call center arana .........enna hotline number newai
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    marai kiyanne api hello kiwwoth witarai recoring eka yanne, oya call ekak answer karala kata karan natuwa innako balanna :angry::angry::angry::angry::angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් මමත් දවසක් මලම පැනලා බැන්න කොල් සෙන්ටර් එකට හිගන වැඩ කරන්න එපා කියලා, මාරෙ ට්‍රැෆුක් එකේ යනකොට මෙ හුයන්නො කොල් කරලා අරෙව්වා මෙව්වා ඇක්ටිව් කොරන්න එක දෙක ඔබන්නලු.. මගෙන් වැරදිලා මොකක්ද එබුනා ට්‍රැෆිc එකේ ඉන්නකොට වාහනේත් එක්ක. ඒ හදිස්සියට මොකක්ද ලට පටයක් ඇක්ටිව් වෙලා රින්ටොන් එකකට පිස්සෙක් නාහෙන් අඩන සින්දුවක් යනවා.. මම දන්නෙත් දවස් දෙකකට පස්සෙ ක්ලයන්ට් කෙනෙක් මම ලග ඉද්දිම කොල් කරපු වෙලේ. :sorry::sorry::sorry:විලි ලැජ්ජවෙ බැ..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata issara godak calls enawa mTunes walata... yaka naginawa ban... mama anthimata customer care ekata katha karala kiwwath dawas ganak yanakam hari giye na... thawath indala katha karahama mata kiwwa "adala anshayata" kiyala thiyenne, eyala thamai nawaththanne kiyala...

    mama kiwwa meka nawaththuwe naththam maama paribogika sewa adhikariyata kiyanawa oyage namath ekkama kiyala....


    edain passe awulak naa... dan indala hitala SMS ekak witharak enawa.