මමනම් එච්චර කැමැත්තක් නැහැ slippers වලට මෙහෙ කාලගුනේ එක්ක ඉතින් ඕවා එළියේ දාගෙන යන්න අමාරුයි shopping යද්දී ගොඩක් වෙලාවට දාගෙන යන්නේ slip ons කියලා ජාතියක් මේ වගේ..එත් ඉතින් summer එකේ විතරයි
![]()
mekath lassanai

wow..... beautyful dearoyageda?
![]()
Na ane shop ekaka thibuna aran photo gatta
Mam gatte nam na
![]()
eth anith pics dakka gaman hithwa okama 