Muslims & Elakiri

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ekmuslims.jpg




    machanla mama me thread eka daanne godak upset eke

    poddak kalpana karanna dasakawata elakiri eke islam agamata wiruddawa threads keeyak nam yanawada? :nerd:

    aye mechchara minissu kulappu karanne?

    me
    threads dana ayata one minissu kotawanna


    oya udin attach karapu file eka hondata balanna

    godak aya islam walata widruddawa thread dana eka dan fashion ekak wela
    elakiri eke prasiddha wena aluth kramaya thamai oka

    *******mama meka daanne agam walata garahannawath mama muslim nisa ape agama lokui kiyannawath nemei*********


    me wage thread daana kattiya ge pahath gathiya pennannai




    api balamu dan mas kana eka gana ne lokuma prashne

    lankawe mas kanne muslims witharamada ?????????

    podi udaharanayak dennam
    yanna gihin hoyala balanna ek travellers thread ekak
    kattiya yanawa pansal yanawa ea gollo kana kema vala photos daanawa?
    nikamata balanna ea vegitarian keamada kanne? naha

    malu thiyenawa mas thiyenawa
    kana eka kanawa
    boruwata saththu marana photos hamathissema daagena hambayo, thambiyo kiya kiya insult karana threads dakinakota mata nam machanla aththatama appiriyai oya threads dana ewun ganai ealata bump kiyana ewun wai


    lankawe KFC, MCDONALS, 5 star hotels walata yanne muslims witharada?


    pahath neethi padddathi thiyena ratawal aththa gal gahala marai, kas parawal dei....ekata agama pali naha machanla......eka ea rate thiyena society ekai, ea minissunge hati nisai ehema wenne

    oya wagema thamai cheene thailand wala hitan aparada wenawa ekata agamak pali naha......


    godak oya agama wala ban bana inna minissu aththatama kisima deyak kara ganna bari computer ekak pitipasse indagena singithi athal ganne

    hamadama ekama case tika, aye mohammed 9 yr girl kenek bande. aya allah aye qur ane mehema kiyanne,,,,ane ammapa athi wenne nadda?

    mathaka thiya ganna anith minissunge waradi hoya hoya kunu harapa kiyana pudgalaya niyama baudhdhayek nemei
    hondata kalapana karanna mole thiyena wa nam mama kiyapu de gana

    balanna oya threa wala reply karana widiha
    okunwa maranna one, ea witharak da kunu harapa purwapu tags
    ko meyalage meithriya?
    n
    agitapiywa kiyai, warev kiyai ..eath monawada karanna puluwan ? mokuth baha

    mekath hondata mathaka thiya ganna



    mehema muslim agamata bana bana thawa thread dala tag karama mokada dannawada wenne? api wage lankawen pita indagena middle east wada karana kattiya poddak lankawe gathiya danenna elakirita ekata ena ekath nathiwa yanwa ,,.....mokada dan gulf ratawal wala internet censor karanawa....meke thiyena anti islam thread dakkoth mehe authority aniwa katha dekak naha edama meka block karala dai.........
    ethakota apita elakiri enna wenne naha


    samaharu kiyai ithin apita moko kiyala...eath mama nam daily elakiri enawa lankawe gathiyak thiyena nisa

    thawa godak aya athi mekata ena middleeast inn srilankans la


    ithin machanla oyagollonge agamata anuwa unath paw purawa ganna epa bolonda thread walata bump didi

    apita loke wenas karanna baha,,,,oiyta wadiya watinawa thamange agama gana honda deyak danawa nam

    nikam wairaya, kenthiya pathuruwanna epa
    samagiyen imu

    rep kapei oka mokakda ithin, yanakota aragena yanna ye
    :P









     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Debating on various religious topics does not have any ethical concerns. But, those debates should be good-natured. Extreamist components inside Islam has become a problem. But, at the same time, there are moderate muslims too. I think most of people here in EK are treating moderates in the way they should treat extreamists.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මටත් ඉන්නවා...‍මුස්ලිම් යාළුවො...ගොඩක්..අපිටනම් අපි මුස්ලිම්ද..සිංහලද කියල කිසිගානක් නැහැ..ඒ අයගෙත් නැහැ...ඒත් සමහර මුස්ලිම් අය ගාව ඔය ජාතිවාදය සැරේටම තියෙනවා...ඒක මුස්ලිම් කියල භේදයක් නැහැ..සිංහලහ සමහර අය තුලත් මේක තියෙනවා...

    මමත් දැක්ක එළකිරි එකේ...දවසකට ඔයවගේ සිංහල සහ මුස්ලිම් මිනිසුන්..භේද..කරන ත්‍රෙඩ් යනවා...ඇත්තටම මේ අයට ඕනෙ..අපිව තව තවත් වෙන්කරන්න...භේද කරන්න...ජාති වාදය අවුස්සල..ඒ අයගේ යටි අරමුණු මුදුන්පමුණුවා ගන්න..ඒකට ඉඩ තියන්න හොඳ නැහැ..

    ඇත්තටම මේ අය කරන්නේ...එළ කිරි එකේ අපේ යාළුවන්න ගොනාට අන්දන්න හදන එක..ඒ කියන්නේ..අපිව ඉත්තා කරගෙන..ජාතිවාදය අවුස්සන් හදන එක..මම නම් ඒවගේ කිසිම ත්‍රෙඩ් එකකට reply කරන්නේ නැහැ...

    හිතන්න දවසකට මුස්ලිම් සහෝදරයන් කීදෙනෙක් එළකිරියට එනවා ඇද්ද..ඒ අය මේතරම් මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් දකිනකොට හොඳ මුස්ලිම් අයගේ සිත් තුලත් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන්...

    ඒ නිසා...මමත් යාළුවන්ගෙන් ඉල්ලා සිටින්නේ....කුමන්ත්‍රණවල අතකොලුවක් වෙන්න එපා කියලා...

    GTRZ අයියාත් මේගැන සලකා බැලුවොත් හොඳයි...​
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB

    හිතන්න දවසකට මුස්ලිම් සහෝදරයන් කීදෙනෙක් එළකිරියට එනවා ඇද්ද..ඒ අය මේතරම් මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් දකිනකොට හොඳ මුස්ලිම් අයගේ සිත් තුලත් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන්...

    ඒ නිසා...මමත් යාළුවන්ගෙන් ඉල්ලා සිටින්නේ....කුමන්ත්‍රණවල අතකොලුවක් වෙන්න එපා කියලා...



    exactly bro meka thamai mama kiyanna haduwe
    thnx for d kind comment
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේතරම් මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් දකිනකොට හොඳ මුස්ලිම් අයගේ සිත් තුලත් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන්...


    I agree with this part..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ane manda ape samahara un meke harak marana thread danne hariyata un harak mas kanne naha wage.muslim aya witharak nemene harak mas kanne.buddagame ayath ona tharam harak mas kuttu bite ona tharam kanawa.ethakota e harak maranne unge oluwa athagalada.lol.issella api ape waradi hadagena imu.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මටත් ඉන්නවා...‍මුස්ලිම් යාළුවො...ගොඩක්..අපිටනම් අපි මුස්ලිම්ද..සිංහලද කියල කිසිගානක් නැහැ..ඒ අයගෙත් නැහැ...ඒත් සමහර මුස්ලිම් අය ගාව ඔය ජාතිවාදය සැරේටම තියෙනවා...ඒක මුස්ලිම් කියල භේදයක් නැහැ..සිංහලහ සමහර අය තුලත් මේක තියෙනවා...

    මමත් දැක්ක එළකිරි එකේ...දවසකට ඔයවගේ සිංහල සහ මුස්ලිම් මිනිසුන්..භේද..කරන ත්‍රෙඩ් යනවා...ඇත්තටම මේ අයට ඕනෙ..අපිව තව තවත් වෙන්කරන්න...භේද කරන්න...ජාති වාදය අවුස්සල..ඒ අයගේ යටි අරමුණු මුදුන්පමුණුවා ගන්න..ඒකට ඉඩ තියන්න හොඳ නැහැ..

    ඇත්තටම මේ අය කරන්නේ...එළ කිරි එකේ අපේ යාළුවන්න ගොනාට අන්දන්න හදන එක..ඒ කියන්නේ..අපිව ඉත්තා කරගෙන..ජාතිවාදය අවුස්සන් හදන එක..මම නම් ඒවගේ කිසිම ත්‍රෙඩ් එකකට reply කරන්නේ නැහැ...

    හිතන්න දවසකට මුස්ලිම් සහෝදරයන් කීදෙනෙක් එළකිරියට එනවා ඇද්ද..ඒ අය මේතරම් මුස්ලිම් විරෝදී ත්‍රෙඩ් දකිනකොට හොඳ මුස්ලිම් අයගේ සිත් තුලත් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන්...

    ඒ නිසා...මමත් යාළුවන්ගෙන් ඉල්ලා සිටින්නේ....කුමන්ත්‍රණවල අතකොලුවක් වෙන්න එපා කියලා...

    GTRZ අයියාත් මේගැන සලකා බැලුවොත් හොඳයි...​


    Ow ban.
    Matath innawa Muslim friendsla set ekak - idkole yaluwontath wada bokken inna set ekak (Dan mama school gihin iwarai ;) ). Api kawru gawawath Jathi bedha na ban. Kollonge witharak newei e kattiyage family ekewath na. Un ape gedara anawa api unge gewal wala yanawa. Kisi awulak nathuwa fit eke innawa.

    Mas kana kathawanam honda point ekak machan. Oyala marana saththu okkoma kanna gannawa newei neda ? (Mama danna tharamin ehemai). Sinhala demala muslim kiyala wenasak na api hamoma mas malu kanawa. Sinhala hamoma sowaan wela na. Api hamoma waradi karanawa.

    Mamanam samanyayen Racist threads walata reply karanne na. Muslim Sinhala hamoma ekai matanam.

    Habai machan Muslim kastiyage samahara kastiyata podi podi jaathi waadee hangeem thiyenawa. Easter provice eke siddhiya ehema mathak karala balanna.

    Oya kisi deyakata Web site ekakin maha loku balapamak karanna ba. Karanna thiyenne api hamogema attitudes hadagena ekata inna eka. Yuddhayak hinda 30 years duk windapu api eken padamak igena ganna one.

     

    shashika1990

    Member
    Dec 13, 2011
    91
    11
    0
    yakooo bolage para huk*na allage agama nisa tama me serama.ballo bola ne oya ahinsaka sattu maranne.issella ubalai wal para tambiyo hadaganin apita kiyala denna enna kalin.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මාත් එකඟයි සහෝ ඔයත් එක්ක, ඉස්සර එළකිරි එක මෙහෙම නැහැ , දැන් තමා මේක මෙහෙම වෙලා තියෙන්නේ,
    ඉස්සර හුඟක් වටිනා තෙරෙඩ්ස් තිබ්බ දෙන තනිකරම මුස්ලිම් එවුන්ට බනින එක තමා වැඩේ ,

    මටත් මාර අප්සෙට් , මිනිස්සු ඇයි මෙච්චර පහත් කියල,

    අපි ඔක්කොම මිනිස්සු, ආගමක් වැදගත් නැහැ සහෝදරකමට
     
    • Like
    Reactions: azam426
    Jul 10, 2011
    5,011
    473
    0
    මමත් ඔය මතෙමය් ඉන්නේ යාළුවා... අලුතෙන් එන කව්රුහරි මුස්ලිම් ආගමට බැනල එනවනම් ඒ එන්නේ එක්කෝ රෙප් ගන්න ... නැත්තම් ප්‍රසිද්ධ වෙන්න..මම දන්නවා එළකිරි එකේ ගොඩක් මුස්ලිම් ය හිටියට කව්රුවත් තමන්ගේ අනන්‍යතාවය පෙන්නගන්න කැමති නැ.. එකට කදිම උදහරණය තමය් මට සමහර පොද්ගලික මෙසේජ් වලින් කියල තිබුනේ ඒවා.. අපි කොඉතරම් උත්සහයක් ගත්තත් වැඩක් නැ අපිට මෙතන තියෙන සන්ස්කෘතිය වෙනස් කරන්න බැ... ඒ උනත් කව්රුහරි එක්කෙනෙක් හරි තේරුම් ගන්නවනම් අපි මොනවද කියන්න හදන්නේ කියලා එකම ලොකු දෙයක්...
    :(:(:(