මේක මචන් එදා class එකේදී ගත්ත photo එකක්
![]()
man kiwa nada umbata meeka daana epaa kiyala dan idala iwarayi kiriye ungen

මේක මචන් එදා class එකේදී ගත්ත photo එකක්
![]()

මේක මචන් එදා class එකේදී ගත්ත photo එකක්
![]()


අපොයි දන් එළකිරියේ සෙට් එකට class කරන්න වෙනම building එකක් ගන්න වෙයි.
කට්ටිය පෝලිමේ එන්න ගත්තම මේක දැකලා.

man kiwa nada umbata meeka daana epaa kiyala dan idala iwarayi kiriye ungen![]()
![]()

online da karana neeee (dana nathi nesa ahna nee)
අනේ රත්තරනේ..
මට කෝඩින් නම් අරහන්...
මේ bcs වලට c ඉගෙන ගන්න ගිහින්...
මට bcs නුත් එපා වෙලා දැන්.. :'(
කොහොම උනත් සුබ පැතුම් මචං...