Pettah-Moratuwa buses

Dec 9, 2012
73
2
0
මට රෑ 11 ට (10.45pm) වගේ මොරටුවට යන්න pettah වලින් තියන බස් කියන්න පුලුවන්ද දන්න කෙනෙක් ලොකු උදව්වක්. 100,101 වගේ තියනවද ඒ වෙලාවට , නැත්තන් ගාල්ල,මාතර ඒවගේ නැගලා මොරටුවෙන් බහින්න බස් තියනවද රෑ 11ට pettah වලින්
 
Last edited:

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    e welawata koheda ban moratuwe bus

    ubata mama wena idea1k dennam, kamathinam karapan, mamath oka thamai reta set una dawas walata karunne

    habai 3wheel1 yanawata wada gana adui

    uba galle bus1 naggoth tikak durata wenna ticket1 ganian, eta passe moratuwa lan unama aiy

    e mage bage1 amathaka una keyala tak gala bussa ganin, ubata one thanin

    200/=wethara wade shape
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    e welawata koheda ban moratuwe bus

    ubata mama wena idea1k dennam, kamathinam karapan, mamath oka thamai reta set una dawas walata karunne

    habai 3wheel1 yanawata wada gana adui

    uba galle bus1 naggoth tikak durata wenna ticket1 ganian, eta passe moratuwa lan unama aiy

    e mage bage1 amathaka una keyala tak gala bussa ganin, ubata one thanin

    200/=wethara wade shape

    ටික දවසයි බං හැම දාම ඔය වෙලාවට යන්නේ එකම බස්නේ ඊළග දවසේ පයින් ගහලා එලවයි:rofl: අයිඩියා එකනම් හොදයි හැබැයි ඔක්කෝම මොරටුවේ උන් බැග් අමතකවෙලා බහින්න ගියොත් කොහොමද
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,621
    2,717
    113
    e welawata koheda ban moratuwe bus

    ubata mama wena idea1k dennam, kamathinam karapan, mamath oka thamai reta set una dawas walata karunne

    habai 3wheel1 yanawata wada gana adui

    uba galle bus1 naggoth tikak durata wenna ticket1 ganian, eta passe moratuwa lan unama aiy

    e mage bage1 amathaka una keyala tak gala bussa ganin, ubata one thanin

    200/=wethara wade shape

    mehema karanna ona nehe ban. mamath ambalangoda, galle, matara bus wala gihin moratuwen bahinawa. ekama de aduma gane panaduratawath ticket eka ganin. eta passe un case danne nehe kohen bessath.
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    e welawata koheda ban moratuwe bus

    ubata mama wena idea1k dennam, kamathinam karapan, mamath oka thamai reta set una dawas walata karunne

    habai 3wheel1 yanawata wada gana adui

    uba galle bus1 naggoth tikak durata wenna ticket1 ganian, eta passe moratuwa lan unama aiy

    e mage bage1 amathaka una keyala tak gala bussa ganin, ubata one thanin

    200/=wethara wade shape

    නෑ.. මචන් ඔච්චර කේස් එකක් නෑ ..ඔය වෙලාවට ඕන බස් ඩ්‍රයිවර් කෙනෙක් මොර‍ටුවෙන් බස්සන්න කිව්වහම බස්සනවා..මමත් ඕන තරම් ඇවිල්ලා තියෙනවා..ගාල්ල මාතර බස් වල කවදාවත් නගින්න එපා කියලවත් නෑ..
    අනික ඔය වෙලාවට ගාල්ල , මාතර බස් නම් තියෙනවා.. 100,101 නම් හරියට දන්නේ නෑ..
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කොටුවෙ station එක ඉස්සරහා ඉඳපන්.

    අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, කතරගම, අඟුණකොලපැලැස්ස, මාපලගම, හම්බන්තොට ඔන්න ඔය වගේ ඕනි බස් එකක යන්න පුළුවන් ඔය වෙලාවට. හැබැයි උන් ඉතින් අපිට ඕනි තැන බස්සවන්නෙ නෑ... ඒ කියන්නෙ උන් නගිනකොටම කියනවා 'කොහේටද? කොහේටද? ආ... නගින්න ස්ටෑන්ඩ් විතරයි' ඔන්න ඔය ඩිඅලොග් එක නම් අනිවා දෙනවා