Honda Hornet CB250F

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පට්ට
    thumbs-up.gif
    . ඇයි මචන් hornet හදන එක නැවැත්තුවේ:confused::confused: . Rep 8+:yes::yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පට්ට
    thumbs-up.gif
    . ඇයි මචන් hornet හදන එක නැවැත්තුවේ:confused::confused: . Rep 8+:yes::yes:

    කාලයක් යනකොට Honda එකට ඕන වුනා Hornet ඒක commuter හෙවත් එදිනෙදා භාවිත කරන බයික් එකක් වෙනුවට Sports බයික් එකක් කරන්න......
    ඒ නිසා තමයි 600 සහ 900 හැදුවේ....
    එයාල Commuter බයික් එකක් විදියට VTR promote කලේ ඔය හේතු නිසා.
    එකයි අදටත් VTR ඒක 250 විදියටම හදන්නේ ලොකු එන්ජින් capacity නැතුව. දැන් දැන් Honret නැත්තටම නැති වෙන තත්වයක් තියන්නේ....
    දැන් Honda ඒක CB කියන series ඒක ටමයි Promote කරන්නේ...!
    සහ CB4 ඒක වැඩ ඉදිරියටත් කරන්නයි plan ඒක...!
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    කාලයක් යනකොට Honda එකට ඕන වුනා Hornet ඒක commuter හෙවත් එදිනෙදා භාවිත කරන බයික් එකක් වෙනුවට Sports බයික් එකක් කරන්න......
    ඒ නිසා තමයි 600 සහ 900 හැදුවේ....
    එයාල Commuter බයික් එකක් විදියට VTR promote කලේ ඔය හේතු නිසා.
    එකයි අදටත් VTR ඒක 250 විදියටම හදන්නේ ලොකු එන්ජින් capacity නැතුව. දැන් දැන් Honret නැත්තටම නැති වෙන තත්වයක් තියන්නේ....
    දැන් Honda ඒක CB කියන series ඒක ටමයි Promote කරන්නේ...!
    සහ CB4 ඒක වැඩ ඉදිරියටත් කරන්නයි plan ඒක...!


    thumbs-up.gif
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    පට්ට මචන්...කියලම වැඩක් නෑ කොල්ලො....සුපිරි..නූල් සෙට් එකම කියෙව්වා..පුලුවන් නම් අපිටත් මොකක් හරි අටව ගන්න උදව්වක් දීපන් මචන්....රෙප් දෙන්න බෑ කියන්නෙ... :(

    මචන් රෙජිස්ටර් කරන සීන් එක හරියට තෙරුනෙ නෑ. ෆුල් ආධුනිකයි බන්:(
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ඊළඟට මම CB4 ගැන දාන්න හිටගෙන ඉන්නේ......!:rolleyes::rofl:

    චැසියෙන් චැසියට ගැන වෙනස් වෙනවා මචන්....!

    :P:D:D:D:D

    uba kawadaa idanda ban CB 4 gana danne???
    Api tama kiyawanawa.....
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    sereppu danna epa kiyanne..yako podi barakda ,,watunoth leli yanwa,,
    shorta danna epa qwe .....danis 2ka beera ganna...anee ban...meka tikk hitanna molayak nadda bn...anika Coner ekk dannkota kohomda danissa tiyanne short eka gahala :P
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Danna ekek mata kiyapanko CH130 Red light eka bike eke yathura dammama red wenawa.(stand eka ain karath ehemamai.) Aye bike eka start karama off wenawa. :(
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thanks :D


    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
    * short ඇඳලා bike පදින්න එපා.

    e moko :shocked:


    Shortakui sereppui dala nikmata.. me nikamata wage watiyan eka parak watiyan nikan bima dige adeeeela yanna...

    e motoo keela terei umbata....!!!! :growl::growl::growl::):):)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanks :D


    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
    * short ඇඳලා bike පදින්න එපා.

    e moko :shocked:

    ඔන්න මම උත්තර දෙන්න ඕන නැහැ. කට්ටිය උඹේ සුට්ටි මොළේට තේරෙන විදියට නියමෙට උත්තර දීල තියෙනවා.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Danna ekek mata kiyapanko CH130 Red light eka bike eke yathura dammama red wenawa.(stand eka ain karath ehemamai.) Aye bike eka start karama off wenawa. :(

    බය වෙන්න එපා මචන්. ඔය පත්තු වෙන්නේ oil light එක.brand new ගන්නකොට නම් ඔකේ උඩ print කරලා තියෙනවා Oil කියල.නමුත් පස්සේ ඕක ටිකෙන් ටික මැකිලා යනවා.
    යතුර දානකොට එක පත්තු වෙන්නේ oil දුවන්නේ නැති නිසා.start කරපු ගමන් එන්ජිම ඇතුලේ oil දුවන්න ගත්තම අයෙත් off වෙනවා.හැබැයි start කරලා තියෙද්දීම අයෙත් ඔය රතු bulb එක on උනොත් , එක්කෝ Oil අඩු වෙලා නැත්නම් oil දුවන්නේ නැතිව හිරවෙලා.
    දැන් පැහැදිලි ඇති නේද?
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මටත් ආසයි හොනර්ට් එකක් ගන්න.. ඒත් මට බයික් එක හේ කරගන්න බැරි වෙයි කියලා බයයි... බයික් එක බරද මචන්ලා..? මම ස්කූටර් එකක් තමයි දැනට පදින්නේ.