පට්ට. ඇයි මචන් hornet හදන එක නැවැත්තුවේ![]()
. Rep 8+
කාලයක් යනකොට Honda එකට ඕන වුනා Hornet ඒක commuter හෙවත් එදිනෙදා භාවිත කරන බයික් එකක් වෙනුවට Sports බයික් එකක් කරන්න......
ඒ නිසා තමයි 600 සහ 900 හැදුවේ....
එයාල Commuter බයික් එකක් විදියට VTR promote කලේ ඔය හේතු නිසා.
එකයි අදටත් VTR ඒක 250 විදියටම හදන්නේ ලොකු එන්ජින් capacity නැතුව. දැන් දැන් Honret නැත්තටම නැති වෙන තත්වයක් තියන්නේ....
දැන් Honda ඒක CB කියන series ඒක ටමයි Promote කරන්නේ...!
සහ CB4 ඒක වැඩ ඉදිරියටත් කරන්නයි plan ඒක...!
ඊළඟට මම CB4 ගැන දාන්න හිටගෙන ඉන්නේ......!
චැසියෙන් චැසියට ගැන වෙනස් වෙනවා මචන්....!
![]()
thanks
* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා.
e moko![]()






Shortakui sereppui dala nikmata.. me nikamata wage watiyan eka parak watiyan nikan bima dige adeeeela yanna...
e motoo keela terei umbata....!!!!![]()



thanks
* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා.
e moko![]()
Danna ekek mata kiyapanko CH130 Red light eka bike eke yathura dammama red wenawa.(stand eka ain karath ehemamai.) Aye bike eka start karama off wenawa.![]()