එල එල
උඹ මේ වෙද්දි කරලා තියෙන modification ටිකටම බයික් එකට වඩා ගානක් යන්න ඇති උඹට![]()
![]()
![]()
උඹ කෑන් එකට flame out එකක් සෙට් කලාද![]()
![]()
මචන් හෝනට් වලට dual can තිබ්බට අවුලක් නැද්ද....performance අඩු වීමක් නැද්ද
![]()

දැනට 1.5lak වඩා ගිහින් ඇති, double can එකට speed හොඳයි මොකද engine එකේ හිරවීමක් නෑ..
fire out ගහලා නෑ බොරුවැඩක් වගේ.. petrol නාස්ති වෙනවා.. ඒකට හරියන්න තියෙනවා can දෙකක් ඉතින් ඔය අර out මේ out ගහල ඉන්න උන් සද්ද බද්ද දන්නේ නෑ මගේ Hornet එක එනකොට
පේනවානේ කටවල් වල size එක.. කවුරු ගේම ඉල්ලන්නද
![]()

"* සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා."
ඇයි ????![]()
එල එල මචන් බයික් එක නම් මැක්සා......
මේ බයික් එක විකුනන්න එපා බන්....
රත්තරං අයියා කියනවා වගේ හොඳ ජපන් බයික් එකක් හම්බවුනොත් යට ඇඳුම උකස් කලත් බයික් එක නම් විකුනන්න එපා![]()
![]()
![]()
![]()
, Parts වල ගනන් කොහොමද 

මොන හොඳක්ද බන්.. දැනට 30,000kms ක් දුවලා තියෙන්නේ ඒ කියන්නේ නොදැනුවත්ව හරි petrol වලට Rs. 100,000 එහා ගහලා අනික.. පොඩි ලෙඩක් ආවත් හරි ලොකු Size, Parts වල ගනන් කොහොමද
ඊයේ පෙරේදා ඉඳන් miss එකක් එනවා.. carb සුද්ද කරලා tuneup කරන්න වෙයි ලඟදිම..
එකම දේ පාරකට දැම්මොත් කිසි අඩුපාඩුවක් නෑ කෙල්ලො කොල්ලො නම් හැරි හැරි බලනවා, අනික පොඩි පොඩි පාරවල් නිසා ඕනෙම වාහනයක් එක්ක ගේම ඉල්ලන්න පුලුවන් 120-150kmph ගන්නව කියන එක ගේමක්ම නෑ![]()

ලෑස්ති කරනවා.... ඒක තවම මග. ඉවර පරපු ගමන් දදාන්නම්....!Cb4 Spec 3 gana danne nadda.....
Kandy වල නම් අපි service කරන තැනක තියනවා......!මචන් ජපන් බයික් එකක් ගත්තොත් ගොඩගම දිහා සර්විස් වලට දාන්න පුලුවන් තැනක් තියෙනවද?
මාසෙකට ලොකු ගානක් යයිද රෙපයාස් වලට
ප්ලීස් හෙල්ප්
Thanx මචන්....ela mcn
බලන්නම් මචන්.... Admin කෙනෙක්ට කියන්න වෙනවා.....!පරණ ත්‍රෙඩ් එකක් දෙවනි පාරටත් කියෙව්වා ඒත් ඉතින් වටිනවා..
මේක අහම්බෙන් දැක්ක.. පුලුවන්නම් හදලා දාහං.
*Jacket එකක් bike නැතුව පදින්න එපා.