

![]()
අපරාදේ මචෝ ,,,,
bike එක දැක්කහම කියන්න පුළුවනි කොච්චර ආදරයෙන් පාවිච්චිකරලා තියද කියලා.
මමත් අනිවා ට්රයි එකක් දෙනවා ...............
ඇත්තම කිව්වොත් මේ ත්රේඩ් එක දැක්කම මටත් දුක හිතුන.![]()
හදිස්සියක් හින්ද දෙන්නේ මචන්. නැත්නම් විකුනන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ.
අඩේ මේක විකුණනවද?
එළකිරි එකේම එකෙක් බක් ගාලා ගත්තොත් හොඳා
සයිඩ් එකෙන් පැන්ඩෙකුත් ඉන්නවා..
මේකා JVP ද මන්දා ඒකත් රතු පාරයි...




අඩේ මේක විකුණනවද?
එළකිරි එකේම එකෙක් බක් ගාලා ගත්තොත් හොඳා
සයිඩ් එකෙන් පැන්ඩෙකුත් ඉන්නවා..
මේකා JVP ද මන්දා ඒකත් රතු පාරයි...




වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් සලකා බලන්නම් ...බම්ප්.. බම්ප්.. බම්ප්..!
මම හොදට ඉගනගෙන ජොබ් එකක් කරලා සල්ලි ටිකක් එකතුකරගන්නකන් ඕක තියාගන්න බැරිද......![]()
kandy 2nd owner neda