Honda VTR - 2007 for sale

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002041D.gif


    අපරාදේ මචෝ ,,,,
    bike එක දැක්කහම කියන්න පුළුවනි කොච්චර ආදරයෙන් පාවිච්චිකරලා තියද කියලා.
    මමත් අනිවා ට්‍රයි එකක් දෙනවා ...............
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තම කිව්වොත් මේ ත්‍රේඩ් එක දැක්කම මටත් දුක හිතුන.:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :(:(
    අඩේ මේක විකුණනවද?
    එළකිරි එකේම එකෙක් බක් ගාලා ගත්තොත් හොඳා
    සයිඩ් එකෙන් පැන්ඩෙකුත් ඉන්නවා..
    මේකා JVP ද මන්දා ඒකත් රතු පාරයි...


     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    0002041D.gif


    අපරාදේ මචෝ ,,,,
    bike එක දැක්කහම කියන්න පුළුවනි කොච්චර ආදරයෙන් පාවිච්චිකරලා තියද කියලා.
    මමත් අනිවා ට්‍රයි එකක් දෙනවා ...............

    ඇයි උඹේ V-tec එක දුන්නද? දෙන්න නම් එපා මචන්. ආයේ ගන්න වෙන්නේ නැහැ.

    ඇත්තම කිව්වොත් මේ ත්‍රේඩ් එක දැක්කම මටත් දුක හිතුන.:(:(
    :( හදිස්සියක් හින්ද දෙන්නේ මචන්. නැත්නම් විකුනන්න කිසිම අදහසක් තිබ්බේ නැහැ.

    :(:(
    අඩේ මේක විකුණනවද?
    එළකිරි එකේම එකෙක් බක් ගාලා ගත්තොත් හොඳා
    සයිඩ් එකෙන් පැන්ඩෙකුත් ඉන්නවා..
    මේකා JVP ද මන්දා ඒකත් රතු පාරයි...



    කොළ පාට දැක්කොත් කියයි UNP කියල:rofl:
    නිල් පාට දැක්කොත් කියයි ශ්‍රී ලංකා කියල.....:baffled:

    දෙයියනේ ඇයි බන් ලංකාවට මේ පාටවල් තියෙන වාහන ගේන්නේ.නිකන් ගුටි කන්න වෙනවා.:lol::P

    දැනටත් එලකිරියෙන් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.....!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බම්ප්.. බම්ප්.. බම්ප්..!
    මම හොදට ඉගනගෙන ජොබ් එකක් කරලා සල්ලි ටිකක් එකතුකරගන්නකන් ඕක තියාගන්න බැරිද......:(
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :(:(
    අඩේ මේක විකුණනවද?
    එළකිරි එකේම එකෙක් බක් ගාලා ගත්තොත් හොඳා
    සයිඩ් එකෙන් පැන්ඩෙකුත් ඉන්නවා..
    මේකා JVP ද මන්දා ඒකත් රතු පාරයි...




    Stab.gif


    කෝ කෝ ජෙප්ප කෝ
    කොහාටද ගියේ:angry::angry::growl::growl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බම්ප්.. බම්ප්.. බම්ප්..!
    මම හොදට ඉගනගෙන ජොබ් එකක් කරලා සල්ලි ටිකක් එකතුකරගන්නකන් ඕක තියාගන්න බැරිද......:(
    වෙන කරන්න දෙයක් තිබුනෙම නැත්නම් සලකා බලන්නම් ... :p

    kandy 2nd owner neda

    ඔව් මචන්....!