Sirasa News

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    අර කිව්වා වගේ ප්‍රවෘත්ති බලන වෙලාවටවත් ප්‍රවෘත්ති බලන්න,එත් දැන් මොනවද එකෙත් බලන්න තියෙන්නෙ කියලා හිතෙනවා,සිරසේ හොඳම නිවුස් රිඩර් නම් ඉතින් චෙතනා ලියනගේ තමයි.කාලෙකින් ටිවි බලපු නැති නිසා තවම ඉන්නවාද කියලා නම් දන්නෙ නැ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ubala sirasa news balanawada??? mama nam lankawe ekama channel 1k wath ballanah okkoma kade yana media kaarayo inne

    ඔව් කිසි එකක් අපක්ශපාති නැ,ඔක්කොම කාට හරි මුක්කුව ගහනවා,එක ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි කොයි මාධ්‍ය ආයතවලත් අඩු වැඩි වශයෙන් තියන දෙයක්...දැන් ඉංගලන්තයේ රිපබ්ලිකන් කාරයෝ කියනවා බිබිසි එක ‍රැජිණට කඩේ යනවා කියලා...කොයි මාධ්‍යත් එකයි :dull:...
     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    e kellage amuthu look ekak thiyenne ban. ලස්සන ඇස් දෙක. මගේ ලග මේ වෙද්දී ඔක්කොම ප්‍රවෘත්ති කියන කෙල්ලොන්ගේ පොටෝ තියෙනවා. ඒත් මේ කෙල්ලගේ නැහැනේ. ඒ නිසයි හොයන්නේ.

    අනේ තියනවා නම් රුපවාහිනී ,ITN ඇන්ටිලා ගේ පොටෝ ටිකක් දියන්කෝ .සිරසේ වැඩක් නැ බන් .අපායේ පොස්ටර් වගේ :no::no::no:
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,990
    349
    83
    Gampaha
    935039_10200130614091619_145661886_n.jpg


    meya ganada uba keyanne?
     
    • Like
    Reactions: labu gediya

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    e kellage amuthu look ekak thiyenne ban. ලස්සන ඇස් දෙක. මගේ ලග මේ වෙද්දී ඔක්කොම ප්‍රවෘත්ති කියන කෙල්ලොන්ගේ පොටෝ තියෙනවා. ඒත් මේ කෙල්ලගේ නැහැනේ. ඒ නිසයි හොයන්නේ.

    මෙයාද

    ayona-wickramasinghe-at-rivisarasi.jpg



    පන්නිපිටියේ studio එකට ගිහිල්ල බලපන් මෙයා ඉන්නවා :rolleyes:
     
    • Like
    Reactions: labu gediya

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මිනිස්සු ප්‍රවෘත්ති බලන්නෙ තොරතුරු දැනගන්න. මූ ප්‍රවෘත්ති බලන්නෙ ප්‍රවෘත්ති කියන ගෑණුන්ගෙ ශරීර කූඩුව ලොවන්න. :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කොහෙ හරි ගමක කෙල්ලෙක් වෙන්ඩ ඇති බන්.. උන් අලුත් එවුන්ව ගම් වලට ගිහින් ඇදගෙන එනවනේ.. ඒත් තනූජා, චේතනා වගේ නිවුස් නිවුස් විදියට කියන උන් දැන් නැ..
    :yes::yes:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    මිනිස්සු ප්‍රවෘත්ති බලන්නෙ තොරතුරු දැනගන්න. මූ ප්‍රවෘත්ති බලන්නෙ ප්‍රවෘත්ති කියන ගෑණුන්ගෙ ශරීර කූඩුව ලොවන්න. :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මෙයාද

    ayona-wickramasinghe-at-rivisarasi.jpg



    පන්නිපිටියේ studio එකට ගිහිල්ල බලපන් මෙයා ඉන්නවා :rolleyes:

    meki lagadi bracking new kiwwa..patta kathakne thiyenne...video eka hoyala balapan...aiyooooooooo
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මිනිස්සු ප්‍රවෘත්ති බලන්නෙ තොරතුරු දැනගන්න. මූ ප්‍රවෘත්ති බලන්නෙ ප්‍රවෘත්ති කියන ගෑණුන්ගෙ ශරීර කූඩුව ලොවන්න. :lol:

    :lol::lol::lol::lol: umbata witharayi therune ban.