mokada machan hadisiye hoyanne apitak kiyapanko
hamadaama news kiyana kellane ban eeye 7pm hitiye.
e kellage amuthu look ekak thiyenne ban. ලස්සන ඇස් දෙක. මගේ ලග මේ වෙද්දී ඔක්කොම ප්රවෘත්ති කියන කෙල්ලොන්ගේ පොටෝ තියෙනවා. ඒත් මේ කෙල්ලගේ නැහැනේ. ඒ නිසයි හොයන්නේ.
hamadaama news kiyana ayona wickramasinghe ban eeye 7pm hitiye.
ඔය කොහෙ හරි ගමක කෙල්ලෙක් වෙන්ඩ ඇති බන්.. උන් අලුත් එවුන්ව ගම් වලට ගිහින් ඇදගෙන එනවනේ.. ඒත් තනූජා, චේතනා වගේ නිවුස් නිවුස් විදියට කියන උන් දැන් නැ..