sanjiva-bandara.jpg


Sanjeewa-Bandara.jpg


ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද?



මම නීති විශාරදයෙක් නො වෙමි. එහෙත් මට යුක්තිය ගැන හැඟීමක් තිබේ.

ලංකාවේ නීතිය වනාහි බලවතුන්ට හා උන්ගේ කුක්කන්ට මුක්තියත්, අනෙක් අයට වධයත් ලබා දෙන සල්ලඩයකි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ දේශපාලනය ගැන අපට විවේචන තිබේ. එහෙත්, අපි සිසුන්ගේ දේශපාලනය ගැන මුළුමනින් ම නිශේධාත්මක අදහසක් නො දරමු. අපි ඔවුන්ගේ දේශපාලන නිදහසට ඉහළින් ම ගරු කරමු.

අන්තරේ කැඳවුම්කරු සංජීව බංඩාරට ඇප දුන් නඩුවේ චෝදනා ඔප්පු වී නැත. එසේම ඒ නඩුවේ ඔහුට ඇප දුන් කොන්දේසි ඔහු විසින් කඩ කරන ලද බව ද ඔප්පු වී නැත.

අයුතු ජන රාශින් සංවිධානය නොකරන ලෙසට අධිකරණය මගින් ඔහුට ඇප කොන්දේසියක් පනවා ඇති බව වාර්තා වේ. පසුගියදා පැවති ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය උද්ඝෝෂණයට සම්බන්ධ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වෙමින් ඔහු එම ඇප කොන්දේසියක් කඩ කළ බවට කොළඹ අපරාධ කෙට්ටාසය අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු බී වාර්තාවකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සංජීව බංඩාර වෙත අධිකරණය නොතීසි නිකුත් කර තිබිණි. එම නොතීසියට අනුව අධිකරණයේ පෙනී සිටි ඔහුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මවිසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

නීති විරෝධී රැස්වීමක් යනු කුමක්ද?

එතකොට රැස්වීමේ නිදහස කියන්නේ කුමක්ද?

ඒක තිබෙන්නේ ජාතිවාදීන්ට පමණක් ද? ඔවුහු රැස් වීමේ නිදහසට අමතරව මස් කඩ කැඩීමේ නිදහස, මාධ්‍යකරුවන්ට පහර දීමේ නිදහස ආදිය පවා භුක්ති විඳිද්දී පොලිසිය කරන්නේ කුමක්ද?

අප කියන්නේ එක දෙයකි. ඔය තරම් ලොකු ආණ්ඩුව මේ පුංචි සංජීව බංඩාරට බිය වන්නේ මන්ද? ඔහු වහා නිදහස් කරනු! ශිෂ්‍ය දේශපාලනය සමග දේශපාලනය කරනු!



http://www.w3lanka.com/2013/07/blog-post_8.html
 
reputation_neg.gif
ඇයි බය 07-10-2013 06:43 PM lol uba jvp sewalayekda?mata nikamata hithuna

පුදනකොටම කකාපි යකා කිවුවලු,
අනේ පොන්ස් උඹල ගැන දුකයි බන්, ඔච්චර තමයි උඹලගේ වපසරිය,
බොල බැල්ලිගෙ පුතේ මම මේ කතා කරන්නේ ජෙප්පන්ගේවත්, UNP කාරයින් වෙනුවෙන්වත් නෙවෙයි,
මිනිහෙක්ගේ දේශපාලනය කිරීමේ නිදහස, සහ නීතියෙන් සමානව සැලකිලි ලැබීමේ නිදහස ගැන,
උඹල වගේ අවලන් බල්ලෝ හිටපු නිසා තමයි UNP ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා කාරෝයින්ටයි , අපහු උන්ගෙන් UNP කාරයින්ටයි ආණ්ඩු මාරු වෙනකොට අනෙක් පක්ෂේ උන්ව නොමරා මරන්නේ,
පුක නොදී පල ගොබ්බ හිගන්න.
බල්ලෝ හුකල හදුනා එකෙක් නෙවෙයිනම් නම දාල රෙප් කප්පන්
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං පූෂා.....
    අපේ ශිෂ්‍ය අරගලය පොදු මහා සමාජයෙන් වියුක්තයි බං........
    මිනිස්සුන්ට සංජීවය හිරේ ගියත් එකයි, නොගියත් එකයි.......
    මේ සටන මිනිසුන් ගේ එකක් කරන්න ඕන..ඒකට ඔය පරණ ක්‍රමවේද හරියන්නෙ නෑ.......

    +8 ඇති, දේශපාලන කතා වලට රෙප් කපන්නේ හිගන්නො
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ආණ්ඩුව බය මේ රූකඩේට නෙමේ මුව නටවන එකාට.....

    (#6)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචං පූෂා.....
    අපේ ශිෂ්‍ය අරගලය පොදු මහා සමාජයෙන් වියුක්තයි බං........
    මිනිස්සුන්ට සංජීවය හිරේ ගියත් එකයි, නොගියත් එකයි.......
    මේ සටන මිනිසුන් ගේ එකක් කරන්න ඕන..ඒකට ඔය පරණ ක්‍රමවේද හරියන්නෙ නෑ.......

    +8 ඇති, දේශපාලන කතා වලට රෙප් කපන්නේ හිගන්නො

    වියුක්ත වෙන්නේ නැද්ද.... ඔය උඹලගේ කැම්පස් මල්ලිලට ලට රටේ මිනිස්සු මතක් වෙන්නේ කෙල වෙන කොට විතරනේ.... හරියනකොට මතක් වෙන්නේ නෑ නේ :P:P
     
    මචං පූෂා.....
    අපේ ශිෂ්‍ය අරගලය පොදු මහා සමාජයෙන් වියුක්තයි බං........
    මිනිස්සුන්ට සංජීවය හිරේ ගියත් එකයි, නොගියත් එකයි.......
    මේ සටන මිනිසුන් ගේ එකක් කරන්න ඕන..ඒකට ඔය පරණ ක්‍රමවේද හරියන්නෙ නෑ.......

    +8 ඇති, දේශපාලන කතා වලට රෙප් කපන්නේ හිගන්නො
    මට තේරෙන්නේ නැත්තේ මේකයි,
    මේ ප්‍රශ්න සංජීව බණ්ඩාරට විතරක්ද තියෙන්නේ
    විදුලි බිල වැඩි උනා
    ලොක්ක මයි පල වෙනිදා ජිමික් එකක් කරා
    හැබැයි බිල එනකොට ඒ ජිමික් එක ජිමික් වෙලා
    කොහෙද යන හාල් පාරුවෙක් රාජකාරී ආයතනය තුල රජයේ සේවකයෙක් දනගැස්සුවා
    ඌට ඉල්ලා අස්වෙන්න කියල අයෙමත් නාම යෝජනා දෙනවා
    වරෙන්තු කාර යකඩ හොර ලොක්ක එක්ක ෆොටෝ වලට ඉන්නවා,
    ඕකෙම ඊළඟ අවස්ථාව මගේ මේ රේප් කපපු එකෙක්ට වෙන්න පුළුවන්,
    තමුන්ගේම පක්ෂේ ජනාධිපති උපදේශක කෙනෙක් මාරුව උන්ට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්
    ලොක්කව ජීවිතේට හමු වෙලා නැති මේ එළකිරියේ ඉන්න සේවලයෝ ගැන කවර කතාද
    අපි හිතමු උන්ගේ අක්කෙක්, නංගියෙක් , නැත්තම් යාලු වෙලා ඉන්න කෙල්ල ගැන පලා බබෙක්ට හිතක් පහල වෙලා බලෙන් අරන් ගිහින් ෂොට් එක දෙනවා,
    පොඩ්ඩක් හැමෝම හදවතට තට්ටු කරලා බලන්න
    ඒ කෙනාට වෙන්න ඕන දේ උනා,
    ඒ වේදනාව තමුන්ට විතරයි එත්
    අඩුම ගානෙ වැරදි කාරයින්ට හරිහමන් දඬුවමක්වත් ලැබෙයිද,
    ඔය දෙස්පාලුවෙක්ගේ පුතෙක් බීල වාහනයක් එලවනකොට මගේ මේ රේප් කපන බල්ලෙක් පාරේ ගිහින් හැප්පුවා කියල හිතමු
    ඌ සදාකල් පැරලයිස්
    ඌට පුලුවන්ද කියන්න අනේ සර් මම එළකිරියේ ආණ්ඩුවට කඩේ ගිය අන් මගේ ඉනෙන් පල්ලෙහා පන නැහැ අඩුගානේ වැරදි කාරයට දඬුවමක් වත් දෙන්න කියල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වියුක්ත වෙන්නේ නැද්ද.... ඔය උඹලගේ කැම්පස් මල්ලිලට ලට රටේ මිනිස්සු මතක් වෙන්නේ කෙල වෙන කොට විතරනේ.... හරියනකොට මතක් වෙන්නේ නෑ නේ :P:P
    ඉතිං ඒකනේ කුකුලෝ කිව්වේ................:frown::frown:
    තෝ මාව කන්න හදන්නේ ගල් ඉබ්බා.............:angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු පුසා;15271986 said:
    මට තේරෙන්නේ නැත්තේ මේකයි,
    මේ ප්‍රශ්න සංජීව බණ්ඩාරට විතරක්ද තියෙන්නේ ................
    මචං මිනිස්සු දේශපාලිනකව සවිඥානක වුනාට මදි. දේශපාලනිකව සංවේදී වෙන්න ඕන....
    ඒ සංවේදීතම 1977න් පස්සෙ බල්ලට ගිහින් බල්ලන් සමග රමණයෙහි යෙදල නැති වුණා.....
    මේ එන්නේ ඒවයේ අතුරු ඵල........
     
    • Like
    Reactions: djjaya

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ඇයි බය 07-10-2013 07:26 PM mama higannek neme yako.mage maseka padiya lakshayakata kittui..mama uba wage eka ekage dath ugullala neme salli hoyanne.mole,aga mahansi karala.anna eka danaganin.uba nikan panala nodi hitu..
    මේක දීපු සහෝදරයට කියන්නේ...........
    ඔබතුමා හමබ කරන ගාන ගැන කියල තියනව නේ.......හැබැයි මම ඔබතුමාට වැඩිය හොයනව එහෙම නම්......:rofl: හැබැයි මම ඔබතුමා වගේ නෙවෙයි ටැක්ස් ගෙවනවා........:P
    මම හිගන්නා කියන්නේ ඒක නෙවෙයි. දේශපාලනේ සවිඥානකව කතා කරන්න -රෙප් දෙන්න ඕන නැති නිසා. අපි හැම දෙනාටම මතයක් තියනව. ඒක වහරන්න බය වෙන්නේ හැංගිලා -රෙප් ගහන්නේ ඇයි?
    තමන් ගේ මතය තමන් ගේ දෙකකුල් මත සිට ගෙන වහරන්න බැරි කම තමා හිගන කම. නපුංසක කම...........

    මම දෙයක් කියන්නේ පෘථුල අර්ථයකින්. ඒක මේ කිරියෙ හැමෝම දන්නවා.
    ඔබතුමාට ඒක තේරුම් ගන්න බැරි නම් ඔය හොයන ලක්සෙන් වැඩක් නෑ මහත්තයො. මොකද ඇග,මොලේ වෙහෙසවලා කුඩු බිස්නස්කාරයොත් සල්ලි හොයන නිසා..........
     
    • Like
    Reactions: epw