මොන දෙපිට කාට්ටුවොද මන්ද,ඇයි බය 07-10-2013 07:26 PM mama higannek neme yako.mage maseka padiya lakshayakata kittui..mama uba wage eka ekage dath ugullala neme salli hoyanne.mole,aga mahansi karala.anna eka danaganin.uba nikan panala nodi hitu..![]()
මේක දීපු සහෝදරයට කියන්නේ...........
ඔබතුමා හමබ කරන ගාන ගැන කියල තියනව නේ.......හැබැයි මම ඔබතුමාට වැඩිය හොයනව එහෙම නම්......හැබැයි මම ඔබතුමා වගේ නෙවෙයි ටැක්ස් ගෙවනවා........
මම හිගන්නා කියන්නේ ඒක නෙවෙයි. දේශපාලනේ සවිඥානකව කතා කරන්න -රෙප් දෙන්න ඕන නැති නිසා. අපි හැම දෙනාටම මතයක් තියනව. ඒක වහරන්න බය වෙන්නේ හැංගිලා -රෙප් ගහන්නේ ඇයි?
තමන් ගේ මතය තමන් ගේ දෙකකුල් මත සිට ගෙන වහරන්න බැරි කම තමා හිගන කම. නපුංසක කම...........
මම දෙයක් කියන්නේ පෘථුල අර්ථයකින්. ඒක මේ කිරියෙ හැමෝම දන්නවා.
ඔබතුමාට ඒක තේරුම් ගන්න බැරි නම් ඔය හොයන ලක්සෙන් වැඩක් නෑ මහත්තයො. මොකද ඇග,මොලේ වෙහෙසවලා කුඩු බිස්නස්කාරයොත් සල්ලි හොයන නිසා..........
යකෝ මුන් දෙපැත්ත කොටවනවනේ
හැබැයි මම ඔබතුමා වගේ නෙවෙයි ටැක්ස් ගෙවනවා........



.දවස ගානේ ඉස්කෝල වහනවා ඩිග්රිය විකුණගෙන කනවා

