Tri-Nation Tournament in West Indies, 2013 |Sri Lanka|West Indies|India|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1013959_552475871455310_664248883_n.jpg
     
    Jun 19, 2013
    437
    104
    0
    කමක් නෑ කොල්ලනේ... ක්‍රිකට් ලෝකේ දැන් ගොඩක් වංචාකාරී වෙලා...
    අපේ උන් දක්ෂයි(සමහරු හැර)...
    Internation Cricket Council දැන් Indian ප_යෝ සල්ලි දීල අරගෙන, දැන් Indian Cricket Council වෙලා... ක්‍රිකට් උපන්න එංගලන්තෙටත් දැන් ක්‍රිකට් වලට අයිතිවාසිකම් නැතිවේගෙන යනවා... අසාධාරණයට විරුද්ධව උඹල පිට්ටනියේ කෑ ගැහුවත් බලධාරීන් නෑහුනා වගේ ඉන්නවා... ඒවාට විරුද්ධව කතා කරනකොට උඹලට තරඟ තහනම් කරනවා, ටීම් එකේ තරඟ මුදල් කපනවා... මැරිලා හරි කමක් නෑ කොල්ලනේ, උන්ට දක්ෂතාවයෙන්මයි වැඩ පෙන්නන්න ඕනේ... Final ගහපන් උන්ට ඇමිනේන්නම .... අපි දිනුවොත් හොද කියයි, පැරදුනොත් පලු යන්න බනියි... එත් දාල යන්නේ නෑ... බැන බැන හරි උඹලත් එක්කම ඉන්නවා...(එහෙම කිව්වට final පැරදිලා මේ පැත්ත පළාතේ පස් පාගන්න හිතන්න එපා, ඔහෙටම වෙලා ඉදපල්ලා)
    ඉස්සර වගේ නෙමේ,පර ඉන්දියන් බල්ලොත් එක්ක ගහන හැම එකක්ම දැන් final එකක්... කප් එකෙන් වැඩක් නෑ...පරද්දල, ඉන්දියන් හැත්තගේ මූණු ඇඹුල් වෙනවා දකින එක තරම් කප් එකක් තවත් නෑ... මතක තියාගනිල්ලා, ටීම් එකට එක වීරයෙක් වැඩක් නෑ, උඹල 11ම වීරයෝ වෙන්න ඕනේ... දැක්කනේ මුරලි කියන්නේ, බැටින්ග් වලින් man of the match වෙච්ච කෙනෙක්... final ගහල වරෙන්... ටීම් එකට vacancy දාන්න ඉන්නේ...

    1.දිල්ෂාන්(Bat n Bowl)
    2.මහේල(Bat expert)
    3.සංගක්කාර(Bat n Wkt)
    4.ඇන්ජලෝ(Bat n Bowl)
    5. -
    6. -
    7.කුලසේකර(Bat n Bowl)
    8. -
    9. -
    10. -
    11. මාලිංග(Bowl Expert)

    5, 6, ස්ථාන සඳහා පිතිකරණයට අති දක්ෂ සහ හොදින් මද වේග හෝ දඟ පන්දු යැවීමට හැකි,
    8, 9, 10, ස්ථාන සඳහා පන්දු යැවීමට ඇති දක්ෂ(වේග හෝ දඟ) සහ හොදින් පන්දුවට පහරදීමට හැකි(පිත්ත හුරු වීම පමණක් නොසෑහේ), වීරයන් කිහිප දෙනෙකු සඳහා ඇබෑර්තු ඇත... සියලුම වීරයන් පන්දු යැවීම හා පන්දුවට පහර දීම යන පරීක්ෂණ වලින් සමත් විය යුතුය...

    පිතිකරුවකු පන්දු හොද මට්ටමින් පන්දු යැවීමට නොහැකි නම් - Reject
    පන්දු යවන්නකු පිතිකරණයට දුර්වල නම් - Reject
     
    Last edited:
    • Like
    Reactions: kmc madushan

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඇම්ඩගේ තාත්ත;15271151 said:

    ELA ELA MACHAN
    meka uba dapu ekak neda :D
    attatama ehema wenadwada :rolleyes:
     
    11.gif
    11.gif
     
    Jun 19, 2013
    437
    104
    0
    ELA ELA MACHAN
    meka uba dapu ekak neda :D
    attatama ehema wenadwada :rolleyes:

    :D:D නෑ බන් මම දාපු එකක්... ලියාගෙන එනකොට හිතුන... එහෙමම දැම්ම... හැබැයි ඔහොම වෙනකන්, ටීම් එක හැදෙන්නේ නෑ... ;)
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    amdo, umba jeewitheta cricket gahala thiyanawada? mama ahuwe leather ball cricket?okkoma all rounders la dagena kohomada ban match dinanne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    amdo, umba jeewitheta cricket gahala thiyanawada? mama ahuwe leather ball cricket?okkoma all rounders la dagena kohomada ban match dinanne?

    Indiyawe, Raina/Sharma/Kholi main batsman la all rounders la Dhonith ball karanawa :P

    ape un nikanma nikan batsman la. batsman kenek unata kamak na expert kenek nam. expert la th newei. :baffled:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Indiyawe, Raina/Sharma/Kholi main batsman la all rounders la Dhonith ball karanawa :P

    ape un nikanma nikan batsman la. batsman kenek unata kamak na expert kenek nam. expert la th newei. :baffled:

    MInissu eka dawasin expertla wenne ne ban, Expert wenne with expeirience, indiawe ewun ehema kara kiyala apith karanna onida? wediya oni ne, Gilchrist, hayden la gahana kaale ausi team eka balapan, unge okkoma all roundes la newe ne, expert bowlers and expert batsmen and few all rounders. anika machan, hemoma hema dama ekama widihata prform karanne ne, eka ekata click wena kaala thiyanawa,
     
    eka hari machan, perform karanna kalayak thiyenava... eth e kale enakota kavada weida. mahela play karapu 1st test ekema hodata perform kala... ada runs 12000, sanga enakota kalu kapila yannama hodata sellam kala. ada runs kohomada... dilshanuth middle eke idala, ayin karala thibba.. perform karapu nisa ada top order play karanava. une mekai, me aya team ekata enakota team eke inna competitiveness ekak thibuna.. eth ada match ekak dekak hodata perform karaama, hamadaama hopes thiyagannava... ausila vage neme machan, indians la wageth neme. apitama kiyala hoda perfect team ekak one. ekata hari selection procedures ekak thiyenna one...
     
    Jun 19, 2013
    437
    104
    0
    amdo, umba jeewitheta cricket gahala thiyanawada? mama ahuwe leather ball cricket?okkoma all rounders la dagena kohomada ban match dinanne?

    machan mama 1st eleven captancy kala, continue karanna bari una personal reasonuth ekka... under 13 indala 1st eleven wenakan, mama open bowl and open bat(numbr 2). face kale tharindu kiyala ape ekek ekka, e kale mathak wenakota thamath asai ban. macho, lokukam kiyanava kiyala hithanna epa hode mama waddek kiyanava neme. eth ape rate school idan cricket start karapu honda playersla innava... hodata perform karana kollo innava.

    mama kalin kiyapu eken adahas kale machan, allrounders la inna one... ehemath nathnam full expert wenna one eka paththakin mahela hari malinga hari vage. ehema nathiva apita domestic cricket nam gahanna puluwan wei.. eth world cricket ekka issarahata happenna amaru wei. penavane indian sakkili tika. un athulen mona karanavada kiyalanam danne na, eth ground ekedi performuth karanavane... api sahena kalayak, sahena wara gananak world number one hitapu team ekak... expertsla & allrounders la tika ayin una gaman penawane dan watila inna thana....

    sanath - allrounder
    aravinda - allrounder
    vaas - allrounder
    Dharmasena - allrounder
    rasal - allrounder

    uda kiyapu serama thamange expert skill ekata amatharava, anith part eka develop karapu kattiya... oya wage set ekak team ekata set unanam kohomada... expert witharak thiyena ayath inna one. habai egollo ekata expertda kiyalath hithanna wena karanayak.... :rolleyes::rolleyes:

    Last edited:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ඇම්ඩගේ තාත්ත;15271794 said:
    eka hari machan, perform karanna kalayak thiyenava... eth e kale enakota kavada weida. mahela play karapu 1st test ekema hodata perform kala... ada runs 12000, sanga enakota kalu kapila yannama hodata sellam kala. ada runs kohomada... dilshanuth middle eke idala, ayin karala thibba.. perform karapu nisa ada top order play karanava. une mekai, me aya team ekata enakota team eke inna competitiveness ekak thibuna.. eth ada match ekak dekak hodata perform karaama, hamadaama hopes thiyagannava... ausila vage neme machan, indians la wageth neme. apitama kiyala hoda perfect team ekak one. ekata hari selection procedures ekak thiyenna one...

    Chandimalge ftrst test ekath ehema thamai. Sangagei mahelagei palaweni match 50 baluwoth chandimalta wada maha wenasak na.

    aththatama sangage palaweni match tika baluwath kapugedarage performance walata langai.
     
    mama kiyanne na chandimal ayinma karanna one kiyala. eya touch eke inna one. eth machan eka player kenekge future eka wenuwen mulu country ekema future eka ekka sellam karanna ba dan. mokada anith ewun apita wada miles gaanak dura gihin inne. chandimal gana witharak neme mama kiyanne. anith perform nokarana playerslath ehemai. ehema kiyala e serama ayin karala thava aluthen aragena experiments karannath ba. mokada dan Srilankan Cricket kiyala lokaya danagassapu team eka dan watila thiyena thathwaya penawane. eka harigassanna loku nivaradi venasak karanna one kiyalayi mama kiyanne...
    :yes::yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇම්ඩගේ තාත්ත;15271894 said:
    machan mama 1st eleven captancy kala, continue karanna bari una personal reasonuth ekka... under 13 indala 1st eleven wenakan, mama open bowl and open bat(numbr 2). face kale tharindu kiyala ape ekek ekka, e kale mathak wenakota thamath asai ban. macho, lokukam kiyanava kiyala hithanna epa hode mama waddek kiyanava neme. eth ape rate school idan cricket start karapu honda playersla innava... hodata perform karana kollo innava.

    mama kalin kiyapu eken adahas kale machan, allrounders la inna one... ehemath nathnam full expert wenna one eka paththakin mahela hari malinga hari vage. ehema nathiva apita domestic cricket nam gahanna puluwan wei.. eth world cricket ekka issarahata happenna amaru wei. penavane indian sakkili tika. un athulen mona karanavada kiyalanam danne na, eth ground ekedi performuth karanavane... api sahena kalayak, sahena wara gananak world number one hitapu team ekak... expertsla & allrounders la tika ayin una gaman penawane dan watila inna thana....

    sanath - allrounder
    aravinda - allrounder
    vaas - allrounder
    Dharmasena - allrounder
    rasal - allrounder

    uda kiyapu serama thamange expert skill ekata amatharava, anith part eka develop karapu kattiya... oya wage set ekak team ekata set unanam kohomada... expert witharak thiyena ayath inna one. habai egollo ekata expertda kiyalath hithanna wena karanayak.... :rolleyes::rolleyes:

    ela porak ne, math school play kala, First 11 sellam kale ne, 2nd eleven wenakam gehuwa, studies nisa sports neweththuwa, anthimata studies tikath hariyata kale ne,(A/L) :baffled: mama nam cricket, rugger, football 3 ma kala.rugger, football nam U17 wenakam gehuwa. aapahu ee kaleta yanna thiyanawanam kiyala hithenawa.
    anyway ape team eka gena kiwwoth, mata nam hithenne ape team ekata aggressive players la madi, ee dawas wala sanath bat karanna enakota keri indian ewunta choo yanawa, den ape ewun unge bunnys la wela, kushal ta thawath chance eka deela balanna oni, aduma gaane middle order eke wath, sanath th issara gehuwa middle order ne. ee wage kushal tath thawa chance deela hadala ganna oni, uu balls walata baya ne. kapuwata th chance hamba una madi kiyalay mata hithenne, uu talented player kenek.mata nam hithenne, oya kawuruth matches walada ball nokalata, hemotama ball karanna puluwan, mama kiwwe expert batsman la,. sangath ball karanawa, mahelath issara ball kala, anith ewuntath puluwan ethi, school indala cricket gehuwa nam aniwaryayenma ball karanna puluwan.
     
    Sirawata? ela ela... ;) ragar n football matath interest thibuna, matches baluva vitharai play kale na.oya tikama thama matath une, studies kiyala gedarinui nedayoi bara bare damma... anthimata studiesuth na, nedayoth naa... gedara aya witharai ithuru une........ ow machan, sanathuth nathi nisat kusal form wela enavanam math kamathiy... ape team eka machan balance naa... strong wenna one thava. habai machan dan dan meka indian wasangathayak wegena ena patayi penne... mokada un dan apita witharak neme, anith countries walatath tharjanayak... serama unge IPL case nisa. ape unge secrets un danagaththa. unge expert mattamata playersla bihi una... api SLPL nam gahal hariyanne naa... sanathta mokak hari wadapiliwelak athi kiyala hithanava... ehema nathinam deviyangema pihita thamai.... anika machan batsman lata bowling puluwan wenna one, eth nikan neme, batsman kenek tikak kora wenna puluwan wenna one. ekath expert bowler kenek tharamata neme, hariyata dilshan wage... option ekak widiyata use karanna puluwanne, expert bowlerslata amatharava.... eka hariyata bating waladi top order eka fail unama middle eka bara karata aragena bottom order ekat eka adagena yanna puluwan wenna one wage....
     
    Last edited: