තාක්ෂණවේදය ?

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අලුතින් හඳුන්වා දීපු A/L තාක්ෂණවේදය විෂයන් වලට අදාල විෂය නිර්දේශ, අනුමාන ප්‍රශ්න, පොත් වගේ දේවල් ගැන විස්තර හොයාගන්න පුළුවන් තැනක් ගැන දන්නවාද ? :oo:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43

    thanks මචං .
    ඒත් මම හොයන්නේ IT නෙවෙයි. තාක්ෂණවේදය (technology)කියලා මේ මාසෙ ඉඳන් පටන්ගන්න විෂයන් ටික ගැන විස්තර. ඒකෙ engineering ගැනයි bio science ගැනයි ලු තියෙන්නේ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,980
    9,316
    113
    Microsoft
    thanks මචං .
    ඒත් මම හොයන්නේ IT නෙවෙයි. තාක්ෂණවේදය (technology)කියලා මේ මාසෙ ඉඳන් පටන්ගන්න විෂයන් ටික ගැන විස්තර. ඒකෙ engineering ගැනයි bio science ගැනයි ලු තියෙන්නේ.

    engineering & bio science me deken ekak wath nemei aluth subject stream eke tiyenne:no: mewa wage wena ekak. ewath ekka art subject ekak thoragena karanna puluwan:)
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    engineering & bio science me deken ekak wath nemei aluth subject stream eke tiyenne:no: mewa wage wena ekak. ewath ekka art subject ekak thoragena karanna puluwan:)

    මචං අලුත් විෂයන් ගැනයි ඒවායේ content ගැනයි විස්තර මොනවා හරි දන්නවා නම් කියපන්කෝ :yes::yes: