Ane redda bn man Dialog use kala.. Dan peo TV gatta..kisi awulk ne


National Geographic අයින් කරනනේ නම් නැති වෙයි බොහෝ විටITN අයින් කරාලා sirasa දුන්නා නම් හරි
![]()

hehe ubalata Sirasa nathuwamath ba ne![]()
මොන සිරසද බන්
මට ලංකාවේ එක channel එකක් වත් පෙන්න බෑ
කිසි වැඩකට නැති වැඩසටහන් නේ යන්නේ හැමවෙලේම 
OOOOOOOOOOOOOOOOOOOOOOOOOnnnnnnnnnnn Dunna .. gihin balapalla
OOOOOOOOOOOOOOOOOOOOOOOOOnnnnnnnnnnn Dunna .. gihin balapalla


තාම නෑ නේද බන්BREAKING NEWS SIRASA TV & SHAKTHI TV have been added to Dialog TV.
appo chater sirasa magula onema ne
aparade bn sirasa dena eke watinakamath ne 
ගමයා;15275752 said:discovery turbo and setanta sports hd pack ekata maru karalaaparade bn sirasa dena eke watinakamath ne
![]()

HD decoder free denawa illa ganin ekak ,discovery turbo balanna ba kiyapu gaman un awillama dila yanawa new ekak![]()
umbata hambunada?siraada?umbata hambunada?
