Dialog TV eke Sirasa TV broadcast ???

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
According to reports that we received, Dialog Axiata TV have added Sirasa/Shakthi TV. If its still not visible, lets wait and see, they may add it during the course of the day... pls do keep us updated, thanks!
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ammata Siri Elama Thamai Ehenam
    Antenna Walata Get Out Kiyanna Wenawa Issarahata :lol:

    :yes::yes::D ow eka wena ekath hodi ban lankawa channel walata hoda tharagayak enawa , ethakota wath hoda dewal karanna try karai nea , bt thawath satellite television provider kenak ta chance ekak denna ona service patan ganna , dan dialog tv walata kisi tharagayak na peo tv thibbata town laga un withara nea ewa ganna ,
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අන්න එක ඇත්ත ඩයලොග් කාරයොන්ගේ රේට් උනත් තව බස්සන්න පුළුවන්
    තව සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් involve උනා නම්
    ඩයලොග් කාරයොන්ගේ සර්විස් එකත් තව හොඳටම කරන්න වෙනවා එතකොට
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අන්න එක ඇත්ත ඩයලොග් කාරයොන්ගේ රේට් උනත් තව බස්සන්න පුළුවන්
    තව සර්විස් ප්‍රවයිඩර් කෙනෙක් involve උනා නම්
    ඩයලොග් කාරයොන්ගේ සර්විස් එකත් තව හොඳටම කරන්න වෙනවා එතකොට

    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එයාටෙල් ඉන්දියාවේ තියෙනවා උන් ලංකාවෙත් සැටලයිට් ටීවී ලෝන්ච් කොරොත් අන්න එක නම් පට්ට ගේමක් වෙනවා ඩයලොග් උන්ට
    සමහර විට නෙක්ස්ට් ටූ ඉයර්ස් වලින් උන් එන්න පුළුවන් ලංකාවට

    හැබයි උන් පට්ට බංකොලොත්
    පඩි ගෙවල නැතුව ස්ට්‍රයික් කරලත් හිටියේ ගිය දෙසැම්බර් වල