Dialog TV eke Sirasa TV broadcast ???

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    HD package එක විකුණගන්න හදන උපක්‍රමයක් ද කොහෙදෝ

    :yes::yes::yes:
    අපිට මොන HD ද බන් , අනික එහෙනම් අලුතෙන් ටීවී එකකුත් ගන්න වෙනව:rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MTV eka ain karala :D

    අයින කරලා නෑ බන් technical problem එකක් :D

    "මෙම චැනලය තාවකාලිකව නැරඹිය නොහැක "කියලා දාලා තියෙන්නෙ
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    316891_3975389536790_516746880_n.jpg