නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අපිට දෙන් නෑ නේ ඉතින් :(:(:(
    ඔයාට කලින් දුන්නම ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ :(
    අද දැම්මේ නැත්තන් කතාව කියවන් නෑ ආයෙත් :dull::dull::dull:
    අද ඉතින් දාන නිසාම හොඳයි :dull::dull:
    ekane man katawathma kiwwe na....:rofl:
    හොඳ වෙලාවට. නැත්තම් එකක් වෙනවා :rofl::rofl:
    furyo uba nisa kello denna maraganna yanne :P u know me ta J hitila :P

    යූ නෝට මුකුත් කියන්න එපා හරි :angry::angry: මම සැරයි හරිය :rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාට කලින් දුන්නම ඒක සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ :(
    මා නැති අතරෙ ඔබ වෙනතක යන්න ගිහින් :(:(:(:(

    අද ඉතින් දාන නිසාම හොඳයි :dull::dull:
    දැම්මේ නැත්තන්නේ :frown::frown::frown::frown:

    යූ නෝට මුකුත් කියන්න එපා හරි :angry::angry: මම සැරයි හරිය :rofl::rofl:
    වැඩක් නෑ වැඩක් නෑ .... දැන් හිත කැඩිලා ඉවරයි :(:(:(
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    අපෝ නෑ .... ගීත් ට , fury tyra ව සෙට් කර ගනී කියල බය හිතිලද කොහෙද ???
    :lol::lol::lol::lol:
    ලිඳ™​
    මා නැති අතරෙ ඔබ වෙනතක යන්න ගිහින් :(:(:(:(

    වැඩක් නෑ වැඩක් නෑ .... දැන් හිත කැඩිලා ඉවරයි :(:(:(

    මම?? තුන් හිතකින්වත් එහෙම කරන් නෑ කියලා දැන දැන ඇයි බොරු චෝදනා එල්ල කරන්නේ?? ඕනේ නම් අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අහලා බලන්න. මම කොච්චර අහිංසකද කියලා කියයි :(:(
    ammatasiri methana hitiya u knw me akka ko :rofl:
    :rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,107
    4,891
    113
    -In Darkness-
    mokadda wenne?...:dull:
    ඒක තමා මටත් හිතා ගන්න බැරි :dull::dull:
    man eth furyta kiwwa oyagen ahanne nathuwa denna epa kiyala....:dull:
    මේකනේ. ඔය වගේ දෙයක් ඉතින් අහ අහ ඉන්න දෙයක් නෙමෙයිනේ. ඒ නිසයි දුන්නේ :baffled::baffled:


    කමක් නෑ කමක් නෑ .... ඔයාගෙන් අහලනේ දාන්නේ :P:P:P
    ඔයා මොකද මම මොකද??? :rofl::rofl::rofl:

    said no girl ever:lol::lol:
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම?? තුන් හිතකින්වත් එහෙම කරන් නෑ කියලා දැන දැන ඇයි බොරු චෝදනා එල්ල කරන්නේ?? ඕනේ නම් අල්ලපු ගෙදර ඇන්ටිගෙන් අහලා බලන්න. මම කොච්චර අහිංසකද කියලා කියයි :(:(
    එයා තමයි කිව්වේ මට කොල්ලව අයාලේ යන්න නොදී ගැට ගහන්න කියල :dull::dull::dull::dull:
    koheda missing une :eek:
    exam පටන් ගත්ත..... දැන් අතුරුදහන් වෙන්න ලඟයි :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.