නිදි_නැති_නෙත්!!!

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    ඔව් ඒ කාලේ කොයි තරං සුන්දරද ??? :(:(:(
    මතක් වෙද්දිත් නිකන් මෙව්වා වෙලා යනවා :(
    කෝ බන් නෙතලි :(
    නෙතලි මේ ටිකේ ලිඳේ බං :(
    ඔන්න එහෙනං මම තව දවස් 4 කට අතුරුදහන් වෙන්න යන්නේ ..... :rolleyes::rolleyes::rolleyes:
    tyra , fury ව පරිස්සමින් බලාගන්න හොඳේ :rofl::rofl::rofl:
    එතකොට පූස්‌ ගීත් ??? :confused::confused::confused:
    අනේ මන්ද ...... ඒවා එයාල දෙන්න බේර ගනියි නේද fury ???? :lol::lol::lol:
    bye එහෙනං good night :love::love::love:

    අනේ මංදා මට එයාව බලාගන්න වෙයිද? :oo::oo: ගීත්ව බලාගන්න නෙතලි ඉන්නේ :nerd::nerd:
    ගුඩ් නයිට් එහෙනම්:love::love: එක්සෑම් කාරිය ගොඩ දාගෙන එන්නකෝ :):)
    මම කිව්ව නිසා දැම්මේ ..... ඔයාට බයේ නෙමෙයි :dull::dull::dull:
    :rofl::rofl:
    pattai macho.. 18th dapan ikmantama .. :)
    එළ මචෝ :)
    දාලා දාලා :)
    උඹ බය උනා නේ මං බැනපු ගමන්. ටක් ගලා දැම්මා :P
    පිස්සු ෆියුරියා මට බය උනා :angry:
    fuck-that-bitch-yao-pff.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    කොල්ලෝ මෝහිනිට බයයි ... එතකොට ඔයා ??? :rolleyes::rolleyes::rolleyes:

    මූ ඒ කාලේ ගොම්මන් වෙලාවක තනියම නාන්න ගිහින් කලූ කුමාර දිෂ්ඨිය වැහිලා තියෙන්නේ :(:( දැනටත් ඔය ඒ විකාරෙන් කියනවා :(:(
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,920
    113
    -In Darkness-
    රොශෙල් love ban dinukata, ekiwa friendzoned karala me anathaya :dull::dull:

    dinuka රොශෙල් wa use karanawa witharai :dull:

    නෑ බං. රොෂෙල් ලවු නෑ දිනුකට. ඒකි සිරා Friend කෙනෙක් විතරයි. ඇයි යකෝ කොල්ලෙක්ට සාමාන්‍යය ගැහැණු යාළුවෙක් ඉන්න බැරිද? ලව් නොකරන :frown::frown:
     
    Status
    Not open for further replies.