12kata aduwen hoda smart phone ekak?

Dec 8, 2009
549
37
0
Malaysia
12කට අඩුවෙන් තියෙන smart ෆොනේ එක මොකද්ද android මම දැක්ක අපේ පැත්තේ නං chinese ඒවත් තියෙනවා 8000 ඒවා හොදද? samsung galaxy y පාවිච්චි කරපුව තිබුන 10කට විතර තව මම දැක්ක singer එකේ promotion එකක් තියෙනවා කලින් 16000 විකුනපුව අඩුවට 12කට විතර මම එකනං ටිකක් අල්ල්ලලා බැලුව touch එකනං සුපරි මගේ ලග දැනට තියෙන්න apple එකට සමාන
micromax නං හොද නැ කියල gsm arena එකේ දල තිබුන සින්ගේර් කාරයාගේ Huwawi

හ්ම්ම් මොනවහරි අදහසක් තියෙනවද මේ ගැන ? මොකද්ද ඔයගනට හොද android තියෙනා ගණන් අඩුම ෆොනේ එක ?:eek: