තෙවැනි_විශාලම_නිල්_මැණික

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0

watermarked-SAM_0774_320x240.jpg


watermarked-SAM_0789_320x240.jpg


watermarked-SAM_0776_320x240.jpg


නවරත්න සෙට් එකක්

watermarked-SAM_0793_320x240.jpg

කපා ඔප නොදාපුව

watermarked-SAM_0782_320x240.jpg


මේක නම් වටිනාකම අඩුයි
watermarked-SAM_0794_320x240.jpg


මෙන්න ගල් බලන ටොච් එක

watermarked-SAM_0797_320x240.jpg


මෙන්න කැරට් ගාන මනින ගැඡ මැටික් එක

SAM_0800_320x240.JPG


තව තියෙනවා ගෙදර ගිය දවසක දාන්නම් :)
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මු එනපොට හරි නැහැ...... ලංකාවට ඇවිල්ල ඇහින්දාස් බිස්නස් ගොඩක් කරනවා........!
    ළඟදීම පොලිස් පොතේ රන් අකුරෙන් නම ලියයිවත්ද.....?
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ගමයා;15281029 said:

    watermarked-SAM_0774_320x240.jpg


    watermarked-SAM_0789_320x240.jpg


    watermarked-SAM_0776_320x240.jpg


    නවරත්න සෙට් එකක්

    watermarked-SAM_0793_320x240.jpg

    කපා ඔප නොදාපුව

    watermarked-SAM_0782_320x240.jpg


    මේක නම් වටිනාකම අඩුයි
    watermarked-SAM_0794_320x240.jpg


    මෙන්න ගල් බලන ටොච් එක

    watermarked-SAM_0797_320x240.jpg


    මෙන්න කැරට් ගාන මනින ගැඡ මැටික් එක

    SAM_0800_320x240.JPG


    තව තියෙනවා ගෙදර ගිය දවසක දාන්නම් :)

    ගෝමේද පුච්චලා නිල් කරනවා නේද බන් .. මගේ යාලුවෙක් කරනවා :eek:
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Poddak hoyala balanna mama awrudu 2,3 kata kalin article wagayak kiyewwa oya star of india kiyana ekath lankawe. kuruwita hariyen hambawela thiyenne. eka lankawe article ekak newei but star of india , india walata apu hati eke thibuna.

    tfs
    rep+
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Star of India (gem)
    From Wikipedia, the free encyclopedia
    This article is about the gem known as "Star of India". For other items of the same name, see Star of India (disambiguation).


    "Star of India"
    The Star of India is a 563.35 carat (112.67 g) star sapphire, one of the largest such gems in the world.[1][a] It is almost flawless and is unusual in that it has stars on both sides of the stone. The greyish blue gem was likely mined in Sri Lanka[3] and is housed in the American Museum of Natural History in New York City.
    The milky quality of the stone is caused by the traces of the mineral rutile, which is also responsible for the star effect, known as asterism. The tiny fibers of the mineral, aligned in a three-fold pattern within the gem, reflect incoming light into the star pattern.[1]
    History
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Amme mee lankwe tiyana ashcharuyan Mjayantha... meekayi ascharuya..


    000204AE.gif

    ජයනාථ කාරය මැණිකක් උස්සන්නද ලෑස්තිය

    ela ela
    TFS

    ගමයා;15280399 said:
    poddak hitapan mage gawath thibuna 4to keli tikak dannam

    අප්පට සිරි !!!! මැණික් ...සුප්පා ...... :shocked::shocked::shocked::shocked::shocked:


    මම ගෙදර කක්කුස්සි වල හාරද්දී මැණික් හෙව්වා හම්බුනේ නෑනේ ....:(:(:(:(:(:(

    එල එල,
    ඇම්.ජයනාථ ජෙම්ස්.

    pattai aaa.....tfs machan......

    එළකිරි මචන්ලා
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් බන් මට වැරදුන ගෙවුඩ.. ඕක හරි ගියොත් වැඩි ගානට දෙන්න පුළුවන් ද?

    ඉස්සර ගෙවුඩ වටින්නේ නෑ මචන් එ කිව්වේ මීට අවු 15,20 කට විතර උඩදි .එත් ගෙවුඩ කියන්නේ නිල් මැනික් වලම එක්තරා අවදියක් .ඉස්සර පතල් වල ගෙවුඩ විසික් කරනවා ගෙවල් වල ලස්සනට තියනවා පත ගල්
    එත් පිටරට බයර්ස්ලා ඇවිත් පොඩි ගානක් දිලා අරගෙන යනවා මුන්ට හරි පුදුමයිලු වැ‍ඩේට නොවටිනා ගල් සල්ලි වලට ගෙනියන්නේ ඇයි කියලා .ඔක ගැන හොයන කොට තමයි ඔය ගෙවුඩ තාප කරනය කියන දේ ලංකාවේ එවුන්ත්
    හොයා ගත්තේ .ගෙවුඩ මැනික් ගල නියමිත උෂ්නත්වයනට ගෙනවම එක රසායනික ක්‍රියාකාරකම් හින්දා නිල් මැනිකක් බවට පත් වෙනවා .එත් ඉතින් මෙක කරන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා සමහර විට අපි හිතන තත්වයටම මැනිකේ
    කොල්ටිය එ‍න්නේ නැති වෙන්න පුලුවන් එක තමයි සිද්ද වෙන්නේ .තව තව ඡ්ල් මාට් වැඩ තියෙනවා මම පස්සේ එව දාන්නම්