මචන්ලා මට ලඟදි Associate Software Engineer position එකකට interview එකක් තියෙනවා. මේ මගේ මුල් interview එක. (company එක ගැන නම් අහන්න එපා.
)
මට තියෙන අවුල මේකයි. මට මේ ෆීල්ඩ් එකේ hierarchy එක ගැන ලොකු අයිඩියා එකක් නෑ. interview එකේදී වැරදිලා හරි ඇහුවොත් මම තව අවුරුදු 5 කින් / 10 කින් වගේ මොන තැනක ඉන්න හිතාගෙන ඉන්නවද කියලා, මොන වගේ එකක්ද කියන්න ඕනේ? Tech-Lead වගේ කිව්වොත් දරුණු වැඩි වෙයිද?

)මට තියෙන අවුල මේකයි. මට මේ ෆීල්ඩ් එකේ hierarchy එක ගැන ලොකු අයිඩියා එකක් නෑ. interview එකේදී වැරදිලා හරි ඇහුවොත් මම තව අවුරුදු 5 කින් / 10 කින් වගේ මොන තැනක ඉන්න හිතාගෙන ඉන්නවද කියලා, මොන වගේ එකක්ද කියන්න ඕනේ? Tech-Lead වගේ කිව්වොත් දරුණු වැඩි වෙයිද?