Software Industry Help

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    මචන්ලා මට ලඟදි Associate Software Engineer position එකකට interview එකක් තියෙනවා. මේ මගේ මුල් interview එක. (company එක ගැන නම් අහන්න එපා.:):))

    මට තියෙන අවුල මේකයි. මට මේ ෆීල්ඩ් එකේ hierarchy එක ගැන ලොකු අයිඩියා එකක් නෑ. interview එකේදී වැරදිලා හරි ඇහුවොත් මම තව අවුරුදු 5 කින් / 10 කින් වගේ මොන තැනක ඉන්න හිතාගෙන ඉන්නවද කියලා, මොන වගේ එකක්ද කියන්න ඕනේ? Tech-Lead වගේ කිව්වොත් දරුණු වැඩි වෙයිද?
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    awlak na.. normally 5 years valin adumagaane associate tech lead vath venava ube hakiyaawa matha...

    Associate SE
    SE
    Senior SE
    Associate Tech Lead
    Tech Lead
    Senior TL
    Associate Architect
    Architect

    oya vage tama normally godak company vala structure eka...
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113






    awlak na.. normally 5 years valin adumagaane associate tech lead vath venava ube hakiyaawa matha...

    Associate SE
    SE
    Senior SE
    Associate Tech Lead
    Tech Lead
    Senior TL
    Associate Architect
    Architect

    oya vage tama normally godak company vala structure eka...

    thanx hemotama.:):)