(වයස අඩු ලමයි,බවලත් උදවිය සහ ප්‍රබුද්ධ විචාරකයින් කියවා අමනාප නොවන්න)
අලුත බෑදපු යුවලක් (හෂාන් + රන්දික)හොර මෑරකම් වලින් බහුල වෙච්ච නගරයක වාසයට ගියාලු.ඔන්න ඉතින් මේ දෙන්න කල්පනා කරල,ගෙදර මුරට සෑර බල්ලෙක් ගේන්න තීරණය කරාලු.
තරුණ කාන්තාව පහුවදාම බල්ලෙක් මිලදීගන්න හෑම තෑනම ගියාලු.අන්තිමට සතුන් විකුනන එක කඩයක පොඩි බලු කුක්කෙක් විකුනන්න ඉන්නව දෑකලා මුදලාලිගෙන් විස්තර ඈහුවලු.මුදලාලි කියනවලු..."නෝනා...ඔක්කොම ලොකු සෑර බල්ලො විකිණිලා ඉවරයි.මේ බලු කුක්කා විතරයි ඉන්නෙ.හෑබෑයි මීට කරාටි පුලුවන්".මුදලාලිගෙ කතාව විශ්වාස නොකල තරුණිය "හරි මට ඔප්පු කරලා පෙන්වන්න මූට කරාටි පුලුවන්ද බෑරිද කියලා"කිව්වලු.
මුදලාලි බල්ලට පුලුවක් පෙන්නල කිව්වලු "පුටුව කරාටි" කියලා.එතකොටම බලු කුක්ක උඩ පෑනලා පුටුව දෙකට කෑඩෙන්න ගෑහුවලු.ඊට පස්සෙ මේසයක් පෙන්නල කිව්වලු " මේසේ කරාටි" කියලා.එතකොටත් පෙර සේම වන් ෂොට් එකෙන් මේසෙ දෙපලු වෙන්න දුන්නලු.මුදලාලි අවවාද කරලු "කරාටි" කියන වචනය හොදට හිතල මතලා පාවිච්චි කරන්න බල්ලත් එක්ක කියල.ඉතින් කාන්තාව සතුටින් බල්ලව සල්ලි වලට අරන් ගියාලු ගෙදර.
මහත්තයා (හෂාන්) සාලෙ ටී.වී බල බල ඉද්දි නෝනා පොඩිබලු කුක්කෙක් උස්සන් එනව දෑකල යකා නෑග්ගලු.මහත්තය කියනවලු " මොකෙද්ද මනුස්ස්යො මේ උස්සන් ආවෙ ? බලනව මූගෙ පොඩි.හොරෙක් තියා පූසෙක් එක්කවත් පොරකන්න පුලුවන්ද??" පවුල කියනවලු " එහෙම කියන්න එපා අනේ මු හොදට ක.....රා......ටි දන්නව"
එතකොටම හෂා මහත්තය කිව්වලු "අනෙ තමුසෙගෙ _ත්තෙ කරාටි" කියල.