අද ප්රශ්නය :-ගසේ මල පිපෙන දා සිට ගස මැරෙන තුරු මල ඇති ගස මොකද්ද ??
උත්තරය:- නියමල

කැන්ඩි ඔයා..
බට්ට ඔයා..දැක්ක කල් ..

ehenam echcharai
parissam weyan aiye

මට අද අහන්න එන්න බැරි උනානෙ... අපරාදෙ... හෙට වැඩ මම දැන් දොයියන්න යනො... හෂාට තෑන්ක්ස් වේවා මැසේජ් එකට... අනිත් දවසෙ සෙට් වෙමු...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
මොකක්ද පටන් ගන්නවා කිව්ව අලුත් වැඩේ![]()
අනිවා තැන්ක්ස් බං........! දැන් ඉතින් දොස්තරට ඕන විදියට ජීවත් වෙන්නේ.........!
පස්සේ මට ඕන විදියට ජීවත් වෙන්න පුළුවන් කියල ඩොකා කිව්වා......!![]()

මේ ටිකේ කොරියන් එම්බසි එක ගාව අඛන්ඩ
උපවාසයක් කරනවා මට වීසා දෙනකන්..
ah meyage muna dakala purudui. iye rada pereda rada mehe awe kiyala mathaka na![]()

බට්ටා දැන් කොරියාවට ගංජා අපනයනය කරනව,..![]()