තන පුඩුව

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
තන පුඩුව හැපී යැයි මව බිළිඳාට කතුරෙන් අනී

කිරි දෙමින් සිටියදී පියයුරක් සැපී යැයි මාස 8ක් වයසැති බිළිදෙකුට කතුරු තුඩකින් අනු වාරයක් ඇනීමෙන් ලේ ගලමින් සිටි බිළිදෙකු ‍බේරා ගැනීමට චින වෛද්‍යවරු සමත් වුහ.
සියෝ බා ඕ නම් බිළිඳා මව සහ මාමලා දෙදෙනෙකු සමග චීනයේ ජියංසු ප‍්‍රදේශයේ ජීවත් වෙයි.කසල ප‍්‍රතිචකීකරණයෙන් ඔවුහු ජීවත් වෙති. බිළිදාගේ මුහුණට මැහුම් සියයක් පමණ දැමීමට සිදු විය.

බිළිදාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වීම වාසනාවක්යයැයි වෛද්‍යවරු පවසති.

මේ ගෑනිට ලමයෙක් බිහිකරන්න අවශ්තාව දිපු මිනිහා ඔය කිවුව තෑන හපනකොට මොකද දන්නෑ කලේ... චාටර්

අද ඉන්න කෙල්ලො තරම් අපේ අම්මලා ඉගෙනගෙන නෑතත්,, ඒ තියෙන මනුස්සකම අද කාලේ කෙල්ලන් ට හිතන්නවත් බෑ....

මේ වගේ එවුන් අම්මලා වෙනවාට වඩා හොදයි ගනිකාවක් උනා නම්,,, වර්තමානයේ ගෑනු කියන්නාවු ජාතිය ,මහා තිරිසන්ම තිරිසන් ජාතියක්....
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කරන්න දෙයක් නෑ මචන්..එකෙක් ගේ වැ‍රැද්දකට සම්මජ්ජාතියටම බැනලා වැඩක් නෑ..ඒ කාලේ හිටපු මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් පවුල කියන එක ඇතුලේ ඉන්න උත්සාහ කලා..අද ඔක්කොටම ඉස්සෙල්ලා පවුල කෑලි වලට කඩා ගන්න දඟලන්නේ..අම්මා කෙනෙක් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නෑ.ඒ නිසා ඒ අම්මට මොකක් හරි අවුලක් තියෙනවා..ගොඩක් වෙලාවට ඩිප්‍රෙශන් වෙන්න පුලුවන්..චීනේ කියන්නේ අප්‍රිකාව තරම්ම නැති උනත් ඒ රටෙත් දවසක වේල කන්න නැතිව මැරෙන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සුන්ට දවසේ තත්පරෙත් වටිනවා රුපියලක් හරි හොයා ගන්න..ඒ වගේ මානසිකත්වයක ඉඳන් පොඩි එකෙක්ට කිරි දෙන්න අමාරුයි.චීනේ ඔය වගේ සීන් ඇති වෙන්න තියෙන රටක් ඒ නිසා තමා ඒ රටේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහා කෙල්ලෙක් රේප් කරත්,හප්පන් ගියත් නොදැක්කා වගේ තමන් ගේ වැඩේ කරන් ඉන්නේ..ඒ දේවල් වලට මැදිහත් වෙන්න ගියාම ලොවෙත් නැති සීන් වලට කර ගහන්න වෙනවලු.චීනයේ නැවතිලා ඉන්න උන්ගෙන් අහලා බලන්න උන් කියයි..රේප් උන කෙල්ලට උදව් කරන්න ගිය මිනිහා තමා තමන්ව රේප් කලේ කියලා ඒ කෙල්ලම කියන අවස්ථාත් තියෙනවලු.
    ඒ පැති වලින් නම් අපේ රට තාම ඉදිරියෙන් ඉන්නවා.තව කොච්චර කාලයක් ඉඳීද දන්නේ නෑ හැබැයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    menna pics​



    434.jpg


    435.jpg


    436.jpg
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    Henama gahapiya .... paw ban ... oka karapu gaanigeth photo ratatama penna publish karanna thiyenne ... okunwa hangala wadak nane ...
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපෝ ...මේ මොන ජරා වැඩක්ද.. :(
    අපිට සතෙකුට වත් ගහන්න බෑ.. මුන් තමන්ගේම දරුවට කතුරෙන් අනිනව..... තිරිසන්නුවත් කරන්නෑ මේවගේ ජරා වැඩ... මගේ ගෑනිනම් ඔය වැඩේ කරේ.. පෙති ගහල මරන්නෙ....
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    api hambayonwa pilikul karanawa wage japan.south korea,thaiwan,hong kong(un dan china unath)me ratawala minissu chinnunwa pilikul karanawa.

    me thread eka daapu ekage e pilibada nodanuwath kamata wada gaanuth ekka loku malak thiyana paatai.
    ehemanaththa thread eka daapu eka lollek
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොන සක්කිලිද බන් හිතක් පපුවක් නැතිව මේවා කරන්නේ
    :(:(:(:(
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    api hambayonwa pilikul karanawa wage japan.south korea,thaiwan,hong kong(un dan china unath)me ratawala minissu chinnunwa pilikul karanawa.

    me thread eka daapu ekage e pilibada nodanuwath kamata wada gaanuth ekka loku malak thiyana paatai.
    ehemanaththa thread eka daapu eka lollek

    mama lollek nemei uba ehemada kiyana man dan na ,,, mata kello eka kisi tharahak na, un ge pahara wadak kiuwa,, amma kiyana namatath agaurawayak