මචං ඩයලොග් TV ද Peo TV ද හොදම.....??
උඹට HD channels ඕන නම් ඩයලොග් තමා..
නැත්තන් පියෝ එක හොඳයි.
දෙකේම හොඳයි නරකයි තියනව මචෝ..
පියෝ ටීවී එකේ TS TV තියනව පැය 48කට කලින් එව බලන්න පුලුවන් ආපහු දාගෙන. (හැබැයි හැම චැනල් එකටම මේක දෙන් නෑ)
සමහර වෙලාවට පියෝ ටීවී පට්ට ස්ලෝ වෙනව. චැනල් එකක් දා ගන්න විනාඩි දෙකක් විතර රිමෝට් එක ඔබ ඔබ ඉන්න වෙනව
ඒ අතින් ඩයලොග් පට්ට ස්පීඩ්.. හැබැයි අපෙ කරුමෙට වලාකුලක් සෙට් උනොත් Serching for signal






:b affled:

ඕන් ඕකයි තත්වෙ