Now Sirasa Tv On Dialog Tv

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    922393437Sirasa%20TV%20on%20Dialog%20TV.jpg


    000203FB.gif

    Sirasa T:shocked:v Channel No : 32
    Shakthi Tv Channel No : 41
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං ඩයලොග් TV ද Peo TV ද හොදම.....?? :rolleyes:
    උඹට HD channels ඕන නම් ඩයලොග් තමා..
    නැත්තන් පියෝ එක හොඳයි.
    දෙකේම හොඳයි නරකයි තියනව මචෝ..
    පියෝ ටීවී එකේ TS TV තියනව පැය 48කට කලින් එව බලන්න පුලුවන් ආපහු දාගෙන. (හැබැයි හැම චැනල් එකටම මේක දෙන් නෑ)
    සමහර වෙලාවට පියෝ ටීවී පට්ට ස්ලෝ වෙනව. චැනල් එකක් දා ගන්න විනාඩි දෙකක් විතර රිමෝට් එක ඔබ ඔබ ඉන්න වෙනව
    ඒ අතින් ඩයලොග් පට්ට ස්පීඩ්.. හැබැයි අපෙ කරුමෙට වලාකුලක් සෙට් උනොත් Serching for signal :angry::angry::angry::baffled::baffled::baffled::b affled::baffled:
    ඕන් ඕකයි තත්වෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ගොඩක්ම ඔය මොකක් හරි ගන්න හිතෙන්නේ ලෝකල් චැනල් ටික බලන්න..... ඈන්ටනා කීයක් දැම්මද..... එපා වෙලා තියෙන්නේ..... ක්ලියර් නෑ රෙද්ද..... :(