උඹලා fast 6 බැලුවද?ඊයා බන්..මන් බලපු චාටර්ම hollywood මුවී එක....
කිසිම තාත්වික ගතියක් නෑ..bollywood වලට වඩා අන්තයි..runway එක අන්තිමට 100 km වගේ දිගයි..හෙනම චාටර්....fast and furious වල මම බලපු චාටර්ම film එක..
හොදම එක tokyo drift.....