Ado mewa acting da??nath namm siraa da ?

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83

    Ubalata mey wage experience thiyanwada?? mang namm ahala thiyanawaa eth adai mey video eky dakkey..
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මේක ඇත්තද බොරුද කියන්නනම් දන්නෙ නෑ මචං. ඒ උනාට මේ ලෝකෙ මිනිස් ඇසට ගෝචර නොවෙන දේවල් ගොඩක් තියෙනවා. බුදු දහමෙත් එහෙම සඳහන් වෙනවනේ. කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ මේකෙ ඉන්න පුද්ගලයා ඉතිපිසෝ ගාථාව කියල කියන්නෙ මම දන්න ගාථාව නම් නෙවෙයි...

    ඉතිපිසෝ ගථාව වත් හරියට නොදන්න පුද්ගලයෙක්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.ඒ මොනව උනත් මේ මනුස්සයගේ ඡේතනාව හොද එකක්.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,085
    113
    Gotland
    මම නම් ඕව විශ්වාස කරන්නේ නෑ

    මගේ ඇස දෙකෙන් දකිනකන් මම විශ්වාස නොකරමි
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    මමනම් හිතන්නේ ඇත්ත.. මන් ඇත්තටත් මෙහෙම සීන් දැකල තියෙනවා..
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    මේක ඇත්තද බොරුද කියන්නනම් දන්නෙ නෑ මචං. ඒ උනාට මේ ලෝකෙ මිනිස් ඇසට ගෝචර නොවෙන දේවල් ගොඩක් තියෙනවා. බුදු දහමෙත් එහෙම සඳහන් වෙනවනේ. කොහොම නමුත් මට කියන්න තියෙන්නෙ මේකෙ ඉන්න පුද්ගලයා ඉතිපිසෝ ගාථාව කියල කියන්නෙ මම දන්න ගාථාව නම් නෙවෙයි...

    ඉතිපිසෝ ගථාව වත් හරියට නොදන්න පුද්ගලයෙක්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්.ඒ මොනව උනත් මේ මනුස්සයගේ ඡේතනාව හොද එකක්.

    Ekane ban..
    Oka kiyala thawa yakakuth enwa ne.. mang namm ahala thiyana vidihata yakunta inda baha